1. daredevill

    ඔබම_පමණයි

    මේ මගේ විසිවන නිර්මාණය, මම ආයේ මගේ ශෛලිය වෙනස් කළා, මේ නිර්මාණ රස විදින්න ඕනේ මෙහමයි, මම සින්දුවක් දානවා එකේ අර්ථය මට දැනෙන විදිහට ප්‍රතිනිර්මාණය කරනවා, එහින්ද සින්දුව අහලම ඉන්න, මේ උත්සාහය කොහොමද බලන්න. fT0mUV8LuYQ තහනම් ගස ඵල දරා රතුයි ලස්සනයි ඇස ගැසෙන තැන දකින්නේ වින්දනයයි අහස සිසාරා...
  2. daredevill

    කුණාටුව අහවරයි

    කුණාටුව අහවරයි පාට පාට දේදුන්නක් අලුතින් පායා කුණාටුව අහවරයි එන්න දැන් එළියට මේ ඔබේ කාලයයි දුක්වුණා දැන් ඇති කඳුළු කාටත් උරුමයි ඔබට මෙන්ම මටත් ඉතින් හිනැහෙන්න මේ ඔබේ අවස්ථාවයි කව්රු කොහොම කිව්වත් වචන වලට නොවැටෙන්න ආත්මවිශ්වාසය ජාති,ආගම්,වර්ණ,කුල භේද සමරිසි නොවුනත් උනත් ඒ ඔබයි එය...
  3. daredevill

    :::සමාන්තර::: [3 කොටස]

    :::සමාන්තර::: [3 කොටස] සමාන්තරව ගමන්කරනා කතාවේ තෙවන දිගහැරුම. මේ කොටස කොයි ආකාරයෙන් බාරගනීවිද දන්නේ නෑ, මට බනින්නත් ඉඩ තියනවා. ගිම්හාන්ගේ දෘෂ්ටිකෝණයෙන්: "ගිම්හාන්,,, ඔහොම පොඩ්ඩක් ඉන්නකෝ,,," හපෝ මාව දැක්ක නේද වර්ශා, ඒ පාර මොකද්ද. "හලෝ, කොහොමද ඉතින්? හුඟ කාලෙකින්" වර්ශා හිනා වුණා, මහ කපටි...
  4. daredevill

    ලිංගිකත්වය

    ලිංගිකත්වය අලෙවි කිරීමට ඇත සල්ලි නැත්තම් නිකන් හරි අනේ මේ බලන්න කෝ බලන්නකෝ මේ මේන් මෙහෙමත් වනචාරිකමක් බල්ලට අලුත් තෑග්ගක්; සදාචාරය සංස්කෘතිය තියාගත්තා; හදිස්සියකදී අනිත් උන්ට බනින්න මනුස්සකම මොකටද මට විතරක් ආදරය මොකදට රාගය තියෙද්දී අනික් අය බණ කිව්වට ඒවා ප්‍රයෝගිකද හෙහ් මේ මොන විකාරද...
  5. daredevill

    සිංහලබෞද්ධයා

    පණ්ඩිතයා උපන් හපන් වීරයා ඔබ තරම් බුද්ධිමතෙක් තවත්නම් නැත මේ දියතේ ප්‍රෞඩ අතීතයයි අභීත වූ ජාතියයි සුවිසල් උරුමයයි වෙනකා සතුද උතුම් වූ ජාතියයි අකාලික ධර්මයයි කරුණු නම් තව අප්‍රමාණයි මේ සියල්ලම සිරස දරා සැහෙන්න අමාරුයි සිංහලබෞද්ධයා කටකියවන්ට දක්ෂයා කම්මැලියා මෝඩයා "අනුන්ගේ කුණු නොකා තමන්ගේ...
  6. daredevill

    --සමාන්තර-- (2වන කොටස)[PG-13]

    --සමාන්තර-- (2වන කොටස)[PG-13] සමාන්තරව දිවෙන අසම්මත කතාවේ දෙවන අදියර. උත්තරාගේ දෘෂ්ටිකෝණයෙන්: "කොහෙද අර එදා අවිශ්කත් එක්ක රවුන් ගැහුවේ?" "ආ,,,,, දැන් මම කරන කියන හැමදේම හොයනවා වගේ" "ඔව්, මිනිහ මොනවද කියන්නේ" "ම්ම්,,,, මම දැන් කියන්නම ඕනද?", මම ඇහුවේ ඕනවට එපාවට. මාලන් උත්තර දුන්නේ නෑ...
  7. daredevill

