මම නෙවෙයි. දන්න පොඩි එකෙක් ත්‍රීවිල් එකක් හයර් කරන මිනිහා ගයිඩ් වැඩෙත් කරනවා. එහෙම සෙට් වෙච්ච ප්‍රංශ පවුලකට මූ ගයිඩ් කරලා, උන් ගියාට පස්සේ මුටත් එහෙ එන්න කියලා ටිකට්වලට සල්ලියි, proof of accommodation letter එකකුයි එවලා. උට එහෙමට සල්ලි පෙන්නන්නයි, bank statements පෙන්නන්නයි නැතුව ඇති. vfs global එකේ number එක දෙනවා උට උනුත් එක්ක කතාකරගන්න කියලා. එතනින් මුට තේරුම් කරලා දෙයි. පව් පොර දැන් ඉන්නේ එක කකුලක් මෙහේ අනිත් කකුල ප්‍රංශේ තියාගෙන.
එහෙනම් ඌට සයිට් එක දීලත් ව්ඒඩක් න්ඒඅනෙඅ....පව් ව්ඒඩෙඅ....එහෙන්ම් උබ සයිට් එක බලල විස්තර ටිකක් කියඔඅන්....එකෙඅ තියෙඅ ඔඑනි කරන ඔක්කොම ලිය කියවිලි...
විසිට් වීසනෙඅ යන්නෙඅ ...එඅ නිසා සාමාන්යෙන් එඅවට ඔය මම කියපු ඩොක්ස් ඉල්ලනවා....
Eෆාර්න්ස් දෙනවා වීසා සුටුස් ගාලා මාස 3කටවත්...අනිත් යුරොපෙ රට්වල් එක්ක බලද්දි...හබයි ඔය මම කියන්නෙ ජෙනූයින් යන සීන් එක...ජිල් මාර්ට් නම් අති...ඔය ඔනි තරක් උන් ගිහින් ජොබ් ක්රන්නෙ
එතන එවුන් උට වැඩේ වෙන්න ඕන හැටි තේරුම්කරලා දෙයිනෙ. මිනිහා ඉතුරු ටික කරගනියි. මම උට කිව්වේ විසා ගන්න හැටි හොයලා කියන්නම් කියලා. ඌයි, සුද්දොයි, vfs එකේ උනුයි embassyයයි ඉතුරුටික කරගනියි.
!!!
hamotama yanna puluwan nam hodai ,eth ehema yanna bahane