වෙබ් හෙල්ප් එකක්
මම වෙබ් සයිට් ගැන ලොකු අයිඩියා එකක් නැහැ මචං හෙල්ප් එකක් ඕනේ.
මගේ වෙබ් සයිට් එකේ gallary එකට, වෙන යුසර් කෙනෙකුට ලොගින් එකක් හදල ෆොටෝ විතරක් එකෙන් post කරන්න දෙන්න පුලුවන්ද? අමාරු කේස් එකක් ද ? එකට හොස්ට් එකයි ඩොමේන් එකටයි අමතරව වෙනම සර්විස් එකක් ගන්න ඕනෙද?