1. Voltage

    BIT (UCSC) Help ? payments

    මචන්ල මම 1st sem BIT exam වලට pay කරන්න යන්නෙ. ඒකෙ bit. lk එකෙන් generate කරල දෙන Invoice ටික ගත්ත. හෙට ගෙවන්න ඉන්නෙ. දැන් ඒකෙ බැංකුවට ගෙව්වට පස්ස අපිට දෙන invoice කෑල්ල අපි එහෙට යවන්න ඕනෙද ලියුමකින් ? නැත්තම් ගිහින් දෙන්න ඕන ද? නැත්තම් මොකද්ද කරන්න තියෙන්නෙ??:D:D
  2. Voltage

    ink refill place for cheap price ??

    unity එක හරියෙ ලාබෙට ink refill කරගන්න පොට් එකක් තියෙනවද ?
  3. Voltage

    SOPA ?

    මචන් අර ගිය අවුරුද්දෙද කොහෙද USA වල පාස් කරන්න හැදුව නේද SOPA එකයි DMCA එකයි. ඒව පාස් උනාද .? දැන් ඒව Active ද ? :):)
  4. Voltage

    Help on ATM Cards

    මචන්ල මම ලගදි සම්පත් බැංකුවෙ ගිනුමක් ඇරියා :shocked: (ඕපන් කලා;)) මට ඒකෙ SET card එකකුත් දුන්න. ඒකෙ Visa කියලත් ගහල තියෙනව මට කවුද බුවෙක් කිවුව VISA කියල ගහල තියෙන ඕනම තැනකින් මේකෙන් සල්ලි ගන්න පුලුවන් කියල. ඒක ඇත්තද
  5. Voltage

    Help Computer Shop Kiribathgoda

    මචන්ල මට පුලුවන්නම් කිරිබත්ගොඩ evident computers එකේ number එකක් තියෙනවනම් දිපල්ලකො
  6. Voltage

    I said NO HALAL. You ?

    ඊයෙ බඩු වගයක් ගන්න ඕන වෙලා ගෙදර යන ගමන් ප්‍රසිද්ධ සුපර්මාර්කට් එකකට ගොඩවුනා :D ගන්න ගිය ලිස්ට් එකේ යෝගට් බිස්කට් එහෙමත් තිබුන බිස්කට් බැලුව සේරම බැලුව . බලන බලන එක :shocked::shocked: ඔන්න ඔහේ එකක් ගමු.කවුරුත් දන්නෙ නෑ නෙ කියල හිතුනත් ;) හිත මේ හලාල් බඩු ගන්න කැමැත්තක් නැ :growl::growl...
  7. Voltage

    HELP on Selecting VGA Card !!

    Machanz la Me card walin Hoda card eka mokadda :yes::yes: Asus Geforce GT610 2GB DDR3 Asus 1GB EN210 DDR3 Radeon HD6450 2GB DDR3 Nvidia GT630 2GB Axle Geforce G210 1GB DDR3 ATI Raden HD 5450 1GB DDR3 ATI Radeon 512MB DDR3 HD5450 puluwan nam Colombo awata ganna thanakuth kiyanda hode
  8. Voltage

    Making a Gaming PC. Help Need !

    මචාල මට game එකක් දෙකක් ගහන්න ඕන අපේ ගෙදර 40" LCD Sony BRAVIA TV එකකුත් තියෙනව මට මේකට gaming PC එකක් හදාගන්න ඕන Film, DVD,බලන්නත් එක්කම තමයි හදාගන්න ඕන Processor එකකුයි , Motherboard එකකුයි තියෙනව 2.8GHz, Pentium Dual Core, 4M Cache, 800MHz BUS...
  9. Voltage

