දැන් ට්‍රාන්ස්වයිස් නැ, දැන් වයිස්.TrasferWise Acc එකක් හදාගන්න විදියක් නැද්ද?
සල්ලි Receive කරන්න පුලුවන් විදියේ එකක්
Dan beri scene ekak kivva.mage nan kalin hadpau ekak tiyenawa
ලංකාවට බෑ.
වෙන රටකට හදලා දෙන්න පුළුවන්. හැබැයි ටැක්ස් ගෙවන්න ඕනි.
ID + Selfie Verified + Mobile No Verified.
Unlimited VCCs පුළුවන්.
හැබැයි ටිකක් ගණන් සහ මාසයක් යන වැඩක්.
බෑ. දැන් Wise Info , USD RFC අකවුන්ට් Info එක්ක Tally කරනවා.කීයක් වගේ යයිද. එහෙම හදාගත්ත එකකට රිසීව් වෙන ඩොලර්ස් ලන්කාවෙ USD RFC එකකට දාගන්න පුලුවන්ද අවුලක් නැතුව
Dan open karanna den na kiyala ahala thiyenawa. but try karala balanna. Payoneer/skrill wage use karanna barida?TrasferWise Acc එකක් හදාගන්න විදියක් නැද්ද?
සල්ලි Receive කරන්න පුලුවන් විදියේ එකක්
ඇයි වෙන්ඩර් පේමට් එකක් වගේ අපේ ලන්කාවෙ USD RFC එකකට එවන්න බැරිදබෑ. දැන් Wise Info , USD RFC අකවුන්ට් Info එක්ක Tally කරනවා.
හදන Wise අකවුන්ට් එක US or UK ඩීටෙල්ස් වලින් හදන්නේ.
මං හදාගත්ත මේන් රීසන් එක VCCs.
ලංකාවට RFC එකට ගන්න වෙන්නේ වටයක් ගිහිල්ලා. Payoneer US Bank Account එක හරහා.
එතෙන්දි Payoneer Charges එක්ක අවාසි වෙයි.
එහෙම හදාගන්න $250 + for mobile number/ $10 yr
vpn ekakin register wela passe lankawe passport ekak dila verify karaganna balapan.lankawen giyoth not avaialble to your country kiyala enawa
PM karaHadaganna plwn. Loku karadayak wiyadamak nathiwa. PM me for the details
Wise එකේ balance එකක් open කරනකොට ඉල්ලන $20 දාන්න පුළුවන් විදියට support කරන VCC එකක් දන්නවාද මචං?ලංකාවට බෑ.
වෙන රටකට හදලා දෙන්න පුළුවන්. හැබැයි ටැක්ස් ගෙවන්න ඕනි.
ID + Selfie Verified + Mobile No Verified.
Unlimited VCCs පුළුවන්.
හැබැයි ටිකක් ගණන් සහ මාසයක් යන වැඩක්.
try revolut
Revoult Balance open karamma dennet na meda dantry revolut