1. lasithh

    යන්ඩ හොද හොටෙල් එකක්

    මේ මාසෙ අග annual leave ගන්ඩ හිතන් ඉන්නව යන්ඩ හොද ලස්සන ලොකු ගානක් වෙන්නෙ නැති හොටෙල් Villa තියේ නම් කියපන් කො pool එක්කුත් තියෙන. මායි wife යන්නෙ. Full board නම් 30,000/= විතර max වෙන Room Only නම් දවසට 10,000/= අඩු
  2. lasithh

    CCTV HELP

    Ezviz CCTV 5 ක් වගේ ගහන්ඩ හිතන් ඉන්නව ගෙදර වටේට. Wifi camara. මේව එකක් හයි කරන්ඩ ගාස්තුව කොහොමද බන් මේ දවස් වල. Power විතරක් දෙන්ඩ තියෙන හින්ද ගාන අඩුයි ද අනිත් cctv හයි කරන්ඩ ගන්න ගානට වඩා.
  3. lasithh

    ඉදිරි දවස් කීපයේ මොනව වෙයිද

    හෙට 2026.05.15 ඩොලර් එක කීයට යයිද ?. ආයෙ import ban එකක් එයි ද ?
  4. lasithh

    Japan vehical import

    AA Japan වගේ company එකකින් උන්ගෙ stock එකේ තියෙන වාහනයක් අපිට අතරමැදියෙක් නැතුව import කර ගන්ඩ පුලුවන් ක්‍රමයක් තියෙනවද?
  5. lasithh

    පරිණත ලිගුවක ලක්ෂණ 😂

    පරිණත ලිගුවක ලක්ෂණ ගණනාවක් පවතින අතර, පරිනත ලිගුවක අත්දැකීම ලැබීමට සම යුවතියකටම අවස්ථාව හිමි නොවන්නේ පරිනත ලිගුවක් දැරීමට හැකිවන්නේ පුරුෂයින් අතලොස්සකට පමණක් වීමය. පහත ලක්ෂණ පරිණත ලිගුවක මුලික ලක්ෂණ ලෙස හුවා දැක්විය හැකිය. 1. හොඳින් ප්‍රාණවත් වීම. එනම් ඇලලීමකින් තොරව, ගල් ඉන්නක් මෙන් ගල්...
  6. lasithh

    Innovex TV හෙල්ප්

    55″ 4K GOOGLE LED TV -SKU: ITVE55GTV https://www.damro.lk/product/55-4k-google-led-tv-itve55gtv මේ TV එකට Phone screen එක mirror කරන්ඩ පුලුවන්ද ? පුලුවන් නම් කොහොහ්මද කරන්නෙ
  7. lasithh

    ධර්මයුද්දය part 1

    ධර්මයුද්ය1 Film එක බලන්ඩ ලින්ක් එකක් දාපන්කො තියෙන එකෙක්. 2 හෝල් එකේ බලන්ඩ යන්ඩ ඕනෙ කියල wife කියනව මං 1 බලලත් නැති හින්ද බලල යන්ඩ හැදුවෙ.
  8. lasithh

    Wall panel help

    Wall panel හයි කරන්ඩ price කොහොද squre feet එකට. බඩු දාල කරන පොරක් උස අඩි 6 * පලල අඩි 9 කෑල්ලක් කරන්ඩ රු 27,000/= ඉල්ලුවා. කඩේ බෝඩ් එකේ ගනන් ඇහුවම පලල අඩි 1* උස අඩි 12 ශීට් එකක් රු 1900/=.එහෙම බැලුවම රු 11,400/= යන්නෙ බෝඩ් ටිකට. මේක බිත්තියට clip හෝ අලවන එකටයි U බාර් එකටයි කරන පොරගෙ කුලියයි...
  9. lasithh

    Big Deals බඩු හොදද

    Big deals බඩු හොදද බන් LG අගල් 55 TV එකක් තියේ අඩුවට ගන්ඩ බැලුවෙ 2 YEAR WARRANTY කියල තියෙන්නෙ...
  10. lasithh

    Tv එකක්

    ගන්ඩ හොද අගල් 50 Smart TV එක්කුයි .අඩුවට ගන්ඩ place එක්කුයි කියපල්ලකො Bump ------ Post added on 1766909586
  11. lasithh