    --සමාන්තර--

    කතාවක්ම නොවන තවත් කතාවක්, ගොඩක් දුරට මේක කොටස් වශයෙන් ලියවේවි, එක නිසා මේක පලවෙනි කොටස විදිහට හඳුන්වන්න පුළුවන්. "අපි දෙන්නත් මේ රේල්පාර වගෙයි නේද අවිශ්ක? හැමදාම සමාන්තරයි." "හ්ම් මතු පිටින්නම් එහෙම තමයි." "ඒ කිව්වේ, ඔයා හිතන්නේ නැද්ද අපි හැමදාම මේ වගේ ඉන්න ඕනේ කියල?" "හිතනවා එත් හිතන හැමදේම...
  8. daredevill

    කෙනෙක් හා තවත් කෙනෙක්

    කෙනෙක් හා තවත් කෙනෙක් මගේ අකීකරු හිත කතාවක් ලියන්නම කියල කිව්වා, එත් ඒක සම්ප්‍රදායික එකක් නම් උනේ නෑ, උත්සාහය කොච්චර දුරට සාර්ථකද බලන්න කෙනෙක්: ඔයා දන්නවද මම ඔයාට ආදරෙයි. තවත් කෙනෙක්: අහ් එහෙමද කෙනෙක්: ඔව් ඇයි අවිශ්වාසද තවත් කෙනෙක්:දැන් මම ඔයාව විශ්වාස කරන්න ඕනද කෙනෙක්: ඒක කරන්න අමාරුද තවත්...
  9. daredevill

    .::වැස්ස::.

    වැස්ස දන්නවද ඔබ, මගේ හර්දය කම්පාවෙන් නාය ගිහිල්ල, අනේක සොසුසුමන් පිටාර ගලල, කදුළු කැට වලින් ගංවතුරත් ඇවිල්ලා. වැස්ස මගේ ආදරණීය වැස්ස, ඔබ මාව දෝවන්න මේ සෝසුසුම් පහකරන්න.. වෙලුනු කඳුළු පැල්ලම් සෝදන්න.. ඉරිතැලුණු හර්දය සුවපත් කරන්න... වැස්ස අනේ ප්‍රේමනීය වැස්ස, ඔබ මට ආදරෙයි නේද?
  10. daredevill

    Football is GAY!!!

    Do you think Football is gay? If not maybe this will change your decision. Sorry if it's a repost! Now tell me what you think??? ;)
  11. daredevill

    මාධ්‍ය-හා-මැස්සෝ

    මාධ්‍ය-හා-මැස්සෝ මැස්සා උඹ දක්ෂයා කුණුගොඩකට මාරයා කුණු නැත්නම් මවලා හරි පෙන්නන්නට ශුරයා කිහිපයකට හරි හොඳයි සමහරකට කරදරයි හැමතැනකම වාහන හින්ද පොඩිකරන්න සැරසෙතෙයි එක මැස්සෙක් මියගියා අනෙක් මැස්සෝ බයවුණා හැමතැන කලබල කළා මුළු රටක්ම ඇවිලූවා ආවා සංවිධානය ගියා පෙළපාලිය ලෝකෙට හඬනගා පෙන්වූවා...
  12. daredevill

    __Mind-Control__

    ඔබ කරන කියන දේවල් ඇත්තටම ඔබට අවශ්‍ය දේවල්ද? ඔබ ඒවා හිත මතා කරනවද නැත්තම් ඔහේ කරන්නම් වාලේ කරනවද? ඔබ කවදාවත් හිතුවද ඔබ කාගෙවත් අතකොළුවක් කියල? මේ කියන්න යන්නේ Mind Control ගැන,brainwashing, coercive persuasion, mind abuse, thought control වගේ නම් වලිනුත් ඒක හඳුන්වනවා. කෙටියෙන් මේකේ අර්ථය...
  13. daredevill

    >>දැන්වීමයි<<

    වැරදි කර අතීතයේ යලි යලි මැරි මැරී නැවත උපදින චුදිතයෙකුට කාල යන්ත්‍රයක් උවමනා කර තිබේ! "අනවශ්‍ය දෙයක් සිදුවුනේ සමාව දෙන්න එපා දෙයියනේ,,, ඇත්තු ලවා අද්දල හරි සදොස් නිදොසට ආපහු අතීතය ගෙන්වීම වස්, විද්‍යාඥයෙක් දාර්ශනිකයෙක් මායාකාරියෙක් අනේ කව්රුහරි හදා දෙන්න කාල යන්ත්‍රයක්"
  14. daredevill

