BIT කරන අය එන්න මෙතෙන්ට

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;22941943 said:
    මචන්.. proposal එකේ

    මෙතනට දාන්නේ system එකේ implement කරන modules ද? නැත්තම් system එකත් එක්ක deliver කරන්න හිතන් ඉන්න document, user training වගේ එව්වද?
    මෙව්වා

    *User handling module
    *ware house analyzing module
    *stock module
    *purchase handling module
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,087
    113
    Kottawa
    Proposal Guidelines තියෙනවා නම් මටත් එවන්නකො ප්ලීස් :(

    11.gif

    මෙව්වා

    *User handling module
    *ware house analyzing module
    *stock module
    *purchase handling module

    එල මචන්.. තැන්ක්ස්.. :cool::cool:
    11.gif

    me seen eka mkkda bn:nerd:

    3rd year එකේ enhancement subject එකක් කෙල උනොත් ලබන අවුරුද්දේ ආයේ කරලා තමා deg එක ගන්න වෙන්නේ.. :nerd:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හෙනයා;22941908 said:

    Aurora ගිහින් බලහන්... first day එක free නෙහ්.. job එක්ක කරන උන්ට එහෙම හොදයි එතන.. කරන පොඩි වෙලාවට කරන්න පුළුවන් උපරිම දේවල් ටික කරනවා.. :yes::yes:

    Koheda thiyenne? :)
     
    Life Explorer

    Active member
  • Feb 28, 2018
    238
    27
    28
    හෙනයා;22945470 said:

    කිරුලපන & මහරගම

    http://auroracs.lk/

    මේකේ බලහන්.. schedule එහෙම දාල තියෙනවා..

    LPZ අයිය මට කෙලිද දන්නේ නෑ..:(

    මේකේ classes කොහොමද බන් :confused:
     
    Life Explorer

    Active member
  • Feb 28, 2018
    238
    27
    28
    මචන්ලා bit කරන්න සාමාන්‍යයෙන් හොදම class එක මොකක්ද බන්.... Plz දන්න එකෙක් කියපන්කො :sorry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mchn mama 1st batch ekata enna kiyala baluwe

    2017 nov ne bn aurora classes patan aran thiyenne:sorry:

    ඔව් බන් ඒකෙ ක්ලාස් කලින්ම පටන් ගන්නවා...පලවෙනි ඒක නම් ඉතින් self-study පුළුවන් නම් කරගනින්..මහා දෙයක් නැහැ පලවෙනි සෙමෙස්ටර් එකේ..

    දෙවෙනි එකේ ඉඳන් පලයන්..ගානත් ටිකක් අඩුයි මුලින් ඒක සැරේම ගෙවනවා නම්..සර් සෑහෙන හොඳයි..හැමදෙයක්ම Logically පැහැදිලි කරනවා..උඹට ඕනේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්...
     
    Life Explorer

    Active member
  • Feb 28, 2018
    238
    27
    28
    ඔව් බන් ඒකෙ ක්ලාස් කලින්ම පටන් ගන්නවා...පලවෙනි ඒක නම් ඉතින් self-study පුළුවන් නම් කරගනින්..මහා දෙයක් නැහැ පලවෙනි සෙමෙස්ටර් එකේ..

    දෙවෙනි එකේ ඉඳන් පලයන්..ගානත් ටිකක් අඩුයි මුලින් ඒක සැරේම ගෙවනවා නම්..සර් සෑහෙන හොඳයි..හැමදෙයක්ම Logically පැහැදිලි කරනවා..උඹට ඕනේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්...

    1st sem එකේ written question විතරයි නේද අහන්නෙ? Assignments, presentations නෑ නේද?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    1st sem එකේ written question විතරයි නේද අහන්නෙ? Assignments, presentations නෑ නේද?

    LMS Assignments තියෙනවා හැම සබ්ජෙක්ට් එකකටම...

    අපිට නම් MCQ Papers තිබුනා IT1105,IT1205,IT1305,EN1201 (Intro Maths) වලට...EN1101 and EN1301 ට තිබුනේ online test + practical at UCSC..

    උඹලට කොහොමද දන්නේ නැහැ..Hand Book ඒක අරන් බලපන් :)
     
    Life Explorer

    Active member
  • Feb 28, 2018
    238
    27
    28
    LMS Assignments තියෙනවා හැම සබ්ජෙක්ට් එකකටම...

    අපිට නම් MCQ Papers තිබුනා IT1105,IT1205,IT1305,EN1201 (Intro Maths) වලට...EN1101 and EN1301 ට තිබුනේ online test + practical at UCSC..

    උඹලට කොහොමද දන්නේ නැහැ..Hand Book ඒක අරන් බලපන් :)

    Hand book එකේ උබ කියපු තරවත් විස්තර නෑ

    එ්කෙ තියෙන්නෙ Each candidate shall sit during his First Year of study, number of courses (as specified in section 4 above), relating to semester 1 and semester 2 and be subjected to continuous assessment.