1. Flappybird

    නරක වචනෙන් බනින් නැත්තන් මන් නාගයින් ගැන දේව කතාවක් කියන්නම්..

    මහළු වියේදී පුරුක් හලන නාගයා, හිසත්, පුරුක් දෙකකුත් පමණක් ඉතිරි කරගනියි. ඒ දෙපුරුකින් ඇදෙන කුඩා පියාපත් දෙක වහල් කොට ගන්න කොබෝ නයා, හිමාලයෙහි වූ දඹරුක සොයා පියාඹයි. මහලු වියේදී තපසට යන්නවුන් මෙන්, දඹ ගස කරා යන මේ කොබෝ නයින් තමන්ගේ ඒ මහලු කාලය ගෙවන්නෙ එළවළු අනුභවයෙනි.! :giggle:
  2. Flappybird

    කලුවනේ උබල මලයාලම් ෆිල්ම්..

    Thriller ටයිප් එකේ මලයාලම් එකක් කියපන්කො අද බලන්න.. කොත්තුවක් කන ගමන් බලන්න හිතුනා එකක්.. අද පොඩි විවේකයක් ගන්න හිතුනා.. Joseph කියල එකක් තියෙන්නෙ අර රිටයර් උන පොලිස්කාරයෙක්ගෙ කතාව..ඒක හොඳයිද? ඒක බලන්න හැදුවෙ.. සින්හල සබ් එක්ක ගන්න සයිට් එක්කුත් ඕනෙ.. ඔන්ලයින් බලන්න මොනාද උබල පාවිච්චි කරන...
  3. Flappybird

    ඉස්සර ඇඟිලිසලකුණ යද්දි ගිය tv commercial මතක ද..

    ඉස්සර පොඩි කාලෙ ඇගිලි සලකුණ බලද්දි ඇඩ් සෙට් එකක් යනව හෙනම creepy හොල්මන් වයිබ් එකේ ඒවා.. උබලට කොහෙන් හරි හම්බුනොත් දාපන්කො මේකෙ.. එකක් තමයි.. "අන්න සර්ගෙ බස් එක.." කියල එකක්.. වැස්සෙ වැඩ ඇරුණ කොල්ලෙක් බස් එක අල්ලන්න දුවනව ගොම්මන් වෙලාවක.. එහෙම සිද්දියක් තියෙන්නෙ ඒකෙ..ඌ දුවද්දි අතේ තිබ්බ...
  4. Flappybird

    ඉඩ්ලි හොඳ කෑමක් ද මචන්..? ඉක්මනට

    ටැමිල් කඩේකට ආවා ඒකෙන් කන්න කියල බැලුවෙ කාලත් නෑනෙ කලින් මේව.. කා ගන්න බැරි වෙයිද දන් නෑ නෙට් එකේ Idly කියල ගැහුවම මෙහෙම එකක් ආවෙ.. කලින් කාපු කලුවො කියපන්කො කෑවැකිද මේව, මෙලෝ රහක් නැද්ද නැත්තන් තෝසයක් තමයි කන්නෙ මන් ඉන්ටෙර්නෙට් ඵොටො:
  5. Flappybird

    මචන් ලංකාවෙ banks accounts වල sub accounts හදාගන්න පුලුවන්ද?

    මන් අහන්නෙ දැන් අපේ savings account එකේ සල්ලි ඔක්කොම එකට තියන් නැතුව, අපිට පුලුවන්ද emergency fund කියල වෙනම sub එකක් ඊට පස්සෙ වාහනයක් ගන්න එකතු කරනවනම් ඒකට වෙනම sub acc එකක් travel කරන වියදම්වලට වෙනම sub එකක් එහෙම එහෙම හදාගන්න පුලුවන් banks මොනවද? වෙනම bank accounts නෙමෙයි. නිකන් folders...
  6. Flappybird

    මගෙ ID එක බලලා sim එකක් දෙන්න බෑ කිව්වා කොමියුනිකේශන් එකේ කලුවා..