    Need a used UPS

    කොල්ලනේ මට used ups එකක් ඕන තියෙන කෙනෙක් කියපල්ලකො:D
  10. Voltage

    Driving License ගැනීම

    මචන්ල Driving License ගන්න පුලුවන් ඉක්මන් විදියක් තියෙනවද නැත්තම් සාමාන්‍ය ක්‍රමය කොහොමද කොච්චර කල් යනවද මෝටර්බයිසිකල් සැහැල්ලු වාහන වලට තමයි ගන්න ඕන :):):):)
  11. Voltage

    Help on a Direction - Hotel Solis , Pitakotte

    මචන්ල. මරදානෙ සිට හෝ, කොටුවෙ සිට හෝ, නුගේගොඩ සිට හෝ බස් එකෙන් පිටකෝට්ටෙ තියෙන Hotel Solis කියන තැනට යන විදිය දන්න කෙනෙක් ඉන්නවද :):):)
  12. Voltage

    Microworkers හරි යන්නෙ නැද්ද බන් දැන් ??

    Microworkers හරි යන්නෙ නැද්ද බන් දැන් ?? මචන් මම දැන් microworkers එකේ reg වෙලා එක එක දේවල් කලා tasks ගෙන ගොඩක්කලා ඒත් එකම එක task එකකදි විතරයි complete උනා කියල approval pending කියල තියෙන්නෙ අනිත් කරපු tasks ගැන කිසිම සදහනක් නැහැනෙ:sorry::sorry::sorry:
  13. Voltage

    netbook needed!

    Machan la, Ubala danna , lankawen ganna puluwan gaana aduma NETBOOK eka mokadda naththan ka laga hari hoda thathwaye thiyena NETBOOK ekak wikunanna thiyenawada
  14. Voltage

    2.1 Subwoofer එකක් ගන්න help

    මට හොද 2.1 subwoofer එකක් කියපල්ලකො කොල්ලනේ ගන්න creative කියන එක හොදද
  15. Voltage

    CAT 5, 5e, 6 වල මිල

    කොල්ලනේ මට Network Cables CAT 5, 5e, 6 වල මිල දන්නකෙනෙක් ඉන්නවනම් ඒ ගැන කියනවද? මීටර ගානට නේද දෙන්නෙ. මට මීටර 20ක් විතර ගන්න ඕන පිටකොටුව පැත්තෙ ගන්න තියෙනවද
  16. Voltage

    Semi Finals Tickets neeeeeedddd..!!!!!!!!!

    හෙට තරගය හෝ අවසාන තරගය නැරබීම සදහා ප්‍රවේශපත්‍ර ඇති පින්වතුන් කරුණාකර ම‍ට PM කරන්න :):):):) රෙප් වලින් දමා ගසනු ලැබේ +rep :shocked::shocked::shocked:
  17. Voltage

    KeyMan එක තියෙනවද ?

    කොල්ලනේ අර tavultesoft KeyMan කියන එකේ වැඩ කරන එකක් තියෙන කෙනෙක් දිපල්ලකො බන් crack patch එකකුත් එක්කම:):):):)
  18. Voltage

    ආණ්ඩුවේ ආශ්චර්යය

    ආණ්ඩුවේ ආශ්චර්යය බුකියෙන් ඉස්සුවෙ
  19. Voltage

    BIT UCSC Help

    මචන්ස් ප අර BIT එකේ Admission වල පොඩි පටලැවිල්ලක් තියෙනව මට එකෙ OnLine Application එක පිරෙව්වට පස්සෙ එනවනෙ dully application එකයි බැංකුවට දෙන්න රිසිට් 4කුයි මේ බැංකු සීන් එක කොහොමද බන් කරන්නෙ රිසිට් 4ක් දීල තියෙන්නෙ මොකටද දන්න කෙනෙක් මේක කරන හැටි පහදල දෙනවද ස්තූතියි
  20. Voltage

    Neo V Rooting Help

    මචන්ස්ල Xperia Neo V එක Root කරගන්න පුළුවන්ද SuperOneClick එකෙන්

    No contents