1. Voltage

    Cisco lab Kit ordering from eBay

    මචන්ලා eBay එකෙන් Cisco Lab kits ගෙන්නපු අය ඉන්නවද :dull: වැඩේ වෙන්නේ කොහොමද. ලොකු tax එකක් ගෙවන්න වෙනවද. :sorry: වෙන මොනවහරි කේස් තියෙනවද ගෙන්නද්දි. :confused: TRCSL එහෙම යන්න වෙන සීන් තියෙනවද :shocked:
  2. Voltage

    Digital timer connecing to a bulb

    Electrical වැඩ්ඩන්ගෙන් පොඩි උදව්වක් ඔ්නේ මට ඔ්න වෙලා තියෙනවා ගෙදර තියෙන Bulb එකකට automatic timer එකක් දාගන්න ඔන්න ඔය පහල තියෙන timer switch එක මම eBay එකෙන් ගෙන්න ගත්තා මම දැන් මේක නිකන් test කරගත්තා. Power outlet එකකින් Phase එකයි neutral එකයි අරගෙන output එකට 5v bulb එකක් දාලා. ඔය පහල...
  3. Voltage

    Lightweight Android Emulator for PC ?

    මචන් lightweight ම Android emulator එක මොකද්ද Install කර කර ආයෙ වෙන වෙන ඒවා දදා ඉන්න බෑ බන්. PC Android emulators පාවිච්චි කරන අය ඇතිනේ. කියමු බලන්න :) Game ගහන්න නෙවේ මචන්. PlayStore + Android 4.0 -5.0 තිබුනනම් ඇති.
  4. Voltage

    Gov school Text books download

    මචන් ඔය රජයේ පාසල් පෙල පොත් PDF විදියට ගන්න පුලුවන් කොයි web site එකෙන්ද බන් ඔය දෙන අච්චු පොත එහෙම්මම තියෙනවද
  5. Voltage

    SLT Internet nadda bn ?

    SLT net වැඩ නැද්ද බන්. ADSL එක up වෙන් නෑනෙ. Hotline ගත්තම කිවුවා සර් common outage එකක් තියෙනවා තව ටිකකින් හරියයිලු බලන් ඉන්නලු complaint දාන්නත් බැරිලු මේකට :sorry::sorry: ටෟ‍ෙකන්ඩ මට ඉදලා ඉදලා ගෙදර ඉන්න නිවාඩුවක් සෙට් වුනොත් මොකක් හරි හුයන්නක Outage එකක් එනවා. ගිය සතියේ නිවාඩු දවසෙම ගෙදර...
  6. Voltage

    Tel, Water, Power - Online paying

    මචන් කවුරුහරි ඉන්නවද ජලය විදුලිය ටෙලිපෝන් බිල් online ගෙවන අය ගෙදර අයට කිවුවා ගොඩක් කල් ඉදන් ඕක online ගෙවමු කියලා. නැත්තන් වැඩ අස්සේ දවසක් යනවා ඔය ටික ගෙවලා කරලා එන්න ගියාම. පෝලිම් වල ඉන්නයි එපා වෙනවා. පොඩ්ඩක් කියන්න පුලුවන්ද වැඩේ කෙරෙන්නෙ කෝමද කියල VISA card වලින් ගෙවන්න පුලුවන්ද. Online ගෙවන...
  7. Voltage

    more leaks are incoming

    Water leaks in Flood මචන්ලා මේ දවස්වල ගොඩක් leak වෙන්න පුලුවන් හොදද වැහැලා තියෙන නිසා වතුර බට වලින් වතුර ගියාට පේන්නෙත් නැ ඒක නිසා වතුර යන තැන් හොදට බලලා valve එහෙම check කරලා වහලා තියාගන්න. Leak වුනොත් ලොකු බිල් ගෙවන්න ‍වෙයි හොදද :P වැස්සා ඒක නිසා වතුර බට පේන්නෙ නෑ කියල සමාවක් දෙන එකක්...
  8. Voltage

    Top-Up degrees in Networking

    මචන්ලා උබල දන්න මෙහෙ තියෙන Network පැත්තේ තියෙන Top-Up degrees මොනවද. අවුරුද්දක් එක හමාරක් විතර කාලෙකින් කරගන්න පුලුවන් ඒවා. මම දැනට නම් දැක්කේ London Metropolitan එකේ තියෙනවා Networking BEng(Hons) එකක්. Esoft Metro එක තමයි ලංකාවෙ academic partner. උබල දන්න තව හොද තැන් තියෙනවනම් කියපල්ලකෝ :)
  9. Voltage

    Mobitel

    හොරාට සල්ලි කපන නිසා ද කොහෙද BANK කියල වැටෙන්නේ Google එකේ :rolleyes:
  10. Voltage

