'හොඳ' කියන වචනෙට නිර්වචනයක් දෙන්න පුලුවන්ද? ඔව්, හැබැයි පුද්ගලයන් 50 දෙනෙක් ගෙන් ලබාගත්ත ප්‍රතිචාර 50 යම් තරමින් හරි එකිනෙකට වෙනස් වෙනවා. ඒකියන්නේ 'හොඳ' කියන වචනෙට නිශ්චිත අදහසක් නෑ කියලද? එහෙමත් කියන්න පුළුවන්. කොහොම වුනත් ඒ පුද්ගලයන්ගේ ජාතිය, ආගම, සමාජය, සංස්කෘතිය, උගත්බව, අත්දැකීම්, වයස වගේ...