Help on a Direction - Hotel Solis , Pitakotte

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන්ල.

    මරදානෙ සිට හෝ, කොටුවෙ සිට හෝ, නුගේගොඩ සිට හෝ

    බස් එකෙන්

    පිටකෝට්ටෙ තියෙන Hotel Solis කියන තැනට යන විදිය දන්න කෙනෙක් ඉන්නවද
    :):):)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    macha nugegoda indan 163 ganna..aran ethul kotte solis hotale langin bahinna one kiwuwot bassai..simple plan ekak

    එලකිරි මචෝ:):):)
    ඔය කියන බස් එක නුගේගොඩ කොතනින්ද යන්නෙ
    මම එතරම් දන්නෙ නැ බන්
    :):)
     
    ohh

    Well-known member
  • Feb 1, 2007
    1,121
    87
    48
    32
    galkissa
    eka dehiwala indan enna macha (163 Dehiwala-Battaramulla)

    galle road...kohuwala...highlevel para(bo gaha langa)...supermarket mahe hama thanakma pass karan enne
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචන්ල.

    මරදානෙ සිට හෝ, කොටුවෙ සිට හෝ, නුගේගොඩ සිට හෝ

    බස් එකෙන්

    පිටකෝට්ටෙ තියෙන Hotel Solis කියන තැනට යන විදිය දන්න කෙනෙක් ඉන්නවද
    :):):)

    මරදානේ සිට......
    කෙලින්ම යන බස් රූට් එකක් නැත..... හෙට්ටියවත්තේ ඉඳලා එන 176 බස් එකක නැගලා බොරැල්ලෙන් හරි රාජගිරියෙන් හරි බැහැලා 168 බස් එකක නගින්න වෙනවා පිටකෝට්ටේ සෝලිස්‌ එක ලඟින් බහින්න ඕනේ නම්........

    කොටුවේ සිට........
    කෙලින්ම යන බස් රූට් එකක් නැත..... slave island පැත්තෙන් යනවා 168 බස් රූට් එක කොටහේනේ ඉඳන් එන..... එකේ නැඟලා පිටකෝට්ටේ සෝලිස්‌ එක ලඟින් බහින්න පුළුවන්...... හැබැයි ඉබ්බා ටයිප් ඒකෙන තමයි යන්නේ......

    නුගේගොඩ සිට......
    සිම්පල්....... නැග්ගා කෙලින්ම දෙහිවල ඉඳන් බත්තරමුල්ලට යන 163 බස් එකක....... කිව්වා පිටකෝට්ටේ සෝලිස්‌ එක ලඟින් බස්සන්න කියලා.......
     
    • Like
    Reactions: Voltage

    ela kollek! :lol:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    B4SqP.gif
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මරදානේ සිට......
    කෙලින්ම යන බස් රූට් එකක් නැත..... හෙට්ටියවත්තේ ඉඳලා එන 176 බස් එකක නැගලා බොරැල්ලෙන් හරි රාජගිරියෙන් හරි බැහැලා 168 බස් එකක නගින්න වෙනවා පිටකෝට්ටේ සෝලිස්‌ එක ලඟින් බහින්න ඕනේ නම්........

    කොටුවේ සිට........
    කෙලින්ම යන බස් රූට් එකක් නැත..... slave island පැත්තෙන් යනවා 168 බස් රූට් එක කොටහේනේ ඉඳන් එන..... එකේ නැඟලා පිටකෝට්ටේ සෝලිස්‌ එක ලඟින් බහින්න පුළුවන්...... හැබැයි ඉබ්බා ටයිප් ඒකෙන තමයි යන්නේ......

    නුගේගොඩ සිට......
    සිම්පල්....... නැග්ගා කෙලින්ම දෙහිවල ඉඳන් බත්තරමුල්ලට යන 163 බස් එකක....... කිව්වා පිටකෝට්ටේ සෝලිස්‌ එක ලඟින් බස්සන්න කියලා.......

    Thanks කොල්ලො :):):)
     
    • Like
    Reactions: SANJEE