    Hitha Riduna Hamadama ¸¸.•*¨*•♫

    හිතට දැනුන සින්දුවක් .. මේ ලගදි තමයි සින්දුව සෙට්වුනේ.. අහපු නැති උන් අහල බලපන්. හිත රිදුන හැමදාම සැනසූවේ මං නේද කවුරුත් නැතිදාක තනි මැකුව‍ෙ වෙන කවුද....// එහෙවි උන්නු මං එක්ක අමනාපකම් ම‍ොකද දෙනුවන් කතා මියැදිලා.... දෙනුවන් කතා මියැදිලා.... zQnTGLAwhuI
  11. Voltage

    Plastic document box for A4 - place to buy

    මේ පහල ebay link එකේ තියෙන A4 document box එක ලංකාවේ කොලඹ අවට ගන්න තියෙන තැනක් දන්නවනම් කියපල්ලකෝ කොල්ලනේ. ගුණසේන එකේ බැලුවා නෑ කිවුවා. රෙද්දෙ A4 දාගෙන යද්දි කොන් ඔක්කොම ඉවරයි බන් කොන් ඛේරගන්න පොත් දෙකක් දෙපැත්තෙන් දාගත්තම පිටේ ගලක් එල්ලුවා වගේ එපාවෙනවා. ලැපුයි පොතුයි ඔක්කොම ඔතාගත්තම මල...
  12. Voltage

    Shanudrie Priyasad : OMG

  13. Voltage

    Place to buy Elbow Guards

    මට මේ වගේ Elbow Guards දෙකක් ලාබෙට හොයාගන්න තැනක් කියපල්ලකෝ කොල්ලනේ කොලඹ අවටින්. HealthGuard (Sunshine Healthcare) එකේ site එකේ නම් තියෙනවා අස්ප ගණන් බන්. :rofl: Nerve case එකක් බන්. Office එකේ table එකේ දාරෙටම අත සෙට් වෙනවා. ඒක නිසා වෙන්න ඕන මේක වුනේ. hospital එකෙන් කිවුවා තව මාස දෙක තුනක්...
  14. Voltage

    MYSQL Replication

    මචන් කාටහරි පුලුවන්ද සරලව කියල දෙන්න හෝ සරලව කියල තියෙන site එකක් page එකක් දෙන්න මේ MYSQL Replication ගැන. මම internet එකෙන් හොයන් කරා බන් සෑහෙන්න එක එක sites වල එක එක විදියට. කරලා කරලා හාම‍ෙතේ ඉන්නේ. මම test කරන්නේ VM (win7) දෙකකින්. connectivity(ping) හරි. Firewalls ත් Off. ඒත් replicate...
  15. Voltage

    Gaming in BlueStacks

    උබල Bluestacks වල දාගෙන ගහන games මොනවද ?
  16. Voltage

    Place for an Original Power Bank ?

    කොල්ලනේ Original Power Bank එකක් ගන්න පුලුවන් තැන් කොහෙද කොලඹ අවට ? Online sites නෙවේ. මොකක්හරි shop එකක් තමයි හොයන්නේ. බලල ගන්න ඕන. හරියට fake items වැහිවැහැලා :(
  17. Voltage

    MyDeal lk Mobitel neweda dan ?

    MyDeal lk site eken mobitel logo eka ain karala neda.. dan eeka mobitel eke neweda.. dannawada kauruhari ?
  18. Voltage

    What is your Breakfast today ?

    අද උදේට මොනවද අපේ එලකිරි වාසීන් කන්නේ ? :) ගෙදරින්ද කන්නේ කඩෙන්ද ? කඩෙන් කනව නම් අද උදේ කෑමට ගිය වියදම කීයද කියමු බලන්න මම නම් ගෙදරින් අද උදේට කන්නේ.. ඔය වගේ බත් එකක් තියෙයි තව ටිකකින්.. පරිප්පු ටිකක්.. පොල් සම්බෝලයක් වගේ මොකක්හරි එක්ක
  19. Voltage

    Place for Cheap Denim

    ලාඛෙට ඩෙනිම් ගන්න තැන් කොහෙද කොලඹ - මහරගම අවට :) මං කලිනුත් thread එකක් දැම්මා ගොඩක් කාලෙකට කලින්.. ඒ දවස්වල තිබුන කඩ දැන් නැ වගේ.. අලුත් updates මොනවද අර කොල්ලුපිටියෙ තිබුන 299 කඩේ දැන් නෑ නේද.. ඒකෙ නම් පට්ට ඩෙනිම් ටිකක් තිබුන
  20. Voltage

    SLIDA - Technical Officer Examination 2016

    Examination for Recruitment to the Post of Technical Officers of SriLankan Technical Service, Ministry of Home Affairs මචෝ මේ exam එකට තිබුන past papers එහෙම තියෙන කෙනෙක් ඉන්නවද.. ගිය අවුරුද්දක මේ exam එක ලියපු කෙනෙක් ඉන්නවද Past papers හොයාගන්න තියෙන තැනක්, web site එකක් එහෙම දන්නවද...

    No contents