1. Voltage

    Need a small android phone

    පොඩි android phone එකක් ගන්න ඕන බන් office වැඩට dual sim - dual standby තියෙන්න ඕන. phone size එක පොඩි නම් නියමයි single charge එකෙන් දවසක් හරියට වැඩකරගන්න තිබුනා නම් ඇති. net යන්න (fb, instagram & whatsapp ඇති දැනට) කෝල් ගන්න ඕන (මේක office sim එක දාන්නයි, තව මගේ වෙන සිම් එකකුත් දානවා)...
  2. Voltage

    Train තියෙනවද

    මචන්ලා මේ දවස් ටිකේ train නැති කේස් තියෙනවාද ? හෙට අනිද්දා ඉන් අනිද්දා වගේ ( 13, 14, 15) සාමාන්‍ය විදියටම කෝච්චි ටික වෙලාවට යනවද. නැතිනම් පරක්කු වෙන සීන් හෝ කෝච්චි නැති සීන් තියෙයිද ? :)
  3. Voltage

    ලාබෙට denim ගන්න තැනක් ?

    Place for cheap denim trousers ? කොල්ලනේ . නැද්ද ටිකක් අඩුගානට denim කලිසම් ගන්න Place එකක් කොලඹ අවට නම් හොදයි. import කරලා ලාබෙට විකුණන ඒවා වුනත් අවුලක් නැහැ පට්ට ගගහ අදින පුලුවන් නම් තමන් අඩුවට Denim ගන්න තැන් තියෙනවනම් දාන්න. තව කාටහරි ප්‍රයෝජනවත් වෙයිනේ. හැමෝටම ඉතින් පත ගණන් දීලා ‍denim...
  4. Voltage

    Samsung Galaxy J2

    මචන්ලා මේ Samsung Galaxy J2 ෆෝන් එක කොහොමද. පාවිච්චි කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකෝ කොහොමද මේ device එක. මොනාහරි අවුල් තියෙනවාද. එහෙම නැතිනම් 20,000 කට වගේ තියෙන හොද අලුත් models මොනවද :) Link - http://www.gsmarena.com/samsung_galaxy_j2-7357.php ලොකුවට කියන්න තියෙන features නම් 4G Dual...
  5. Voltage

    Free Antivirus ?

    මොකද්ද දැනට තියෙන අඩුවෙන් RAM එහෙම පාවිච්චි කරන computer එක slow වෙන්නේ නැති security එක හොද FREE antivirus programme එක ? :nerd::nerd:
  6. Voltage

    Derana නොපෙනෙන මානය

    මොකද්ද බන් මේ හරුප program එකේ වෙන්නේ. හාමුදුරුවෝ අනිත් එවුන්ට කතා කරන්න දෙන්නෑ. හාමුදුරුවෝ නිකන් සියල්ල දත් වගේ සීන් එකක් කරගෙන යනවා. අනිත් එවුන්ගේ මතයක් ආවාම නිකන් ඒක ignore කරල දානවා. උන්ට බනිනවා. අන්තිමට සිංහල ජාතිය අල්ලගන්නවා. යන්නේ කොහෙද මල්ලෙ පොල් උත්තර දෙන්නේ අනික. බුදුහාමුදුරු‍වෝ වුනත්...
  7. Voltage

    NOKIA - DUAL SIM buying help

    මචන්ලා මේ දවස්වල මාර්කට් එකේ තියෙන හොද NOKIA Dual Sim (Dual StandBy) තියෙන models දෙක තුනක් කියපල්ලකෝ මම දැනට බලල තියෙන්නේ Nokia 215 කියන එක. ඒකෙ Dual StandBy තියෙනවද කියල කවුරුහරි දන්නවද ? සහ මේකෙ camera එක කොහොමද ? සුපිරි වෙන්නම ඕන නැ. Just නිකන් පැහැදිලි photo එකක් ගන්න පුලුවන්ද...
  8. Voltage

    List of Baiyoos in EK

    මෙතන අපි නිකමට දාමුද බලන්න එලකිරි එකේ ඉන්න බයියෝ ටිකගෙ නම් :lol: FYI : බයියෝ කියල කියන්නේ සන්ධානයට ඡන්දෙ දුන්න අයම නෙවේ. බයියෝ කියන්නේ දිවා රෑ නොතකා නොකා නොබී දිවිහිමියෙන් මොන බොරු කෙබර ඇදලා හරි සන්ධානෙට මිනිස්සු හරවන්න හදපු උන් මට නම් මතක උන් දිල්වාලේ දුල්හානියා ලේජායේන්ගේ හෙළයෙක් MNV...
  9. Voltage

    තව පැය 2i

    තව පැය 1/2i Edited තව පැය බාගයයි තියෙන්නේ. ඉක්මනට share කරන දෙයක් share කරල කීයක් හරි හොයාගන්න බලපන් මේ පැය දෙකේවත් ඔය එක එක පක්ෂවලට කඩේ යන ඇත්තෝ. අද විතරයි ඕවා ..ජය වේවා :P:P:P
  10. Voltage

