මන් දැන් මේකෙ තිබ්බ thread සෑහෙන්න කියවල car හතරක් ගැන තමා අන්තිමට හිතාගෙන ඉන්නෙ:D මොකක්ද මට හොදම කියල හිතාගන්න බෑ:confused: පොඩි help එකක් දීපල්ල හොද එකක් select කරගන්න :D 14 lakh තමා budget එක මීට වඩානම් පොඩ්ඩක්වත් දැම්ම බෑ බන් :(
මෙන්න මේ set එක තමා හිතාගෙන ඉන්නෙ මීට අමතරව මගේ budget එකට set...