one welawaka scotch whiskey tiyenaවඩා හොඳ යුනිවර්ස් එකක්.. දෙයියෝ විතරක් ඉන්න.. හැමවෙලේම සැප සම්පත් තියෙන...![]()
mata nam serama mathakai.. maara funny nikan ganja gahuwa wage... dr prashna ahanawa... tiken tika dope wage wenawa ehemama ninda yanawa
ee danne ban... man kianne marila upadinna kalin state ekak tiyenam maybe serama meter athi
------ Post added on Aug 22, 2021 at 8:47 PM

mama nam asai.. habai itin me athmey tiyena gata ee weleth tibbanam hodai...මට මරණය ගැන තියෙන එකම බය මේකයි බන්.. දැන් හිතපන්, අදටත් මේ මොහොතෙත් මිනිස්සි ඉපදෙනවා.. තිරිසන්නු ඉපදෙනවා.. මිනිස්සු වෙලා ඉපදිලා සමහරු පිස්සු කෙළිනවා.. සමහරු හොඳට ඉන්නවා.. තිරිසන්නු ලෝකෙත් සමරු අපා දුක් විඳිනවා.. සමහරු සැප ගෙවල්වල කුක්කෝ වෙලා ඉන්නවා.. ඔහොම වෙනස් වෙලා ඉපදෙන්න මොකක් හරි හේතුවක් තියෙන්න එපැයි.. ඒ හේතුවම මගේ මරණයටත් පොදුයි.. මම මේ ආත්මේ මිනිහෙක් වෙලා ඉපදුනා.. ඊලඟ ආත්මේ තිරිස්සනෙක් වෙලා දුක් විඳී කියලා බයක් තියෙනවා මට.. එතකොට හිතෙයිද දන්නේ නෑ, යකෝ මිනිහෙක් වෙලා ඉපදිලා තොට චාන්ස් එකක් දුන්නා, දැන් පුක් ගහන් කියලා...![]()
komada danne? ochchara sure komada?මැරුණට පස්සේ මැරුණු පුද්ගලයට දැනෙන්නේ ඊළඟට ඉපදුනු තැන දැනෙන සංවේදනයන්. මව්කුසක් ඇතුලේ ඉපදුනානම් ඊට අදාලව සීතල උණුසුම හෝ යමක්.
උඹ මැරුණ දවසට තේරෙයි.komada danne? ochchara sure komada?
------ Post added on Aug 22, 2021 at 8:51 PM
man ahuwe wena ekakne sir... ahana deta utatar deepanඋඹ මැරුණ දවසට තේරෙයි.
Oka therenne marunanam nam... uba marilada inne dan?උඹ මැරුණ දවසට තේරෙයි.
මැරුණ ගමන් උපදිනවා බං. මව්කුසක, බිත්තරයක් තුළ, ඕපපාතිකව හෝ තෙත් පරිසරයක ඉතින් ඊට පස්සේ දැනෙන්නේ ඒ අදාළ සංවේදනයන්man ahuwe wena ekakne sir... ahana deta utatar deepan
man ahanne uba komada eka danne?මැරුණ ගමන් උපදිනවා බං. මව්කුසක, බිත්තරයක් තුළ, ඕපපාතිකව හෝ තෙත් පරිසරයක ඉතින් ඊට පස්සේ දැනෙන්නේ ඒ අදාළ සංවේදනයන්
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේman ahanne uba komada eka danne?
නින්ද යද්දි මුකුත් දැනෙන්නහැනෙ බන්නින්ද යන්න මොහොතකට කලින් ෆීල් වෙනව වගේ
නින්ද යද්දි දැනෙන ෆීලින්ග් එක වගේ
නින්ද ගියාට පස්සෙ දැනෙන ෆීලින්ග් එක වගේ