1. lasithh

    ගෝට පැන්නුවේ රැට්ටද

    IRAJ කාරය කියනවනෙ බන් ගෝට පන්නන අරගලේ කරේ රැට්ට කියන එකා කෝටි 4 ක් අරගෙන කියල. ඔච්චර ඔය යුද්දෙ කරා අරක කරා මේක කරා කියන එකාව You Tube එකේ කොමඩි චැනල් එකක් කරන එකෙක් ටත් එලවන්ඩ පුලුවන් කියන්නෙ ඌ නිකන් ම නිකන් නිකමෙක් කියන එකද IRAJ කාරය මේ නොකියා කියන්නෙ 😂😂. විදායක ජනාධිපති බලතල ,පාර්ලිමේන්තුවේ...
  2. lasithh

    2050

    අපි 2000 ට වඩා 2050 ට ළග මිනිස්සු ඒ කියන්නෙ අපි ඉපදුණ අවුරුදු වලට වඩා අපි මැරෙන අවුරුද්දට ළග මිනිස්සු ! 2050 වෙනකොට තවදුරටත් ඔබට හෝ මට "අම්මෙ හෝ තාත්තෙ " කියා ආමන්ත්‍රනය කරන්නට කෙනෙක් ජීවත්ව සිටීමෙ සම්භාවිතාව ඉතාමත් අඩුයි.. ඒ වෙනුවට අපට "අම්මෙ හෝ තාත්තෙ" කියාගෙන අපි වෙනුවෙන් අනාගතයෙ යම් අයෙකු...
  3. lasithh

    එලකිරි photo upload Error

    එලකිරියෙ ත්‍රෙඩ් දාද්දී photo upload කරන්ඩ දෙන් නැද්ද බන් දැන් . ඒ අයිකන් එක inactive නෙ පෙන්නන්නෙ.කොහොමද මේක හදා ගන්නෙ
  4. lasithh

    ලොතරැයි දිනුම් වැඩියි

    දැන් ලොතරැයි ඇදෙන්ව ඉස්සරට වඩා වැඩියි කියල උබලට හිතෙන් නැද්ද. DLB එකේ ලග්න වාසනාව ජූනි මාසෙ විතරක් 6 පාරක් 1st prize වින් කරා .ඊයෙත් දිනල තිබ්බ.එතකොට දවස් 30 වගේ ඇතුලෙ 7 පාරක් ප්‍රථම ත්‍යාගය දිනල. ඊට අමතර අනිත් ටිකට් වලත් ලොකු prize දිනල තිබ්බ. ඉස්සරත් මෙහෙම ඇදුනද? .නැත්තම් මුන් FB එකේ හෙම...
  5. lasithh

    ටොයෝටා Raize Tax

    කවුරු හරි හරියටම දන්න කෙනෙක් ඉන්නවද Toyota Raize Hybrid Z grade එකේ Tax එක සහ CIF value එක කීයද කියල. Personal import කරන්ඩ පුලුවන් අවම ගාන කීයද මේ දවස් වල.
  6. lasithh

    වාහන හෙල්ප්

    මගෙ තියෙනව Allion 260 2012 car එකක්. මේ වෙලාවෙ හොදම දේ 1. මේක විකුනල්ලා දැම්ම අලුත් එකක් ගන්න එකද? 2.තව කාලයක් බලන් ඉදල විකුනල අලුත් එකක් ගන්න එකද? 3. දැන් විකුනලා සල්ලි ටික බැංකු පොතේ දාන් ඉදල මාස කීපයකින් අලුත් එකක් ගන්න එකද? ඉස්සරහට පරන වාහන වල මිල අඩු වැඩි වීම. ඉස්සරහට අලුතෙන් ගෙන්නන...
  7. lasithh

    Roller Door හෙල්ප්

    විකට් gate එකත් එක්ක අඩි 16 පලලට Roller Door Gate Structure එකක් හදන්ඩ බාස් කුලිය සහ ගොඩනැගිලි ද්‍රව්‍ය එක්ක මිල කීයක් යයිද දල වශයෙන් .
  8. lasithh

    ලංකාවේ පිං බතාලා

    ලක්ස ගානක් මිනිස්සු නිකං කාලේ කකා නගර හැඩි කරමිං දවස් තුන හතර පෝලිං වල ලගින්නේ ඇයි? ලංකාව තුල ඇත්තේ ලොව කිසිම රටක නැති තරං සහනාධාර ආර්තිකයකි. සෞක්‍ය, අධ්‍යාපනය නිකංයැ. ධාතු වදිනවාට කෑමත් නිකං දිය යුතුයැ. උං පාරවල් පුරා රුන ජරාව අනික් මිනිසුං පිරිසිදු කල යුතුයැ. ලංකාවේ අස්වැසුමෙං නිකං යැපෙන්නං...
  9. lasithh

    Driving license නැතිඋනා

    Driving license එකත් එක්කම purse එක නැති උනා කොල්ලනේ. 1.මේක ආයෙ හදා ගන්නෙ කොහොමද ? ආයෙ medical කරන්ඩ ඕනෙද? Expire වෙන්ඩ තිබ්බෙ 2029.NIC එක මං ගාව තියෙනව. 2. මේක හදා ගන්නකන් වාහන එලවන්ඩ temporary මොකක් හරි ගන්ඩ පුලුවන්ද police complain එකක් දාල.
  10. lasithh

