1. liosri

    උදව්වක් ඕන නෙට්වර්ක් professionals ලාගෙන්

    මම පොඩියට computer රෙපයරින් කරගෙන ඉන්නේ නෙට්වර්ක් ගැන ලොකු දැනුමක් නැහැ. මට කෝටේෂන් එකක් හදාගන්න ඕනේ උදව් කරන්න පුලුවන්ද? පහල තියෙන විස්තර වලට අදාලව දැන් යන මිල ගණන් එක්ක. Cat 6 - keystone 25 Faceplate - 25 305 full cooper cable box -1 3U Rack - 1 Pacth pannel - 2 PDU -1 Cable management -...
  2. liosri

    Tool Bag (ටූල් bag) ගන්න තියෙන්නේ කොහෙද...?

    මචං මෙන්න මේ වගේ ටුල් bag එකක් ගන්න ලංකාවේ ප්ලේස් එකක් නැද්ද? bag එක විතරක් ගන්න පුළුවන් නම් හොදයි... මේ වගේ නැතත් කමක් නැහැ ටුල් ගෙන යන්න bag එකක් ගන්න ප්ලේස් එකක් තියෙනවනම කියන්න :yes::yes::yes:
  3. liosri

    මේ ලෝගෝ එක කරලා තියෙන්නේ මොකෙන්ද

    ඒ වගේ ටෙම්ප්ලට් එකක් හොයාගන්න උදව් කරන්න පුලුවන්ද ??? සපෝට් එකක් දෙන්න මා මහලු වයසේ නිසා ඕවා ගැන වැඩි අවබෝදයක් නෑ, තරුණ දරුවෝ උදව් කරන්න මට හොයාගන්න 🙏 🙏 🙏 🙏
  4. liosri

    කාර්‍ය මන්ඩලය සදහා වූ කම්කරු නීති

    මචං ගාමන්ට් ෆැක්ටරි වල Staff එක ඕනේම වෙලාවක සේවයේ යොදවන්න (පෝය ඉරිදා හෝ නිවාඩු දිනවල) කලමනාකාරිත්වයට බලය තියෙනවා ද? අතිකාල දීමනා හෝ වෙනත් ගෙවීමක් නොකර, ඒ සම්බන්ද නීති රීති ගැන දැනගෙන ක්‍රමයක් තියෙනවා ද?
  5. liosri

    TATA බට්ටා ද MAHINDRA මැක්සිමෝ ද

    මචං ලොරි කට්ටක් වත් ගන්න කියලා බැලුවේ හැමදාම බයික් කොටලා හරියන්නේ නෑ කියලා සල්ලි ටිකක් හොයාගන ගන්න හදන්නේ දන්නා උන් පොඩි සප් එකක් දෙනවද මට තවම එක අදහසකට එන්න තරම් දැනුමක් නෑ ඩිමෝ බට්ටා ගන්නද මහින්ද්‍රා මැක්සිමෝ ගන්නද, පාවිච්චි කරන අය අවංක අදහස් කියනවද පණ්ඩිත කමට කෙලව නොගෙන නොදන්නා කමට...
  6. liosri

    "අකුරට පෙර " පෙරපාසල් පොත

    මචං කවුද මෙකෙ ඉන්නෙ දරුවො පෙරපාසල් යවන ඈයො, ඉන්නව නම් බලන්න බබාලට "අකුරට පෙර" කියන පොත ලැබිලා තියෙනව ද කියල, මම ඒකෙ දැකපු දෙයක් මේ කියන්නෙ, හින්ද, ඉස්ලාම්, කතෝලික කියන ආගම් වල සංකේත මේපොතේ තියෙනවා, නමුත් බෞද්ධ ආගමේ සංකේත එහි නෑහැ. මේක කොඉතරම් දුරට සාදාරන ද කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ.
  7. liosri

    ලේනුන් ගේ කරදරේ,

    ලේනුන් ගේ කරදරේ, අපෙ ගෙදර ලේනුන් 100ක් විතර බෝ වෙලා බන්. හරිම කරදරේ මරන්නෙ නැතිව මුන්ගෙන් ගැලවෙන්න ක්‍රමයක් නැද්ද,
  8. liosri

    "Help....!!! වතුර කලු වෙලා.....

