හොරණ රත්නපුර පාරෙ සතොස ඉස්සරහ ඉන්න ඩොක්ට w.s. Sanjeewa ගාවට වන්ද්‍යකරණ සැත්කම ට යනවා නම් ගොඩක් හිතල බලලා යන්න. හොරණ පානදුර අවට අය..
අය කරන මුදල අඩු නිසා සාධාරණ ඇති, නමුත් සැත්කමක් කියන්නේ නිකන් ලෙඩක් වගේ නෙමෙයි, ඊට වඩා බරපතල දෙයක්,
මගේ දරුවෙක් වගේ හිටිය බලුපැටියා ඔපරේෂන් එකෙන් පස්සේ...