මචං කවුද මෙකෙ ඉන්නෙ දරුවො පෙරපාසල් යවන ඈයො, ඉන්නව නම් බලන්න බබාලට "අකුරට පෙර" කියන පොත ලැබිලා තියෙනව ද කියල,
මම ඒකෙ දැකපු දෙයක් මේ කියන්නෙ,
හින්ද, ඉස්ලාම්, කතෝලික කියන ආගම් වල සංකේත මේපොතේ තියෙනවා, නමුත් බෞද්ධ ආගමේ සංකේත එහි නෑහැ.
මේක කොඉතරම් දුරට සාදාරන ද කියන එකයි මට තියෙන ප්රශ්නෙ.