Youtube

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    මම you tube channel එකක් කරන්න හිතං ඉන්නේ.
    මම හදන video වලට මම internet එකෙන් ගත්තු silhouette පාවිච්චි කරනවා.
    මේ වගේ.
    මේවට මට copy right නෑ.
    අවුලක් වෙයිද.
    sub 1000 watch hours 4000 ගත්තට පස්සේ reject උනොත් සම්පූර්ණ මහන්සිය අපතේ.
    දන්න කියන අය කියලා දෙන්නකෝ

    64ms8k.jpg

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    na neda machan
    oka ubata unath hadagnanna puluwanne alluwoth craim karapan ube kiyala

    උන් එක්ක conversation එකකට යන්න බෑ නේද බං.
    reject නම් එතනින් කතාව ඉවරයිනෙ. :(
     
    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    මේවට මට copy right නෑ.
    අවුලක් වෙයිද.
    අනුන්ගේ දෙයක් හොරෙන් අරන් සල්ලි හොයන්න පුරුදු වෙන්න එපා
    අනිවාර්යයෙන් හෙව්වට වඩා වියදම් වෙනවා :rolleyes:
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    අනුන්ගේ දෙයක් හොරෙන් අරන් සල්ලි හොයන්න පුරුදු වෙන්න එපා
    අනිවාර්යයෙන් හෙව්වට වඩා වියදම් වෙනවා :rolleyes:

    ඕවා ආදී කාලේ ලොජික් බන් :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනුන්ගේ දෙයක් හොරෙන් අරන් සල්ලි හොයන්න පුරුදු වෙන්න එපා
    අනිවාර්යයෙන් හෙව්වට වඩා වියදම් වෙනවා :rolleyes:
    :yes: :yes:
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    mata kela una meeta auruddakata kalin. kauda ekek report karala ban. lanakwe ekekma thama u yatin comment ekkauth dala tibba report karanwa kiyala... mage Subla 350k idiya viiws 200000kaat wada tibba ban. review karana time eke tibbe youtube eken. mama ainkara video eka eth eham karata wedak na
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    mata kela una meeta auruddakata kalin. kauda ekek report karala ban. lanakwe ekekma thama u yatin comment ekkauth dala tibba report karanwa kiyala... mage Subla 350k idiya viiws 200000kaat wada tibba ban. review karana time eke tibbe youtube eken. mama ainkara video eka eth eham karata wedak na

    උඹ කරලා තිබුන වරද මොකක්ද.
    මුළු channel එකම තහනම් කලාද බං .
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    උඹ කරලා තිබුන වරද මොකක්ද.
    මුළු channel එකම තහනම් කලාද බං .

    Ow ban. Thumbnail ekata image ekak demma transparent karala demme. kauda ekek report karala ban. lankawe ekek ban . yatin comment ekakuth daal tibba. anunge images danna epa yako. report done kiyala . review karaddi wede hari suspend. mama youtube support ekata mail kara wedak une na ban. parissamin daapan. daddi.