1. lasithh

    කෝ බන් පට්ට ගේම් කාරයගෙ ගේම්

    රනිල් කියන්නෙ පට්ට ගේම් කාරය අන්තිම දවස් වෙනකොට සජබෙන් පලුවක් ගලවනව කිව්වට තලතා ඇරෙන්ඩ බල්ලෙක් වත් ගියෙ නෑ නෙ බන්. අඩුම TNA එකේ & මුස්ලිම් පක්ශ ටිකේ සහය ගන්ඩත් බැරි උනා නෙ මහ ලොකු ගේම් කාරයට.
  2. lasithh

    රට බේරගන්ඩ ඉදිරිපත් උනේ මං විතරයි බොරුව

    පරණ පෝස්ට් ටිකක් ලැබුණා... මේ දවස් වල රනිල් කියන්නේ "2022 දි වැටිච්ච රට බේරගන්න ඉදිරිපත් වුණේ රනිල් විතරයි, අනුර කුමාර ඇතුළු අනික් අය බයේ සැගවුණා" කියලා. ඒත් ඇත්තටම සිදුවුණේ 2022.07.20 දින අනුර, රනිල් සහ ඩලස් වැටුණු රට භාරගැනීමට ජනාධිපති වීමට පාර්ලිමේන්තුවේ ඡන්දයක් තියලා, රාජපක්ෂවරු ඇතුළු...
  3. lasithh

    සනත් නිසාන්ත මහත්මයා

    සනත් නිසාන්ත මහත්තයා හිටිය නම් රනිල් සර් ට support කරයි ද නාමල් සර් ට support කරයි ද ?
  4. lasithh

    රට හදන එක පට්ට Easy බන්

    https://www.facebook.com/share/v/RhoSL1oaoCCL8cc1/?mibextid=jmPrMhhttps://www.facebook.com/share/v/RhoSL1oaoCCL8cc1/?mibextid=jmPrMh
  5. lasithh

    රනිල් පිලේ ලොකු බලාපොරොත්තුවක් බිදේ..

    පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ජනරජ පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට නියමිතව ඇත. මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වී ඇති අතර...
  6. lasithh

    අපි ගොන් ක්‍රිකට් ලෝලියෝ ඕයේ

    https://www.facebook.com/share/v/JVY7rCoeK1DhWYuk/?mibextid=jmPrMh
  7. lasithh

    අන්ධයා සහ කොරා කතාව

    දැන් වජිරලා රංගෙලා ෆුල් හැපි එකේ කියනවා පොහොට්ටුවේ මන්ත්‍රීලා 90 ක් විතර ඉන්නේ රනිල් එක්ක කියලා. ඔය ගියපු සෙටි එක මහින්දට දේවත්වයෙන් සලකගෙන හිටපු එවුන්. හොඳයි පොඩිඩක් හිතලා බලන්න ඔය යන සෙටි එකට ඕසෙට ඡන්ද තියෙනවානමි මොකටද බාල්දු වෙන්න රනිල් ලඟට යන්නේ. මහින්ද ලඟ ඉඳලා පොහොට්ටුවේ අපේක්ෂකයා...
  8. lasithh

    ධම්මික ඇයි ඉල්ලන්නෙ

    පැරදෙනව කියල දැන දැන ඇයි බන් ධම්මික පෙරේරා ජනාධිපතිවරණයට ඉල්ලන්ඩ දගල්ලන්නෙ. මොකක් ද මූට තියෙන වාසිය
  9. lasithh

    කෝ බන් මේකෙ පට්ට පොලිටිකල් කන්ටැක්ට් තියෙන උන්

    කෝ බන් පට්ට පොලිටිකල් කන්ටැක් තියෙනව කියන උන් හිටියට මේකෙ තාම එකෙක්ට බැරි උනා නෙ පොහොට්ටවෙ අවසන් තීරණය ගැන මේ වෙනකන් මුකුත් කියන්ඩ.
  10. lasithh

    වාහනෙ වයිපර් අවුල

    Allion 260 එකක් වයිපර් එක ඔන් කරාට වැඩ කරන් නෑ. හැබයි අතින් පොඩි තල්ලුවක් වයිපර් එකට දුන්නම වැඩ කරන්ඩ පටන් ගන්නව. ඊට පස්සෙ දිගටම වැඩ කරනව නැවත Off කරල on කරත් වැඩ කරනව . පලවෙනි පාරට විතරයි තල්ලුවක් දෙන්ඩ ඕනෙ. මේකෙ අවුල තියෙන්නෙ මෝටරේ ද කියල දන්න උන් කියපල්ල? හදා ගන්ඩ හෝ මෝටරේ අලුතෙන් දාන්ඩ...
  11. lasithh