    මේ-මොහොත-දකින්න

    මේ-මොහොත-දකින්න ඕ ශාන්ති හදවත් විවෘත කර දකින්න යථාර්තය ආලෝක ධාරා වලට නිරාවරණය වන්න එළියට එන්න තෙවැනි ඇස යොමු කරන්න කවදාවත් නොදුටු නොඇසුණු නොදැනුනු දේ දකීවි ඇසේවි දැනේවි ඇති දේ ඇති සැටියට ග්‍රහණය නිදහස් වන්න නිදහස මේ මහා බරින් නිදහස් වන්න මේ මොහොත දකින්න දකීවා
  15. daredevill

    ♥වැලන්ටයින්_සිහින♥ (16+)

    ♥වැලන්ටයින්_සිහින♥ (16+) මේ ආදරවන්තයින්ගේ දිනයට මගෙන් පුංචි තිළිණයක් මා දෙස බලන් මේ ඇස් කියනා කතාව තේරෙනවා නේද මම ඔබට ආදරෙයි දස දහස් වතාවක් වුවද දිව්රන්නම් හර්දයේ දොරගලු විවර කරන්න ආත්මීය බැඳීම යලි මුමුණන්න කියන්න නුබ මට ආදරෙයි නේද ඔව් නේද කියන්න ආදරය දැනෙනවා නේද ඇත්තමයි නේද...
  16. daredevill

    අමාවක

    මේ මගේ දහවන නිසඳැස් නිර්මාණය. ඈත කොහෙදෝ බල්ලෙක් උඩුබුරයි ඇය ඔහු එනතෙක් තවම බලාහිඳී අදට මාසයක් ඔහු සපත කළා හැකි ඉක්මනින් එන බව ඇය හදවතින්ම ඇදහුවා ඒ වචනය හිරිගඩු පිපෙන තනිකම රැඳුන තවත් රැයක් ඔහේ ගෙවෙයි ඔහු ඒවි ඔහු ඒවි ඔහු ඒවි ඔහු ඒවි ඔහු ඒවි ඔහු ඒවි ඔහු ඒවි ඔහු ඒවි ඔහු ඒවි ඔහු ඒවි ඔහු ඒවි...
  17. daredevill

    ආදරණීය_සතුරා

    මම මගේ නිසදැස් ලියන ශෛලිය වෙනස් කළා, කොහොමද බලන්න. හුරේ! ඔබ මගේ සතුරා දිගු කාලීන හිටපු මිතුරා මිතුරා සතුරා වී මම උඹ මරා දැම්මා විසිකළා මිනිය වත්ත ප හ ළ ට ඊලග දිනයේ මම බලන කොට මිනිය අතුරුදන් දුක් වුවා මම හ රි ය ට
  18. daredevill

    සත්තයි

    මේ මගේ අසම්මත ප්‍රේමය නිසදැසේ දෙවන කොටස විදිහට හඳුන්වන්න පුළුවන්. වස්සන්තය එන තෙක් බලා හිටියේ වැරෙන් මල් පිපේයැයි කියා ප්‍රේමයේ අග්‍ර ‍ඵලය නෙලාගත යුත්තේ එවිටයි කියූ නිසා මතකද අඳුර විසින් එළිය ගිලගන්නා මොහොතේ මම ඔබට දිව්රුවා 'වසන්තය එනවා සත්තයි' කියා
  19. daredevill

    මිහිදන්_කළ_හදවත

    මිහිදන්_කළ_හදවත ඔබට ආදරය නොකළ හැකි හදවතින් ඵලය කිමැයි කියා රිදුම් දෙන හර්දය ඉවසාගනු බැරිව උගුලා ගත්තා ජීවයෙන් තොර හද ගැස්මෙන් තොරවී සැරසෙයි මළගමට දැනෙයි නිදහසක් කිසිදා නොවිදි නිදහස නැගෙන්නේ හදවත් කුහරයෙන් හදවත අහිමි මට කුහරයවත් හිමිවුණා ඇති
  20. daredevill

    ඔබ_හා_මම [18+]

    මෙය වැඩිහිටියන්ට වඩාත් සුදුසු බව සලකන්න හුළඟ වගේ නුඹ කණ්ණාඩිය ළඟ හිඳ මුහුණ බලන විට දඟ ගතිය පෙනේ මට අතින් අල්ලා පිදිය හැකියි මගේ හද

    No contents