    මචන් එක ID එක්කින් ගන්න පුලුවන් සිම් ගාණෙ ලිමිට් එකක් තියනවද? මන් Google verifications වලට dialog sim 5ක් විතර ගත්තා මගෙ ID එකෙන්.. දැන් Airtel එකක් ගන්න ගියා එතකොට කියනවා මගෙ ID එකෙන් airtel sim 5 ක් අරන් තියනවලු.. ඒත් මන් ගාව Airtel sim නෑ.. මොකක්ද දන් නෑ කේස් එක.. අවුරුදු බර ගානකට කලින්...
  7. Flappybird

    මචන් Starlink 'Roam' කිට් එක ගත්ත කලුවො ඉන්නවද?

    එකක් ගන්න යන්නෙ.. Roam එක ගන්න බැලුවෙ මන් එක තැනක ඉන් නැති හින්දා.. Residential එක ගත්තොත් කොහෙවත් අරන් යන්න බෑනෙ.. රටෙන් රටට Starlink එකෙන් දෙන internet package price එක වෙනස් ද? Roam unlimited plan එක 96$ per month උන්ගෙ official සයිට් එකේ තියෙන්නෙ.. පහුගිය දවස්වල ලංකාවෙ උන් කතා උන 15,000/=...
  8. Flappybird

    $1Million in 3 hours: Pussy power!

    මේ ඉන්නෙ Lil Tay. 5.8 M followers ල ඉන්නව IG එකේ..Child influencer කෙනෙක්.. වයස 18 සම්පූර්ණ වෙලා විනාඩියක් යද්දි..ඒ කියන්නෙ 2025 July 29 12:01 AM වෙද්දි tweet එකක් එක්ක IG post එකක් දානවා Only Fans හදනව කියලා.. "අම්මට කියන්න එපා" කියලත් දාල තිබුණා දැන් ඒ tweet එක මකලා.. :lol: යට දාල තියෙන්නෙ...
  9. Flappybird

    Garden design කරන AI එකක්..

    මචන් මේ විදියට garden design කරන AI එක මොකක්ද? අර උද්‍යාන අලංකරණ කියල fb group එකක් තියනව ඒකෙ දාන ඒව මේ කට්ටිය.. Photoshop වලින්නම් පුලුවන් නෙහ් අපේ idea එක prompt එක්කින් දීල Generative fill වලින් හදා ගන්න ඒ ඇරුනම වෙන මොකක් හරි AI එකක් තියේද ?
  10. Flappybird

    Reddit videos ටිකක් හොයාගන්න ඕනෙ සිංහලු..

    මචන් එක එක විදියෙ viral video කෑලි share වෙන subreddits ටිකක් දාපන්කො වැඩිය කට්ටිය දන් නැති ඒවා.. Funny videos, accident videos, body cam videos, celebrities, animal videos වගේ ඒව.. අලුතෙන්ම උණු උණුවෙ video වැටෙන subreddits....
  11. Flappybird

    යොහානි ගැන පොඩි අනාවැකියක්..

    Within the next 5 years, She gonna be broke as fuck. lose all her money and come back to Sri lanka and live a regular life යොහානි skill එකක් තියන music artist කෙනෙක් නෙමෙයි. Cover artist කෙනෙක් එහෙම නැත්තන්, average level එකේ performer කෙනෙක් විදියට නම් ගන්න පුලුවන්.. එහෙම නැතුව එයාට...
  12. Flappybird

    පරවි තරඟ ගැන දැනගන්න ආස උන්ට ( පැය 11ක් ඉගිලුන ලංකාවෙ පරවියෝ )‍

    උබලා පරවි තරග තියන හැටි ගැන ත්‍රෙඩ් එකක් දාන්න කියල කිව්වනෙ.. මේ දවස්වල ලංකාවෙ සමහර peigon club වල tournament යනවා. මමනම් club වල නෑ ඉතින්.. මේ යට ෆොටෝ ටික දැක්කම උබලට අයිඩියා එකක් ගන්න පුලුවන් වැඩේ ගැන.. මේ පරවි රේස් නෙමෙයි..ඒක වෙනම ගේම් එකක්.. මේකෙ දිනන්නෙ වැඩිම පැය ගාණක් උඩ ඉන්න පරවියා.. ඒක...
  13. Flappybird

    සීනි බෝතලේට කූඹි ගියාම කරන්න සුපිරි වැඩක්..