    AI VEDIO GENERATE

    AI vedio & image generate කරන්ඩ හොදම ඇප් එක මොකක් ද බන් paid එකක් උනත් කමක් නෑ කියපන්කො. Facebook short reels වගේ හදන්ඩ හොද app එකක්
  12. lasithh

    Youtube Premium අඩුවට ගන්ඩ තැනක්

    Youtube premium අඩුවට ගන්ඩ තැනක් දන්නව නම් කියපන්කො. ගොඩක් page වල දැන් රු 550/= වගේ යන්නෙ monthly . ඊට වඩා අඩුවට ගන්ඩ තැනක් දන්නව නම් කියපල්ලකො. තියෙන email එකටම active කරගන්ඩත් ඕනෙ.
  13. lasithh

    හොද Treadmill එකක්

    ගෙදර පාවිච්චියට ගන්ඩ හොද Treadmill එකක් කියපල්ලකො. රු 150,000/= වගේ මොනවද තියෙන්නෙ . Brand new එකක් ගන්න එකද හොද import කරල තියෙන used korean , Gernman වගේ එකක් ගන්න එකද හොද බර 93 kg මේ බරට ගැලපෙන එකක් වෙන්ඩත් ඕනෙ.බරත් එක්ක 2 Hp වලින් උඩ එකක් වත් ගන්ඩ වෙයි නේද?
  14. lasithh

    BYD වටලා විරෝදතා

    BYD මෝටර් රථ සඳහා මුදල් අත්තිකාරම් ගෙවන ලද පාරිභෝගිකයන් පිරිසක් අද එම වාහන ප්‍රදර්ශනාගාරයේ ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. https://www.lankacnews.com/2025/11/byd.html?m=1 මුන්ටත් පිස්සු පොලියක් එක්ක Refund කරන එක ගන්නෙ නැතුව විරෝදතා කරල ඉල්ලගෙනම කනව.
  15. lasithh

    කුඩු කිලෝ 600 මහ ගානක් ද

    2025.09.22 දවසෙ තංගල්ල ප්‍රධාන කරගෙන කුඩු 600 Kg අල්ලලා තියෙනව. බ්‍යි තියරියට අනුව බැලුවොත් ..... එහෙම ලොකු වරදක් නැ නේද ඇල්ලු ප්‍රමාණය ජනගහනයෙන් බෙදපුවාම. 600➗22,200,000 = 0.000027 එක පුද්ගලයෙකුට ≈ 0.027 g ලැබෙන්නේ.
  16. lasithh

    මැග්නයිට්වරුන් ලංකාව කලබයි

    ඉට්ස් ඔෆීශියල් යක්ක පැටව් ගෙ ගැම්ම කොහොමද
  17. lasithh

    පොන්#යෝ අතර රියල් වැඩ්ඩෝ

    රියල් වැඩ්ඩො fonseka sir. 😍 රියල් දේශපාලන පලිගැනිම් වලට නොබියව මුහුණ දුන්හ.. Heart attack ආවේ නෑ හුස්ම හිරවුනේ නෑ බඩ එළිය ගියෙ නෑ විජලනෙ ආවේ නෑ.. කොටින්ම කිව්වොත් පණ ගියේ නෑ... ♥️🔥🙌
  18. lasithh

    ලංකාවෙ දැන් ඉන්න උන්

    ලංකාවෙ දැන් ඉන්න ගෑනුන්ගෙන වැඩි හරියක් ඉන්නෙ කේක් කන උන්ට වඩා කේක් බිස්නස් කරන උන්.... ලංකාවෙ පිරිමින්ගෙන් දැන් ඉන්නෙ වාහන පදින උන්ට වඩා වාහන බිස්නස් කරන උන්.. ලංකාවෙ ඉන්න උන්ගෙන් you tube බලන උන්ට වඩා ඉන්නෙ you tube චැනල් කරන උන්.. උබලට මොකද මේ ගැන හිතෙන්නෙ
  19. lasithh

    නැව් ගැන දන්න උන් වරෙන්

    නැව් සම්බන්ද දන්න උන් කියපල්ල මට මෙන්න මේ නැව ලංකාවට එන දවස . Online search කරාට හොයා ගන්ඩ බෑ මට ලංකාවට එනවද නැද්ද කියල. SIEM COPERNICUS V.701

    No contents