කෙල්ලෙක් හන්ද

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    දාපු දෙවනි ත්රේඩ් 1
    ඒකට රිප්ලයි 1ක්වත් නෑ
    කෙල්ලෙක් හන්ද මානසිකව වැටුන ගොඩ කාලෙකට කලින්
    අද එයා පොටෝ දාල අවුරුදු උත්සවේකට ගිහින්, වෙන කොල්ලොත් එක්ක,
    අද එයා මන් නැතිව හිනා උනාට පස්සෙ කාලෙක මාව මතක් කර කර අඩයි
    කෝම උනත් උබල මට බැනපල්ලකො කුනුහරපෙන්, මට ඒක හිත හදාගන්ට ගොඩක් උද්ව්වෙයි (අම්මටයි තාත්තටයි බනින්න එපා)
    මට දැනෙව ගොඩක් ලොකු අසරන හැගීමක් :(
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    don't worry be happy bro
    think like this
    after 50 years non of us would be alive and so non of these things matter
    so start living without giving a shit
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අද එයා මන් නැතිව හිනා උනාට පස්සෙ කාලෙක මාව මතක් කර කර අඩයි

    වල් ඌරො..!!

    තොගෙ ලබ්බෙ ආදරේ තේරෙනව ඒකිට අඬන්න ප්‍රාර්තනා කරන එකෙන්...

    බැඳීම් කියන දේවල් කොහොමත් තාවකාලිකයි... ඒ කෙල්ල උඹව දාල යන්නෙ නැතුව උඹත් එක්ක හිටිය කියල හිතපන්කො... ඒට වඩා පට්ට කෙල්ලෙක් උඹට ලයින් කරොත් උඹ අරකිව අතෑරල ඒකි එක්ක යන්නෙ නැද්ද...!

    බනින්න කිව්ව නිසා බැන්නෙ, පොන්න හුකම්පාරුවා!

    බයිද වේ..හුකම්පාරුව කියන එකේ තේරුම දන්නෙ නෑ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    වල් ඌරො..!!

    තොගෙ ලබ්බෙ ආදරේ තේරෙනව ඒකිට අඬන්න ප්‍රාර්තනා කරන එකෙන්...

    බැඳීම් කියන දේවල් කොහොමත් තාවකාලිකයි... ඒ කෙල්ල උඹව දාල යන්නෙ නැතුව උඹත් එක්ක හිටිය කියල හිතපන්කො... ඒට වඩා පට්ට කෙල්ලෙක් උඹට ලයින් කරොත් උඹ අරකිව අතෑරල ඒකි එක්ක යන්නෙ නැද්ද...!

    බනින්න කිව්ව නිසා බැන්නෙ, පොන්න හුකම්පාරුවා!

    බයිද වේ..හුකම්පාරුව කියන එකේ තේරුම දන්නෙ නෑ

    Kawadawath mn eywa dala ynne na bn.
    Eya mawa dala giyain psse
    Eyata wada lassana kello dennek magen ahuwa. Eth mn kmthi une na
    Thibuna anthima balaporoththuwath adin iwarai
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Kawadawath mn eywa dala ynne na bn.
    Eya mawa dala giyain psse
    Eyata wada lassana kello dennek magen ahuwa. Eth mn kmthi une na
    Thibuna anthima balaporoththuwath adin iwarai

    ඒකි දාල ගියාට පස්සෙ සික් එක ගහන නිසා වෙන කෙල්ලන්ට හිත යන්නෙ නෑ තමයි..
    මම කියන්නෙ ඒකි ඉන්න කාලෙ ගැන...
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    උබ මෙතන අඩා වැටුනට ඒකිට දැන් උබ ගැන කිසිම ගානක් නෑ මචං, විශ්වාස කරහන්, උබ දැන්ම ඊලග කෑල්ල ගැන හිතන්න පටන් ගනින්, ඒක තමා උබට ආයේ ගොඩ යන්න තියෙන එකම විසදුම කොල්ලෝ :yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Deep inside we are all driven by selfish lust. When that lust of one's being intersected with that of another's in the absence of a strong resistance we call it love. :( :(
     
    • Like
    Reactions: other guy

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උබ මෙතන අඩා වැටුනට ඒකිට දැන් උබ ගැන කිසිම ගානක් නෑ මචං, විශ්වාස කරහන්, උබ දැන්ම ඊලග කෑල්ල ගැන හිතන්න පටන් ගනින්, ඒක තමා උබට ආයේ ගොඩ යන්න තියෙන එකම විසදුම කොල්ලෝ :yes::yes:

    Matath eekamai hithune bn. Wena knk hitynm wade godayai wage
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Deep inside we are all driven by selfish lust. When that lust of one's being intersected with that of another's in the absence of a strong resistance we call it love. :( :(
    Aqwe
    ඒකි දාල ගියාට පස්සෙ සික් එක ගහන නිසා වෙන කෙල්ලන්ට හිත යන්නෙ නෑ තමයි..
    මම කියන්නෙ ඒකි ඉන්න කාලෙ ගැන...

