1. jennt

    එයා බැඳල...

  2. jennt

    මේකෙ ඉන්න කෙල්ලෙක්...

    අපෙ අයියගෙ first love එක (A/L කාලෙ.) උට ඉස්සර සල්ලි තිබිල නෑ. කෙල්ල බූට් එක තියල. මූ පස්සෙන් ගිහින්.. අන්තිමට කෙල්ලගෙ බාප්ප කෙනෙක් වීල් පාක් එකක් ගාවදි මුට ගහල ඇට දෙකද කන්න දෙන්නෙ කියල අහල. ඊට පස්සෙ මූ ජපුර සිලෙක්ට් වෙලා මූ ඒකෙ ඇරියස් එකට තමා යම්කිසි තැනකට ඇවිල්ල තියෙන්නෙ.
  3. jennt

    Real posh වෙන්නෙ මෙහෙමයි...

    මටත් මේ වගේ කතා කරන්න, අදින්න පලදින්න ඉගෙන ගන්න ඕන. දෙවියො නිදහසේ මවපු රූප..
  4. jennt

    මේකක් දැම්මොත් එයිද ? (Ebay)

    https://www.ebay.com/itm/134425304329?_trksid=p4375194.c101800.m5481
  5. jennt

    Testosterone check results....

    මේ ගාන ටිකක් අඩුයි නේද අවුරුදු 25ක එකෙකුට?
  6. jennt

    වෛරයෙන් අත්මිදෙන්නෙ කොහොමද ?

    මට මගෙ කලින් කෙල්ලගෙ අයියත් එක්ක (සහ කෙල්ලත් එක්කත්) සෑහෙන්න මලක් තියෙනව. කවදහරි දවසක මම උට වැඩිය තැනක ඉන්නව වගේ හැගීමක් මගෙ ඔලුවෙ තියෙනවා. ඌ කරන කියන දේවල් මම පොඩ්ඩක් හොයල බලනව. මෙකෙන් අයින් වෙන්නෙ කොහොමද ?
  7. jennt

    ලක්ශ 4ක ආදායමක්....

    අද නංගි කෙනෙක් හම්බුනා. එයත් එක්ක කතා කරද්දි කිව්ව wall arts හදල 150 000 - 400 000 වගේ ආදයමක් ගන්නව කියල. මට හිතුන ඇත්ත වෙන්න ඇති කියල මොකද ඒ නංගි ජිම් එකට විතරක් 50ක් වියදම් කරනවා. එච්චර හොයන්න පුලුවන්ද බන් ඔය වගේ දේවල් වලින්?
  8. jennt

    කෙල්ලො කොහොමද එච්චර ඉක්මනට glow up වෙන්නෙ ?

    වෙනම කෙනෙක් වගේනෙ. vs
  9. jennt

    Suzuki Fronx එකට තෙත් වෙනවද ?

    ඉහල කුලේ කෙල්ලොන්ට තෙත් වෙනවද ? කතෘගෙ වෙනත් කෘති : https://elakiri.com/threads/අද-කාලෙ-කෙල්ලෙක්-හොයාගන්න-මේකක්වත්-ඕන.2225188/ https://elakiri.com/threads/suzuki-fronx-vs-toyota-prius.2227913/
  10. jennt

    ආණ්ඩුව fail ඇයි ?

    Timestamp දාල තියෙන්නෙ ...
  11. jennt

    Suzuki Fronx vs Toyota Prius

    Prius 2013/2014 Fronx brandnew පෙට්‍රල් ලීටරයකට දුවන දුර සහ Maintainance cost එක පෙනුම වගේ දේවල් සලකපුවම මේ දෙකෙන් වඩා හොද මොකක් ද මිත්‍රවරුනි? (City එකේ daily දුවන්න)
  12. jennt

    Honda Insight VS Toyota Prius

    Honda Insight එකේ තියෙන අඩු පාඩු කියාගෙන යමු. දෙකේ ගුන අගුන කියාගෙන යමු...
  13. jennt

    What is the Best Whey Protein Supplement ?

    උදාව්....... Bump එක්කුත් දාහල්ලා නිකන් vote කරල විතරක් යන්නෙ නැතුව :cautious:
  14. jennt

    හොදම යාලුවෝ...

    ඉන්නවද උබලට.. ahaaaaaaaa.....
  15. jennt

    උබල කොහොමද ජොබ් එක ආසාවෙන් කරන්නෙ ?

    කොච්චර හොද ජොබ් එකක් වුනත් කාලයක් ගියාම බෝරින්ග් වෙනවනෙ බන්. ඒත් මගෙ වටෙ ඉන්න අයට එහෙම නෑ වගෙ. උන් හරි ආසාවෙන් වැඩ කරනවා. අර ඉගෙන ගන්න තිබ්බ ආසාව ගිහින් වගේ දැන් :(
  16. jennt

    හොදම දේ...

    No contents