1. E Jay

    සිංහල ඩීජේ රිමික්ස් හෙල්ප් එකක්

    සිංහල ඩීජේ රිමික්ස් හෙල්ප් එකක් මචං දැන් නැගලා යන සිංහල ඩීජේ රිමික්ස් ඉංගිල්ස් රීමික්ස් සෙට් එකක් ඩවුන් ලෝඩ් කරගන්න ඔනේ මචංලා තියන කෙනෙක් දාපන් කෝ උදවු කරන හැමෝටම සලකනවා :yes:
  2. E Jay

    POS

    මචංලා මට pos printer ,cash Drawer, bar-code scanner, එකක් ගන්න ඔනේ වෙලා තියනවා අඩුවට හොද බෑන්ඩ් වලින් මට උදවු කරන්න ‍කෝ දන්න අය මිලගනන් දාන්න කෝ
  3. E Jay

    හොයලා දෙන්න පුළුවන්ද?

    හොයලා දෙන්න පුළුවන්ද? මචෝ එකෙක් මේකේ දාලා තිබ්බා රේසින් චැම්පියන් ගර්ල් කෙනෙක් ඩ්‍රයිවින් ලයිසන් ට්‍රයල් ටෙස්ට් එකක ගිහින් වැඩදාලා ඉන්ස්ට්‍රක්ටර්ව බය කරන සීන් එකක් එක හොයලා දෙන්නකෝ:love:
  4. E Jay

    සැම්සුන් මොනිටර් ඩිලර් උදවු

    සැම්සුන් මොනිටර් ඩිලර් උදවු මචං මගේ සැම්සුන් මොනිටර්යක් තියනවා එල්ඊඩී එකේ කලර් ෆෝල්ට් එකක් ඇවිල්ලා තියනවා දැනටනම් වොරන්ට් ඉවරයි දැන් සැම්සුන් ඩීලර් කවුද සර්විස් සෙන්ටර් කොහෙද තියෙන්නේ දන්නවද? මම කෝට්ටේ ඉන්නේ
  5. E Jay

    උදවුවක් මචං ටයිටල් එක දාන කොටම වැරදිලා එන්ටර් කී එක වැද්නා කියහන් කෝ:sorry: දැන් ටයිටල් එක"අ" :baffled::baffled::baffled:හමුදා අයට පැන්ෂන් හම්බවෙන්නේ අවුරැදු කීයක් ඇග්රිමන්ට් ගහලා අයින් උනාමද?
  6. E Jay

    නොමිලේ ලෑලි /දර

    නොමිලේ ලෑලි /දර මචංලා ‍කෝට්ටේ අපේ ගෙදර වැඩ දැන් ඉවර වෙලා තියනවා කොන්කීටි වලට ගත්ත ලෑලි මුක්කු කෑලි ජනෙල් පියන් හදපු ලෑලි කෑලි සෙට් එකක් තියනවා දරට හරියන උවමනා එකෙක් මට කෝල් කරලා අදම ඇවිත් අරන් යන්න අද නිවාඩු දවසනේ සල්ලි එපා ලොරියක ලෝඩ් එකක් තියනවා 075-4819264 පලි: වැඩේ හරි මචං ගෙදර ඉස්සරහා...
  7. E Jay

    පොකුනට‍ මාළු

    මචං මම ඉන්නේ කෝට්ටේ මට පොකුනකට දාන්න හොද මාළු ටිකක් ඔනේ ලොකු එවුන් නෙමෙය‍ෙි අගල් 4 ,5 වගේ කාෆ් මොලී ගුරාමි වගේ උන් ජෝඩු 30ක් විතර ඔනේ අඩුවට ගන්න ලග පාත තැනක් කියන්න පුළුවන්ද මේ පැත්තේ ඇක්වේරියම් වල පට්ට ගනන් අගල් 3 කාෆ් ජෝඩ්ව 250ක් විතර වෙනවා මම බැළුවේ මාළු අභිජනනය කරවන තැනක් සෙට් උනොත් අඩුවට...
  8. E Jay

    ඩිජිටල් පින්ටින් උදවුවක්

    ඩිජිටල් පින්ටින් උදවුවක් මචං මට පොඩි වැඩකට 10 * 12 හෝ ඊට වඩා ලොකු සයිස් අුහක දාන බැනර් එකක් ඔනේ වෙලා තියනවා පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට කියන්න සාදාරණ ගානක් කියන්න මම ඇවිල්ලා ගන්නම් (තාවකාලික ටෙන්ට් වැඩකට)
  9. E Jay

    සිගරට්

    මචං ‍මේ දවස්වල මම කියලා තියනවානේ මගේ සොප් එක හදනවා කියලා ඒත් එක්කම ඇනෙක්ස් 1කුත් හදමින් ඉන්නේ වැඩත් එක්ක සල්ලි හදිස්සියක් වෙලා තියනවා ඒක නිසා මගේ ලග දැනට තියන දුරකතන කාඩ් සහ සිගරට් (ද්‍රවශීලි වැඩි/ ලේසියෙන් මුදල් කරගන්න පුළුවන් දේ) ස්ටොක් එක මුදල් කරගන්න බැළුවේ උවමනා අය ඉන්නවානම් මට පීඑම් එකක්...
  10. E Jay

    ලීසින්

    මචං මුදල් හදිස්සියකට ලකෂ 1 1/2ක් විතර ගන්න ඔනේ වෙලා තියනවා වාහනයේ පොත තියාගෙන ලීසින් එකක් දවසකින් ගන්න පුළුවන් තැනක් කියන්න බං උදව් කරන හැමට තෑන්ක්ස් (ත්‍රවීල් රථයක්)
  11. E Jay

