මචං මම ඉන්නේ කෝට්ටේ මට පොකුනකට දාන්න හොද මාළු ටිකක් ඔනේ ලොකු එවුන් නෙමෙයෙි අගල් 4 ,5 වගේ කාෆ් මොලී ගුරාමි වගේ උන් ජෝඩු 30ක් විතර ඔනේ අඩුවට ගන්න ලග පාත තැනක් කියන්න පුළුවන්ද මේ පැත්තේ ඇක්වේරියම් වල පට්ට ගනන් අගල් 3 කාෆ් ජෝඩ්ව 250ක් විතර වෙනවා මම බැළුවේ මාළු අභිජනනය කරවන තැනක් සෙට් උනොත් අඩුවට ගත්ත හැකි ඉස්සර මම කළුබෝවිල තැනකින් ගත්තා දැන් සුවර් නෑ එයාල කරනවද කියලාවත් ඉක්මන් එකේ බැළුවත් ලග තැන් තිබුනේ නෑ බං උබලා දන්න තැනක් තියනවා නම් දාපන් ලොකු උදවුවක්

