මචන් උබල Gen z කෑලි ඩේට් කරද්දි උබලගෙ ඇත්ත වයස හන්ගනවද?
මට දැන් 29 යි.. හැබැයි 24,25 වගේ කියල තමයි කාට හරි මගෙ වයස ගෙස් කරන්න කිව්වම උන් කියන්නෙ 90% ක්ම වෙලාවට.. (ඉරිසියා කරන්න එපා වයස අඩුවෙන් පේන්නෙ වාසනාවට 😌 )
මට කෑලි සෙට් වෙනව වයස 20, 21, වගේ උන්..
හැබැයි එක පාරක් මට නෝට් උනා මන් වයස 20...