    Inna kalt ehmi bn
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මගේ සත්‍ය ප්‍රේමය, පිවිතුරු පෙම කියා කියා කොට්ට බබා තුරුලුකරන් ඇඩුවට
    එකී එන්නේ නෑ බන් අඩු ගානේ ඒකිට ගානක් වත් නෑ , උබ කියල එකෙක් හිටිය කියල මතක වත් නෑ
    අනේ නිකන් ඉදපන් බන්
    අමතක කරන්න අමාරුයි තමා එත් කරපන්
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    gya dewal iwarai bn ewa gna hita hita duk wenna epa koma hair hitha hadagnn ekwia block karapan insta fb wtsap viber imo hama ekenma block karala dapan tyna photos arawa mewa okoma delte karala dapan
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    AQA you are driven by the same lust and all this suffering is caused by the event that the object of your lust sought another object in her lust. You are letting your simple -at least in this case- biological organ called brain make you suffer in it's failed attempt to acquire some hormones and inter neuron connections. :( :(
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    වෙනස වටහාගන්න :sorry:

    මේ තියෙන්නේ කටුස්සට ඡන්දේ දීපු අයට දැන් වෙලා තියෙන දේ :sorry:

    t1larg.jpg

    Vs

    මේ තියෙන්නේ කසිප්පු සිරාට ඡන්දේ දීපු අය දැන්

    5374123086_ed578ca54e.jpg

    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    යකෝ. මේ ලෝකෙ මිනිස්සු ගොඩාක් ඉන්නවා. අපි මේ හොඳට කාල ඇඳල හිටියට මේ ලෝකෙ මිනිස්සුන්ගෙන් බාගෙකට විතර හරියට කන්න නෑ. මම කියන්නෙ kfc 1න් කන එක ගැන නෙවේ. මොනව හරි බඩ පිරෙන්න කන එක ගැන
    ඒ වගේම පිරිසකට බොන්න පිරිසිදු වතුර ටිකක් නෑ. මේ ලෝකෙ ඉන්නවා අම්ම කව්ද තාත්තා කවුද දන්නෙ නැති මහ පාරෙ ජීවත්වෙන අනාත ළමයි. මෙකී නොකී මේ වගේ දේවල් දාහක් ඇති. මම මේ කිව්වෙ මේ ලෝකෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ උඹට නෙවෙයි. කොහෙවත් ඉන්න ගෑනියෙක් නිසා නැහෙන්නැතුව හදාපු අම්ම තාත්තටයි හැදුන රටටයි ප්‍රයෝජනවත් විදිහෙ වැඩක් කරපන්. ගෑනියෙක් හම්බෙයි ඔයිට වඩා හොඳ එකක්. ලෝකෙ තියෙන ලොකුම වැඩේ ගෑනියෙක් සෙට් කරගන්න එක නෙවෙයි.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    දුකයි තමා බන්.එත් දුක් උන කියල වැඩක් නැ බන්.උබට හිත හදාගන්නම වෙනවා මචන්
    මගේ සත්‍ය ප්‍රේමය, පිවිතුරු පෙම කියා කියා කොට්ට බබා තුරුලුකරන් ඇඩුවට
    එකී එන්නේ නෑ බන් අඩු ගානේ ඒකිට ගානක් වත් නෑ , උබ කියල එකෙක් හිටිය කියල මතක වත් නෑ
    අනේ නිකන් ඉදපන් බන්
    අමතක කරන්න අමාරුයි තමා එත් කරපන්
    ඇත්ත බන්.උබ හිතින් දුක් වේවි ඉන්නවා එත් ඒකිට ගානක්වත් නැ,අවුරුදු උත්සව වලටත් ගිහින් පට්ට happy එකේ ඉන්නේ.එත් උබ??
    උබ ඒකි ගැන හිත හිතා තවමත් දුක් වෙනවා බන්
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    යකෝ. මේ ලෝකෙ මිනිස්සු ගොඩාක් ඉන්නවා. අපි මේ හොඳට කාල ඇඳල හිටියට මේ ලෝකෙ මිනිස්සුන්ගෙන් බාගෙකට විතර හරියට කන්න නෑ. මම කියන්නෙ kfc 1න් කන එක ගැන නෙවේ. මොනව හරි බඩ පිරෙන්න කන එක ගැන
    ඒ වගේම පිරිසකට බොන්න පිරිසිදු වතුර ටිකක් නෑ. මේ ලෝකෙ ඉන්නවා අම්ම කව්ද තාත්තා කවුද දන්නෙ නැති මහ පාරෙ ජීවත්වෙන අනාත ළමයි. මෙකී නොකී මේ වගේ දේවල් දාහක් ඇති. මම මේ කිව්වෙ මේ ලෝකෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ උඹට නෙවෙයි. කොහෙවත් ඉන්න ගෑනියෙක් නිසා නැහෙන්නැතුව හදාපු අම්ම තාත්තටයි හැදුන රටටයි ප්‍රයෝජනවත් විදිහෙ වැඩක් කරපන්. ගෑනියෙක් හම්බෙයි ඔයිට වඩා හොඳ එකක්. ලෝකෙ තියෙන ලොකුම වැඩේ ගෑනියෙක් සෙට් කරගන්න එක නෙවෙයි.

    :yes::yes::yes:

    Deep inside we are all driven by selfish lust. When that lust of one's being intersected with that of another's in the absence of a strong resistance we call it love. :( :(

    ubama liyapu ekakdha? patta adahasak .rep+
     
    • Like
    Reactions: WhiteWalker