    ශ‍්‍රී ලංකාවේ වාහන ආනයන සීමා හෙට සිට අවසන්..- IMF

    ශ්‍රී ලංකා රජය විසින් මෙතෙක් පවත්වාගෙන ආ වාහන ආනයන සීමාවන් හෙට දිනයෙන් අවසන් වනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කරයි. ඒ අනුව වාණිජ වාහන වලින් සාමාන්‍ය පරිදා ආනයනය ආරම්භ කර සියලු වාහන ආනයන සීමාවන් 2025 වසරේදී අවසන් වන පරිදි එම ආනයන සීමා ඉවත් කිරීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇති බවද...
  12. lasithh

    විමල් වීරවංශය කෝ

    විමල් වීරවංශය කෝ බන් මූ පේන්ඩවත් නෑ නෙ . IMF එකෙන් රට බේරගන්ඩ පෙරට එන්නෙ නැද්ද දැන් මූ
  13. lasithh

    දවල් ට නිදිමත

    මාස දෙකක විතර ඉදන් දවල් ට පට්ට නිදිමතයි සහ පට්ට කම්මැලි කමක් දැනෙනව බන් වැඩක් කරන්ඩ හිතෙන් නෑ Office එකේ නින්ද යනව. Cholesterol ,Sugar බැලුව cholesterol 220 යි sugar නෝමල්.Fatty liver grade 1 තියේ. Thyroxine බැලුව ඒකත් නෝමල්.VP ල දෙන්නෙක් ට පෙන්නුව උන් කිහන්නෙ මුකුත් අවුලක් නෑ පොඩ්ඩක්...
  14. lasithh

    Passport හෙල්ප්

    දැන් අලුතෙන් online apply කරාම උපරිම දවස් 14 ඇතුලෙ passport එවනව කියනව නෙ . මාස 3 කට විතර කලින් අපි normal service භාර දුන්න ඒවට මොකද වෙන්නෙ. ඒවත් සති දෙකක් තුලෙ එයි ද ?
  15. lasithh

    වාහනෙක Number plate එක මාරු කිරීම

    වාහනෙක Number plate එක මාරු කරද්දී අර windscreen එකේ ගහන්ඩ එන sticker එක ඉල්ලනවද? ඒක නැති වෙලා නම් මොකද කරන්නෙ.
  16. lasithh

    1 Owner කියල ගනන් වැඩි කරලත් හාමාරයි

    සිංහලුන් open papers තියාගෙන හතර පස් දෙනෙක් අතේ තිබිල අන්තිමට 1 st owner කියල වැඩි ගානට විකුනල හමාරයි
  17. lasithh

    මයිනා අගමැති ???

    නාකි මයිනා හෙට අගමැති විදිහට දිව්රුම් දෙනව කියන්නෙ ඇත්තද ??
  18. lasithh

    RMV LOCATION

    RMV එකේ වාහනයක් transfer කරගන්ඩ යන්ඩ ඕනෙ office එකේ location එක දන්න කෙනෙක් දාන්ඩකො
  19. lasithh

    වාහන මිලට මොකද වෙන්නෙ

    *කුරුණෑගල main vehical sale එක්ක වත් වාහන නෑ. *මේ සතියේ ලංකාදීපෙ ඇඩ් එකක් දාල තිබ්බ වාහන පර්මිට් මිලට ගන්නව කියල. * අදුරන පොරක් කිව්ව ලබන මාසෙ ඉදන් Indian වාහන ගෙන්නන්ඩ අවසර දෙනව කියල මේ සියලු කරුනු සලකා බලපුවහම මට හිතුන දැම්ම වාහනයක් නොගෙන මාසයක් විතර තව බලන්ඩ.උබල මේ ගැන තොරතුරක් දන්නවද ?
  20. lasithh

    Suzuki Baleno එක ගැන දන්න අය එන්ඩ

    *Suzuki Baleno කාර් එක කොහොමද මචන් . මේකෙ indian / Japan කියල දෙකක් එනව නේද ? *Japan වලින් ගෙන්නපුවගෙත් පොතේ country එක විදිහට India කියලද එන්නෙ ? *වාහනෙ market එක කීයද මේ දවස් වල(2016 - 2018) ? *Overall ගත්තම වාහනෙ හොදයි ද?common issues මොනවද ? * Second hand ගද්දි මොනවද specially බලන්ඩ...

    No contents