මචන්ලා
පොඩි දෙයක් දැනගන්න ඕනි ..shipping හරි clearing ගැන දන්නා කෙනෙක්ගෙන් දැනගන්න ඕනි ..
අපි LC එකක් open කරලා goods import කරනවා නම් , original documents shipper විසින් bank එකට එවන්න පරක්කු වෙලා තාම ඇවිල්ලා නැතිව cargo ටික port එකට ඇවිල්ලා නම්,
bank endorse කරලා BL එක ගන්න පරක්කු වෙන...