මට පොඩි උදවුවක් ඕනෙ colombo hospital එක අවට එක දවසකට ගාන අඩුවට නවතින්න place එකක් දන්නවාද රෑට විතරයි වැඩකට colombo එන්න වෙලා තියෙනවා දන්නවානම් උදවු කරපල්ල. hospital එක ලග නැති වුනත් අවුලක් නෑ තැනක් කියපල්ල ගාන අඩුවට.
homagama dura wedida machan
pettah ymba ekata palayan machn ..ubata hospital ekata wedima unoth winadi 15k withara yai enna.. podi ganan ganne ymba eke mage friend kenek sathiyak hitiya ... bodimak set wenakam ..
pettah kothanada ban thiyenne dawasakata gaana keeyada ban
help ekata thanks

pettah ymba eka koheda thiyenne kiyala danna kenek kiyanawada