Theme, Ring Tone හදන්න නියම සයිට් එකක්
දැන් ඉතිං හැමෝටම ජංගම දුරකථන තියෙනවනේ.. කවුරුත් ආසයි ඉතිං ඕකට එක එක වැඩ කෑලි දාන්න.
තමන් ආසම සිංදුව Ring Tone එක විධියට, ආසම නලුවගේ නිලියගේ,ක්‍රිඩකයාගේ පිංතූරේ දාලා Theme හදා ගන්න.
Wall Papers හදාගන්න. Screen Saver හදා ගන්න..
ඔන්න ඉතිං නියම Site...