Making a Gaming PC. Help Need !

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචාල මට game එකක් දෙකක් ගහන්න ඕන
    අපේ ගෙදර 40" LCD Sony BRAVIA TV එකකුත් තියෙනව
    මට මේකට gaming PC එකක් හදාගන්න ඕන
    Film, DVD,බලන්නත් එක්කම තමයි හදාගන්න ඕන


    Processor එකකුයි , Motherboard එකකුයි තියෙනව
    2.8GHz, Pentium Dual Core, 4M Cache, 800MHz BUS
    Code:
    http://ark.intel.com/products/27516/Intel-Pentium-D-Processor-920-4M-Cache-2_80-GHz-800-MHz-FSB#infosectionessentials
    Motherboard එක MSI 945PL-Neo එකක්
    Code:
    http://www.msi.com/product/mb/945PL-Neo.html#/?div=Detail
    මට මේකට දෙන්න පුලුවන් උපරිම 2GB තමයි RAM එක

    මට ගන්න හොද VGA card එකක් කියපල්ලකො VGA වැඩ්ඩො ටික

    Game කිවුවට ඉතින් මේ Professional මුලු දවසම game ගහන්න නෙවේ

    කාර් රේස් එකක්. පුට් බෝල් ගේම් එකක්. COD වගේ එකක් දුවගන්න
    Full HD video/Film බලන්න (HDMI එක හරහා)

    VGA කාඩ් එකට රු 9000 ක් පමණ වියදම් කරත හැක

    ගන්න ඕන Power Supply Unit එකකුත් කියපල්ල
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    440GT thama


    ගානත් කියපන්කො
    ගන්න තැනකුත්

    මචන් PCI -Ex ඕන card එකක් ඕන PCI -Ex slot එකකට වැඩද ?
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    rs.9000 walin nam 40" ekaka hondata game gahanna vga ekak ganna amarui
    also if u want a gaming pc you should at least go for quad core thee days
     
    • Like
    Reactions: Voltage

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Mchn what's the resolution of the Tv.Be sure to take at least 1gb vga to handle that resolution.don't go for 512mb ones
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    rs.9000 walin nam 40" ekaka hondata game gahanna vga ekak ganna amarui
    also if u want a gaming pc you should at least go for quad core thee days


    මහ ලොකුවට නැති උනත් කමක් නැ බන්
    ඔය ගානට ගන්න පුලුවන් මොනවයි ?
    :)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Mchn what's the resolution of the Tv.Be sure to take at least 1gb vga to handle that resolution.don't go for 512mb ones

    ඒක Full HD, 1080p බන්
    :)
    ඔව් 1GB එකක් වත් ගන්න ඕන
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    HD 6450... 2GB DDR 3

    8300/=

    Barclays..

    meken ganna upset wage nam danna sinhala kadekin ganin..
    hamba unata mama nam ganne meken ban...


    :nerd::nerd:
     
    Last edited:
    • Like
    Reactions: Voltage

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    machan oke res 1920 x 1080 ne ban.. 9000he card ekakin oke games gahanna ba machan. 560 ekakwath one. anika machan oka godak loku nisa ubata Anti Aliasing 16x wath danna wei. eka nisa podi gpu ekak hari yanne na machan. hondama wade xbox ekak hari ps ekak hari ganna
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    me card eka hodaiyda ? :)

    aulak ne ban high end gamin card ekak nemei...
    umba qwa wistara walata hari yai...

    7GNM_3DF1EB0A-335A-420C-B9CA-628C47BC687A_large.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    machan oke res 1920 x 1080 ne ban.. 9000he card ekakin oke games gahanna ba machan. 560 ekakwath one. anika machan oka godak loku nisa ubata Anti Aliasing 16x wath danna wei. eka nisa podi gpu ekak hari yanne na machan. hondama wade xbox ekak hari ps ekak hari ganna


    ඔය කියන ලොකු Card වල specs බැලුවම supoort කරන resolution එක 2xxx X 19xx ගානක් හෙම තියෙනවනෙ බන්. එතකොට මේ සයිස් TV එකකට දෙන්න බැරිද ? :eek::eek:



    9k walata nam machan brand new ganna bari wei
    anyway check prizes in here
    techinfo.lk
    https://docs.google.com/spreadsheet/pub?key=0AstBhhc_xqludFp0bDUzYjd1X0RjZVAwaGFPRWt1RFE&gid=0


    ඔච්චර ගානක් අතේ නෑ බන් :confused:

    aulak ne ban high end gamin card ekak nemei...
    umba qwa wistara walata hari yai...

    7GNM_3DF1EB0A-335A-420C-B9CA-628C47BC687A_large.jpg


    මේක 2GB ද 512MB ද ?
    :eek:
    ubata gtx 660 ekak wath gahanna oni high end ekak ganna. but oya pc ekata 660 gahala wadak na . mama nam kiyanne oya sell karala dala pc ekak hadapan aluthin

    එහෙම කරන්න අමාරුයි බන්. මම එතරම් ලොකුවට gaming කරන්න නෙවේ. සරල සිගිති විදියට අහිංසක විදියට කාර් එකක් දෙකක් පදින්නයි ඕන

    අපේ ගෙදර උන් ලොකු TV එකක් අරන් ආව නෙ එපා කියද්දි. දැන් ඉතින් මෙකෙන් game එකක් වත් ගහන්න එපැයි . ඒකයි මේ දගලන්නෙ. නිවාඩු තියෙන මාසෙ ොවැ
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83

    ඔය කියන ලොකු Card වල specs බැලුවම supoort කරන resolution එක 2xxx X 19xx ගානක් හෙම තියෙනවනෙ බන්. එතකොට මේ සයිස් TV එකකට දෙන්න බැරිද ? :eek::eek:

    Denna puluwan. Display dena eka newei prashne, game wala grapics details nisa slow wena ekai prashne. Slow wunaama car elawanne kohomada? Ona card ekaking pc eke display eka denna puluwan tv ekata. (awashya adaptor hariyata tiyenam) HD video ehemath balanna puluwan tv eken ona card ekakin. games gahanakotat denna puluwan 1080p tv ekata. Game1 patta slow wenawa card1 powerfull madinam.

    Umba dannawane game1k gaththama eke 'options' wala 'grapics settings' kiyala ekak tiyena bawa. E grapic setting walin grapics 'high' karaama game1 lassana wenawa kiyalath dannawane. Eth etakota tikak slow wenawa kiyalath dannawane.

    Grapics 'low' karaama game1 speed wenawa habai katha wenawa kiyalath dannawane.

    itin umbata 9000ta witara card1k aran kathata gahanna puluwan wei. Eth lassanata gahanna baha patta slow wenawa 1080p wala.
    Itin 1080p wala slow wenneth nathuwa lassanata gahanna nam grapics 'medium' 'high' daanna onene, ekata 20000ka wath card1k one samaanyayen 'medium' daala slow nathuwa gahanna. 35000ka withara card1k one 'high' daala gahanna.