    සීනි බෝතලේට කූඹි ගියාම කරන්න වැඩක් හම්බුනා.. උබලනම් දන්නවත් ඇති මන් අද තමයි මේක හොයා ගත්තේ. ගොඩක් වෙලාවට කරන්නෙ සීනි බෝතලෙ අව්වෙ තියනව, පත්තරයක් උඩට සීනි ටික හලල කූඹි යනකන් ඉන්නව වගේ ඒවනෙ මන් ආතල් එකේ කෝපි එකක් හදාගන්න යද්දිම තමයි මුන් ටික කඩා වැදිල තිබුනේ.. මට කූඹි එක්ක තරහ ගිහින් මන් කරේ උන්ව...
  14. Flappybird

    මාර වැඩේ කලුවනේ මන් ශක්තිය උරාගන්න ගහ..

    උබලට මතකනෙ අර මන් ශක්තිය උරාගන්න ගහ.. මන් අර දවසක් කිව්වෙ උබලට.. මන් ඒකෙ වර්ගෙනම් දන් නෑ කැලෑ ගහක් ඒක..ලොකු වටිනාකමක් තියන ලී ජාතියක්වත් නෙමෙයි.. කාගෙවත් අවධානය යොමු වෙන් නැති ගහක් ඒක.. මට ආරන්චි උනා ඒ ගහ කපන්න යනව කියල.. ඒක අපේ වත්තෙ මැදක තියෙන්නෙ පොල් පැළවලට හෙවන වෙනව ගස් ලොකු වෙන් නෑ කියල...
  15. Flappybird

    ගන්නවනම් ආතල්ම dog breed එකක් මේ.. පුංචි අණ්ඩපාලයෝ..

    මේ breed එක Jack Russel කියල කියන්නෙ.. ලන්කාවෙනම් දැනට නෑ දන්න විදියට.. කූඩුවල දාල එහෙම හදන්න පුලුවන් බ්‍රීඩ් එක්කුත් නෙමෙයි..Active lifestyle එකක් තියන එකෙක්ට මරු.. මුන් හෙනම් ආතල්..අනික පොඩියි. Unexpected දේවල් කරනව හැමවෙලේම..
  16. Flappybird

    independent ගැහැණුන්ට සම තැන දෙන වීඩියෝවක්..Satisfying.

    Dude treated her exactly how he’d treat any guy. Cause she got equal rights...
  17. Flappybird

    මන් ආයෙත් පරවි හදන්න ගත්තා කලුවනේ..

    ආයෙත් පරවි හදන්න හිතුනා කලුවනෙ.. හවසට පොඩ්ඩක් උන් උඩ යවලා ඉගිල්ලෙන දිහා බලන් ඉද්දි වෙනම ආතල් එකක් තියනවා.. මේ පරවි වංසෙ සාස්කින්.. ගොඩක් වෙලා ටයිමින් කරන්නෙනම් නෑ ඒත් ලස්සනයි.. පැයක් වගේ උඩ ඉදිවි ඕන්නම්.. Pakistani High Flyers blood line වලින් එන උන්නම් පැය 10-12 උඩ ඉන්නවා.. ඒත් උන්ව train...
  18. Flappybird

    උගුර රිදෙන කලුවන්ට පොඩි අත් බෙහෙතක්..

    මේ දවස්වල උගුර අවුල් ගිහින් ඉන්න කලුවො මේක try කරල බලපන්.. හැබැයි උණ තියනවනම් මේක හරියන එකක් නෑ උණ නැතුව නිකන් උගුර විතරක් කසනව වගේනම් හරි යයි.. උබට ඕනෙ: දෙහි ගෙඩියක් මී පැණි මේස හැදි 2ක් උණු කර මදක් නිවෙන්න ඇරපු වතුර මුලින්ම වීදුරුවකට මී පැණි මේස හැදි දෙක දාල මද උණු වතුරත් ඒ වගෙම ප්‍රමාණයක්...

    No contents