    Mitsubishi EK wagon ගැන දන්න අය

    Mitsubishi EK wagon එකක් ගන්න හිතුවේ.. ඒක පාවිච්චි කරන කවුරුන් හෝ සිටිද?? තෙල් කියක් වැඩ කරනවාද?? මොනා හරි අවුල් තියෙනවාද??තියෙනවානම් කියන්න
  11. lasithh

    මෙන්න රනිල් සර්ගෙ ලංකාදීපෙ මොනාදෝ කියල

    ආණ්ඩුව ගැන ජනතා අනුමැතියේ 62%ක වැඩිම අගය පෙබරවාරියේ! ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව බහුතරයකගේ අදහසයි වෙරිටේ රිසර්ව් - රට හිතන හැටි අලුත්ම සමීක්ෂණයෙන් හෙළි වේ 2025 පෙබරවාරි මස 23 වැනිදා කොළඹදී ය. වෙරිටේ රිසර්ව සිදුකරන ගැලප් ශෛලියේ රට හිතන හැටි ජනමත විමසුම් නවතම 2025 පෙබරවාරි...
  12. lasithh

    රනිල් සර්ගෙ වැඩ😘😘

    ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ටෙලිෆෝන් එක හදලා මුලින්ම කතා කරේ තමන්ගෙ සහයකයා වොට්සන්ට. 'වොට්සන් මං ටෙලිෆෝන් එක හොයාගත්තා' කියලා ග්‍රැහැම් බෙල් කියනකොට, 'ඕක රනිලුත් කරන්න හිටියෙ' කියලා වොට්සන් උත්තර දුන්නා... තෝමස් අල්වා එඩිසන්ට විදුලි බුබුළට පේටන්ට් බලපත්‍රයක් ගන්න සෑහෙන අමාරු වුණා. මොකද පේටන්ට්...
  13. lasithh

    බස් කේස් යථාර්ථය

    අද බස් කාරයෙක් හම්බ වුණා. බස් කාරයෙක් කියන්නෙ බස් අයිතිකාරයෙක්. එයැයි මගේ හිතවතෙක්. නත්තල් පප්ප වගේ කොක්පිට් එකේ සෙල්ලම් බඩු පුරෝගෙන යන්තං අඩි භාගෙ හිදැසකින් පාර බලාගෙන සුපර් සොනික් වේගයෙන් ආපු වව්නියාව- අනුරාධපුර බස් රියදුරු උන්නැහේ ගැන ලියාපු හෑල්ල එයා කියවලා තිබ්බා. "මෙහෙමයි මහත්තයො. අපට...
  14. lasithh

    මෙන්න කොටි නැගිටලෝ

    https://s.daraz.lk/s.5uUU Daraz එකේ තියෙන්නෙ මෙහෙම එව්වා විකුනන එක තහනම් නැද්ද බන් ලංකාවෙ
  15. lasithh

    නත්තල් කාලෙ කොලඹ හොටෙල්

    නත්තල් දවසෙ හරි ඊට පස්සෙ සිකුරාද හරි කොලඹ ඇවිල්ලා කාල බීල විනෝද වෙලා නැවතිලා ඉදල යන්ඩ පුලුවන් ගාන ශේප් හොටෙල් මොනවද බන්
  16. lasithh

    බෝනස් ටැක්ස්

    උබලට මේ පාර බෝනස් හම්බුනාද. ටැක්ස් කීයක් කැපුනද. කොහොමද බන් මේ බෝනස් වලට ටැක්ස් හදන්නෙ බර ගානක් කැපිල
  17. lasithh

    කොරියන් / තායිලන්ඩ් ටයර්

    KUMHO , HANKOOK වගේ කොරියන් ටයර් සහ PRINX වගේ තායිලන්ඩ් ටයර් හොදයි ද බන් Allion 260 එකකට දාන්ඩ Yokohama,Dunlop වගේ ජපන් එක්කට වඩා රු 8,000/= ක් රු 10,000/= ක් අඩු නිසා බැලුවේ
  18. lasithh

    චන්දෙට කලින් සහ පස්සෙ

    චන්දෙට කලින් දින පතා බංගලාදේශෙ තත්වෙ ගැන Update දීපු එවුන් දැන් දවස පතා බිත්තර මිල ගැන update දෙනව උබලට notice වෙලා නැද්ද.
  19. lasithh

    අනුර වැඩ පෙන්නයි අධිවේගයේ නොමිලේ ගිය අයට වැඩ වරදී

    මුන් පුදුම කාලකන්න්නි ටිකක් නෙ බන් .රටේ ගන්ඩ පුලුවන් හැම වරප්‍රසාදයක් ම මේ යක්කු බුක්ති විදල තියෙනව
  20. lasithh

    වසර දෙකකට පස්සෙ ගෙව්ව ලක්ෂ 53

    කැරි හොරු මුන් නම් .ඇට දෙකෙන් එල්ලන්ඩ ඕනෙ

    No contents