මාතෘ සායනයේ අමානුෂිකත්වය,
පියවරුනි/වෙන්ඩ පියවරුනි,
මම මේ කල්පනා කරලා මොන කරන්නද හිත ගන්න බැරි නිසා, උපදෙසක් ඉල්ලන්නේ,
මචං අපේ ගමේ තියෙන මාතෘ සායනය ගැන ගැටළුවක් තියෙනවා එකේ වැඩකරන නිලධාරී
කිහිපදෙනෙක් ඉන්නවා අශීලාචාර විදියට මව් වරුන් අපහසු තාවයට පත් වෙන විදියව කතා කරනවා, (උඹ, තෝ, තමුසේ (ඊට වඩා...