Bluetooth Mouse අඩුවට

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මචංලා බ්ලුටුත් මවුස් පාවිච්ච් කරද්දී මොනවත් ප්‍රශ්න එනවද, අර wireless එකට වඩා හොඳයි ද??

    අඩුවටම ගන්න පුළුවන් බ්ලුටුත් මවුස් මොනවද?

    ebay ඇරෙන්න අඩුවට ගන්න පුළුවන් site මොනවද?