පුලුවන් නම් කියවල උත්තරයක් දීල යන්න.
මට මචන්ලා කියන දේවල් තේරුම්ගන්න, මතක තියාගන්න අමාරුයි. මේ හේතුව නිසා මට ගොඩක් වෙලාවට බැනුම් අහන්න වෙලා තියනවා. ඉතිං මට දැන් එපා වෙලා ඉන්නෙ. මට මාවත් එපා වෙලා.
ඒ කියන්නෙ වැඩ කරන තැන ලොක්ක හරි පොඩි වැඩක් කිව්ව කියමු, ඒ කියන දේ මම තේරුම් ගන්නෙ වෙනස් විදිහට, අර...