Place for Cheap Denim

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ලාඛෙට ඩෙනිම් ගන්න තැන් කොහෙද කොලඹ - මහරගම අවට :)

    මං කලිනුත් thread එකක් දැම්මා ගොඩක් කාලෙකට කලින්.. ඒ දවස්වල තිබුන කඩ දැන් නැ වගේ.. අලුත් updates මොනවද

    අර කොල්ලුපිටියෙ තිබුන 299 කඩේ දැන් නෑ නේද.. ඒකෙ නම් පට්ට ඩෙනිම් ටිකක් තිබුන


    Mens-Straight-Hole-Slim-Fit-Jeans-Casual-Distressed.jpg
     
    Last edited: