Driving License ගැනීම

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,128
    113
    මචන්ල
    Driving License ගන්න පුලුවන් ඉක්මන් විදියක් තියෙනවද
    නැත්තම් සාමාන්‍ය ක්‍රමය කොහොමද
    කොච්චර කල් යනවද
    මෝටර්බයිසිකල් සැහැල්ලු වාහන වලට තමයි ගන්න ඕන
    :):):):)
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    athule kenek innawa nam documentation work ikmanata karanna puluwan wei :)
    normal widihata giyoth polime ehema inna wenawa :P

    kohomath exam ekata date ekak dagena....eeta passe trial pennanna dawasak denawa ...eka pass unama aith license eka enna 1 month wage giya ....

    oya okkotama mata 4 months wage giya :P
     
    Last edited:

    tcpik

    Well-known member
  • Oct 11, 2007
    2,183
    89
    48
    http://hollywoodvfx.blogspot.com/
    මචං ඉක්මනට ගන්න කියල නම් විදිහක් නැ. අනිවාර්යෙන් විභාගය ලියලා දින 90ක් ඉන්න ඕන. ඊට ඉස්සෙල්ලා දෙනවා එල් පර්මිට් එකක් විභාගය පාස් උන ගමන්. එකෙන් බයික් එක විතරයි තනියම පදින්න පුලුවන්.