    "Help....!!! වතුර කලු වෙලා..... මචං අපේ ගෙදර ළිඳේ වතුර අද උදේ බලද්දි පල් ගඳක් එනවා ළිද ඇතුල බලද්දී වතුර කලු වෙලා, තියෙනවා දැක්කා හොඳටම පායන නිසා වතුර ඉහින්නත් බැහැ. අපරාදෙ ආයෙත් උනන්න කාලයක් යයි. වෙන විසදුමක් නැද්ද,
  9. liosri

    Huawei Y9 Prime පාවිච්චි කරන්නේ කවුද

    Huawei Y9 Prime පාවිච්චි කරන්නේ කවුද මචන් y9 prime use කරන කෙනෙක් ඉන්නවානම් phone එක ගැන පොඩි රිවිව් එකක් දෙන්න පුලුවන්ද, මට ගන්න හිතුනා හොදයි ද පොඩ්ඩක් විස්තර දෙන්න පුලුවන්ද :D
  10. liosri

    IMO diamond සල්ලි

    මචන් IMO වලින් සල්ලි හොයන ක්‍රමයක් තියෙනවද, අපෙ ගෙවල් ලග පොඩි එකෙක් දහ පාලොස්දාහ හොයනව බන් සතියට විලි ලජ්ජවෙ බැහැ මම ඩන්නෙ නහ කියපුවම. අය්යො අය්ය එක දන්නෙ නැද්දඇහුවා, :P:P:baffled::baffled:
  11. liosri

    Dilog awurudu

    ඩයලොග් 4g මෙ අවුරුද්දේ මොනවත්දීලා නැති ද :P
  12. liosri

    කවුද බොලං මේ...😮😮

    කවුද බොලං මේ...😮😮 https://youtu.be/-7uGZAPEJZk
  13. liosri

    Bulk purchase ඔන්ලයින්

    මචං මට උදව්වක් ඕනේ. මම චයිනා supplier කෙනෙක් ගෙන් velco odarayak දාන්න ඕනේ. සල්ලි ගෙවන එකත් ok. ඒත් මෙහෙට ship කලාම මෙහෙන් clear කරගන්නේ කොහොමද මට import ලයිසන් නැහැ. Patta ගාණක් ගෙවන්න වෙයිද
  14. liosri

    Royal enfield

    මචං මෙ royal enfield කියන බයික් වර්ගය ගනන් ද? මොකක් ද විශෙශත්වය, ලන්කාවෙ ගන්න තියෙනවාද ? දන්න කෙනෙක් විස්තර කියන්න.
  15. liosri

    ISO ඔෆිසර්

    මචංලා ගාර්මන්ට් factory ekaka ISOඔෆිසර් කියන්නෙ මොන වගෙ ජොබ් එකක් ද #පට්ට ඉන්ග්ලිස් ඔනෙද #ඉගෙන ගන්න අමාරුද ඒ ගැන විස්තර ටිකක් දෙන්න පුලුවන්ද ??
  16. liosri

    telecom බදු

    බදු අඩු කල නිසා ආයේම SLT ඩේට වැඩිය ලැබෙයි ද :confused:
  17. liosri

    SLT මොකද වෙලා තියෙන්නේ

    SLT මොකද වෙලා තියෙන්නේ . මචං ටෙලිකොම් සයිට් එක වැඩ කරන්නේ නැහැනේ මොකද දන්නේ නැහැ අවුල. Hack කරලද දන්නේ නැහැ
  18. liosri

    SOS Children's Village

    පිං ඇති එළකිරි යහළුවනි මට කෝල් එකක් ආවා ළමා ගම්මානයකින් කියලා පුලුවනිනම් උදව් කරන්න කියලා. පස්සේ මගේ ඊ මේල් එකත් ඉල්ලගෙන තොරතුරු මට එවල තිබුනා, නමුත් ඇත්තම කිව්වොත්මේ වෙලාවේ හැටියට සහයෝගයක් දෙන්න තරම් හැකියාවක් මට නැහැ. නමුත් හිතුව මේ විස්තර ටික ඔයාලටත් එක්ක බෙදාගන්න ඔයාල අතරින් උදව් කරන්න...
  19. liosri

    උදව් උදව් ඕනේ... Huawei

    උදව් උදව් ඕනේ... Huawei :sorry: මචන්ලා මගේ huwawei ෆෝන් ඒක dead මෙහෙ දන්නා අයගෙන් අහල බැලුවා කවුරුත් හදන්න දන්නේ නැහැ.boot repair කරන්න ඕනේ කිව්වා. ඔන්ලයින් බැලුව ගුගල් බැලුව :sorry::sorry: කාගෙන් වත් නැහැ හෙල්ප් එකක් වැඩ්ඩේක් ඉන්නවනම් උදව්වක් කරන්න ප්ලීස් මචන් මේ දවස් වල අලුත් ෆෝන් ගන්න...
  20. liosri

    SLT data unlimited

    mage usage meter eka thawama monath penwanne nahane ban. thawama free da???

    No contents