    අප්පච්චී

    ඇයි මරල හරි ගන්නෙ නැත්තෙ අප්පච්චී ? :(:(
  11. Voltage

    360 conclusion

    මං ඔය මේ ලගදි tv එකේ ගිය මහින්ද මහත්තයාගෙයි රනිල් මහත්තයාගෙයි 360 එකේ දිල්කා එක්ක කරපු කතා දෙක බැලුවා. ඒකෙදි මට වැටහුණූ එක දෙයක් තමයි තාමත් මේ මහින්ද මහත්තයා එක්ක සුහදව කතා කරන්න මිනිස්සු බයයි. දිල්කා වුනත් හරි බයෙන් බයෙන් වගේ තමයි ප්‍රශ්න අහන්නේ. සරල ප්‍රශ්න අහලා උත්තරේ කටටම දීලා වගේ ප්‍රශ්න...
  12. Voltage

    360 Derana with MR

    කට්ටිය බලනවද
  13. Voltage

    Domoniz pizza 199?

    මචන්ලා Dominoz Pizza රු.199 ට තියෙන්නේ vege එකද ? සහ ඔය price එකට හම්බෙන්නේ delivery කරද්දි විතරද ? ඔය 199 series එකේ අනිත් prices දන්නවනම් කියපල්ලකො
  14. Voltage

    Fun Day Place around Colombo

    සිංහලු යාලුවො පස් හය දෙනෙක් (මිතුරියන්ද ඇතුලත්) එක්ක කොලඹ අවට යන්න හොද තැන් කීපයක් කියන්ඩලකො මොනවහරි කන්ඩ හොද කෑම තියෙන තැනක් වෙන්ඩත් ඕන (Vege කෑමත් තියෙන්න ඕනෙ) ඔය එක එක සෙල්ලම්, bowling , car racing තියෙනවනම් තවත් හොදයි Movie එකක් බලාගෙනම එන්න පුලුවන් තැනක් නම් මරු Excel world එකේ මේ වගේ...
  15. Voltage

    phone parts buying shop - help

    Phone එකට touch screen එකක් ගන්න හොද සිංහල කඩයක් කියපන්කො සිංහලුනෙ. කොලඹ අවට නම් හොදයි ගාන වැඩි වුනාට අවුලක් නැ
  16. Voltage

    පරිස්සමෙන් drive කරපල්ලා

    පරිස්සමෙන් drive කරපල්ලා මට මේ thread එක දාන්න හිතුනෙ ඊයෙ අපෙ නෑදෑ වෙන මල්ලි කෙනෙක් (අපෙ අම්මගෙ අක්කගෙ පුතාගෙ පුතා) බයිසිකල් එකක් හප්පගෙන දැන් ICU එකේ පණ අදිනවා. පොඩි කොල්ලෙක්. සෙල්ලම් කරන්න ගියපු වෙලේ වෙන කාගෙද බයික් එකක් පාරෙ නවත්තලා තියල මෙයාට කියල ground එක ඇතුලට දාන්න කියල මෙයා නැගල...
  17. Voltage

    HP Laptop issue

    මචන් පොඩි help එකක් ඕනෙ:( මගෙ HP 430 lap එක අරන් දැන් අවුරුදු 4ක් විතර වෙනවා. අද වෙනකන් කිසි ලෙඩක් ආවෙ නැ අද උදේ Plug කරගෙන වැඩ කරද්දි password ගහන තැනට ආව ගමන් off වුනා. දැන් කිසි සද්දයක් නැ. ඊයෙ රෑ AC power නැතිව පැය 2ක් විතර වැඩ කලා. ඒත් වැඩේ ඉවරවෙලා off කරල තියල අද උදේ plug කරගෙන on කලේ...
  18. Voltage

    Electronic Project Help

    මචන්ලා මට පොඩි electronic project එකකට මේ items ඕන වෙලා තියෙනවා. මම බන් මේ net එකෙන් project එකක් බලාගෙන කරන්නේ. මෙන්න මේ items ටික ලංකාවේ ගන්න තියෙනවද බන් Micro Controller : P89V51RD2 16 x 2 LCD RTC (DS1307) RFID reader - RKI-1512 MAX 232 EEPROM 9 pin resistor array (10K ohms)
  19. Voltage

    Learning about apple MACs.. help

    මචන්ල මට Apple Mac වල වැඩ කරන විදිය ටිකක් ඉගෙන ගන්ට ඕනැ. පාවිච්චි කරන හැටි software install කරන හැටි වගේ දේවල්. මේවා ඉගෙන ගන්ඩ pdf එකක් වගේ තියෙනවද කවුරුහරි ලග තව virtual machine එකකට apple os එකක් දාගෙන run කරගන්න පුලුවන්ද මොනවද download කරගන්න ඕන os එක කොහෙන්ද බාගන්න තියෙන්නේ තැන්කු වේවා
  20. Voltage

    Electronic Circuit simulator help

    කොල්ලනේ පොඩි පොඩි electronic circuits simulator එකක හදලා ඒවා test කරලා බලන්න පුලුවන් software එකක් තියෙනවනම් දීපල්ලකෝ නම වුනත් කමක් නැ දිපන් මම හොයාගන්නම් net එකේ නම් අනන්තවත් තියෙනව. මට දැන ගන්න ඕන උබල පාවිච්චි කරන ‍හොද program එකක්

    No contents