My Lock Box - ෆයිල් හංගන්න නම් මෙන්න භාණ්ඩේ
අයිතිය මුල් අයිතිකරු සතුය.
අදත් අරගෙන ආවේ අපේ කම්පියුටරේට අත්‍යවශ්‍යම වැඩ කෑල්ලක්..
අපේ කම්පියුටර් වල ඉතින් තියෙනවනේ ඔය අනිත් අයගෙන් හංග ගන්න ඕන ෆයිල් එහෙම..
කලබලවෙන්න එපා මම කිව්වේ income tax ෆයිල් වගේ ඒවා..
කලබලවෙන්න එපා මම කිව්වේ income tax ෆයිල් වගේ ඒවා..
ඔයාලා වගේ හොඳ ලමයි ගාව කොහෙන්ද නෝටි ෆයිල්..
ඉතිං ඒ වගේ ඒවා හංගන්න නියම භාණ්ඩයක් තමයි මේක.. මමත් පාවිච්චි කරන්නේ මේක..
අයිතිය මුල් අයිතිකරු සතුය.
.