    ඉරිසියාව නෙමෙයි බං මහ අපරාදයක් කියලා හිත&#3545

    ඉරිසියාව නෙමෙයි බං මහ අපරාදයක් කියලා හිත&#3545 ඊයේ 2ට විතර අපේ අම්මට ගෑස්රයිටිස් වැඩි වෙලා බෙහෙත්වලටත් අඩුවෙන්නේ නැතිව කන්නේ බොන්න බැරිව දිගටම වමනේ යන නිසා අපේ බලකිරීමට බෙහෙත් ගන්න කියලා ‍neville fernando හොස්පිටල් එක්ක ගියා (අපේ අම්මා සාමානයෙන් හොස්පිටල් ඇඩ්මීට් වෙන්න කැමතිනෑ ‍රජයේ රෝහල්වල...
  12. E Jay

    නොමිලේ අත්තිවාරම් ගල් ඔනේ අය එන්න

    නොමිලේ අත්තිවාරම් ගල් ඔනේ අය එන්න මචං අත්තිවාරම් ගල් ( 6*9 කළුගල්) කියුබ් එකකට වඩා තියනවා ඔබලට උවමනා නම් අරගෙන යන්න පුළුවන් මම ඉන්නේ කෝට්ටේ බං මට සල්ලි එපා මටත් ඔනේ මේ ටික අයින් කරගන්න ඔනේ කෙනෙක් ඉන්නවා නම් මගේ නම්බර් එකට කතාකරපන් 075-4819264 ඉස්සල්ලම අහපු කෙනාට දෙනවා ට්‍රාන්පෝට් උබ සපයා ගන්න...
  13. E Jay

    උදවුවක්

    මචං ඇනෙක්ස් එකක් කුලියට දෙන කොට ලෝයර් කෙනෙක් ලගට ගිහින් බදු ඔප්පුවක් ලියන්නම ඔනේද එහෙම නැතිව නෝමල් ඇග්රිමන්ට් එකක් ගහලා කුලියට දුන්නොත් සිදුවෙන අවාසි මොනවද? බං දන්න අය කියහන්කෝ බං ලොකු උදව්වක්
  14. E Jay

    ඒදා මෙදා තුර කිරියේ අමතක නොවන චරිත

    ඒදා මෙදා තුර කිරියේ අමතක නොවන චරිත එදා මේදා තුර අපිට කිරියේ හම්බ වෙච්ච අමතක නොවන චරිත මතක් කරමු දැනට ඉන්න චරිත නැති චරිත ඔනේ එකක් ඔට්ටුයි එලකිරිය දැනුමෙන් පෝෂණය කරපු ගොඩක් අයට උදව් කරපු මරු කථා කියපු පට්ට ඩයල් එහෙම දාන්න අමතක කරන්න එපා
  15. E Jay

    මුන් මාව මරලා හත් දවසේ දානෙත් දිලා

    මුන් මාව මරලා හත් දවසේ දානෙත් දිලා මම නැති ටිකට මුන් මම මැරිලා කියලා හැම තැනම දාල:angry: අනේ මෙහෙමත් උන් :angry:
  16. E Jay

    ගෑස්ද දන්නෑ

    මචං මට මාර වැඩේ බං උනේ ගිය සතියේ සොප් එකේ වැඩ වලට උදවු දිදිී ඉන්න කොට වෙච්ච කකුලක පොඩි තුවාලයක් infection වෙලා බෙහෙත් ගන්න ගියා සිංහළුනේ ඩොක්ටර් antibiotics (cloxacillin) බෙහෙත් වගයෙකුයි මට දුන්නා බෙහෙත් වල නම දාලා තිබුනේ නෑ දවස් පහකට දුන්නේ දවස්5 කට පස්සේ infection එක නම් හරි ගිහල්ලා තිබුනත්...
  17. E Jay

    inverter උදවුවක්

    මචංලා මට කියපන් කැමරා 8ක cctv system එකක් සහ pos system එකක් ලයිටි ගියාම පැය 10ක් වත් රන් වෙන්න හොද inverter එකක් ගන්න පුළුවන් තැනකුයි බැටරි කීයක් විතර ඒකට ගන්න ඔනෙද කියලා දන්න අය විස්තර කියපන් දැනගන්නත් එක්ක :D
  18. E Jay

    කොහොමද වැඩේ!

    YLD6LGzf2xM
  19. E Jay

    සාමාන්‍ය දැනීම ප්‍රස්න අංක 1

    සාමාන්‍ය දැනීම ප්‍රස්න අංක 1 ටීටී යනු ගයාන්කුයිට් ගේ කවුද? වයිෆ් ද? ෆෙක් එක ද? හිටපු ගර්ල් ෆෙන්ඩ ද? තරහා කාරයෙක්ද? නැතනම් වෙන කෙනෙක්ද?:baffled: දැනගන්න බං අහන්නේ කිරියේ කාථාවෙන දේවල් වලින් දැනුනු ප්‍රස්නයක්!
  20. E Jay

    ‍රතු පේමේ ගෙන් අහන්නේ!

    ‍රතු පේමේ ගෙන් අහන්නේ! රෙඩ් ෆෙම් අයියා හරි දන්න කවුරුහරි කමක් නෑ බං දන්නවා නම් කියහන් මේකයි ප්‍රස්නේ පොකුණුවල waterproof කරන්න ගන්න සෙල් කොට් එක වෙනුවට පාරවල් හදනකොට දාන කෝලා පාවිචිචි කරන්න පුළුවන්ද බැරල් එකට ලීටර් 210 තියනවද? කීයද වෙන්නේ කොලා බැරල් එකක්? කොලා අපිට සල්ලි වලට ගන්න පුළුවන්...

    No contents