Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
BIT (UCSC) Help ? payments
මචන්ල මම 1st sem BIT exam වලට pay කරන්න යන්නෙ. ඒකෙ bit. lk එකෙන් generate කරල දෙන Invoice ටික ගත්ත. හෙට ගෙවන්න ඉන්නෙ. දැන් ඒකෙ බැංකුවට ගෙව්වට පස්ස අපිට දෙන invoice කෑල්ල අපි එහෙට යවන්න ඕනෙද ලියුමකින් ? නැත්තම් ගිහින් දෙන්න ඕන ද? නැත්තම් මොකද්ද කරන්න තියෙන්නෙ??:D:D
Voltage
Thread
Jan 23, 2013
Replies: 3
Forum:
ElaKiri Help
ink refill place for cheap price ??
unity එක හරියෙ ලාබෙට ink refill කරගන්න පොට් එකක් තියෙනවද ?
Voltage
Thread
Jan 23, 2013
Replies: 4
Forum:
ElaKiri Help
SOPA ?
මචන් අර ගිය අවුරුද්දෙද කොහෙද USA වල පාස් කරන්න හැදුව නේද SOPA එකයි DMCA එකයි. ඒව පාස් උනාද .? දැන් ඒව Active ද ? :):)
Voltage
Thread
Jan 16, 2013
Replies: 7
Forum:
ElaKiri Help
Help on ATM Cards
මචන්ල මම ලගදි සම්පත් බැංකුවෙ ගිනුමක් ඇරියා :shocked: (ඕපන් කලා;)) මට ඒකෙ SET card එකකුත් දුන්න. ඒකෙ Visa කියලත් ගහල තියෙනව මට කවුද බුවෙක් කිවුව VISA කියල ගහල තියෙන ඕනම තැනකින් මේකෙන් සල්ලි ගන්න පුලුවන් කියල. ඒක ඇත්තද
Voltage
Thread
Jan 1, 2013
Replies: 11
Forum:
ElaKiri Help
Help Computer Shop Kiribathgoda
මචන්ල මට පුලුවන්නම් කිරිබත්ගොඩ evident computers එකේ number එකක් තියෙනවනම් දිපල්ලකො
Voltage
Thread
Dec 31, 2012
Replies: 4
Forum:
ElaKiri Help
I said NO HALAL. You ?
ඊයෙ බඩු වගයක් ගන්න ඕන වෙලා ගෙදර යන ගමන් ප්‍රසිද්ධ සුපර්මාර්කට් එකකට ගොඩවුනා :D ගන්න ගිය ලිස්ට් එකේ යෝගට් බිස්කට් එහෙමත් තිබුන බිස්කට් බැලුව සේරම බැලුව . බලන බලන එක :shocked::shocked: ඔන්න ඔහේ එකක් ගමු.කවුරුත් දන්නෙ නෑ නෙ කියල හිතුනත් ;) හිත මේ හලාල් බඩු ගන්න කැමැත්තක් නැ :growl::growl...
Voltage
Thread
Dec 20, 2012
Replies: 204
Forum:
Open Forum
HELP on Selecting VGA Card !!
Machanz la Me card walin Hoda card eka mokadda :yes::yes: Asus Geforce GT610 2GB DDR3 Asus 1GB EN210 DDR3 Radeon HD6450 2GB DDR3 Nvidia GT630 2GB Axle Geforce G210 1GB DDR3 ATI Raden HD 5450 1GB DDR3 ATI Radeon 512MB DDR3 HD5450 puluwan nam Colombo awata ganna thanakuth kiyanda hode
Voltage
Thread
Dec 14, 2012
Replies: 12
Forum:
ElaKiri Help
Making a Gaming PC. Help Need !
මචාල මට game එකක් දෙකක් ගහන්න ඕන අපේ ගෙදර 40" LCD Sony BRAVIA TV එකකුත් තියෙනව මට මේකට gaming PC එකක් හදාගන්න ඕන Film, DVD,බලන්නත් එක්කම තමයි හදාගන්න ඕන Processor එකකුයි , Motherboard එකකුයි තියෙනව 2.8GHz, Pentium Dual Core, 4M Cache, 800MHz BUS...
Voltage
Thread
Dec 13, 2012
Replies: 23
Forum:
ElaKiri Help
Need a used UPS
කොල්ලනේ මට used ups එකක් ඕන තියෙන කෙනෙක් කියපල්ලකො:D
Voltage
Thread
Dec 2, 2012
Replies: 4
Forum:
ElaKiri Help
Driving License ගැනීම
මචන්ල Driving License ගන්න පුලුවන් ඉක්මන් විදියක් තියෙනවද නැත්තම් සාමාන්‍ය ක්‍රමය කොහොමද කොච්චර කල් යනවද මෝටර්බයිසිකල් සැහැල්ලු වාහන වලට තමයි ගන්න ඕන :):):):)
Voltage
Thread
Nov 25, 2012
Replies: 3
Forum:
ElaKiri Help
Help on a Direction - Hotel Solis , Pitakotte
මචන්ල. මරදානෙ සිට හෝ, කොටුවෙ සිට හෝ, නුගේගොඩ සිට හෝ බස් එකෙන් පිටකෝට්ටෙ තියෙන Hotel Solis කියන තැනට යන විදිය දන්න කෙනෙක් ඉන්නවද :):):)
Voltage
Thread
Nov 22, 2012
Replies: 10
Forum:
ElaKiri Help
Microworkers හරි යන්නෙ නැද්ද බන් දැන් ??
Microworkers හරි යන්නෙ නැද්ද බන් දැන් ?? මචන් මම දැන් microworkers එකේ reg වෙලා එක එක දේවල් කලා tasks ගෙන ගොඩක්කලා ඒත් එකම එක task එකකදි විතරයි complete උනා කියල approval pending කියල තියෙන්නෙ අනිත් කරපු tasks ගැන කිසිම සදහනක් නැහැනෙ:sorry::sorry::sorry:
Voltage
Thread
Nov 21, 2012
Replies: 8
Forum:
ElaKiri Talk!
netbook needed!
Machan la, Ubala danna , lankawen ganna puluwan gaana aduma NETBOOK eka mokadda naththan ka laga hari hoda thathwaye thiyena NETBOOK ekak wikunanna thiyenawada
Voltage
Thread
Nov 19, 2012
Replies: 3
Forum:
ElaKiri Help
2.1 Subwoofer එකක් ගන්න help
මට හොද 2.1 subwoofer එකක් කියපල්ලකො කොල්ලනේ ගන්න creative කියන එක හොදද
Voltage
Thread
Oct 31, 2012
Replies: 19
Forum:
ElaKiri Help
CAT 5, 5e, 6 වල මිල
කොල්ලනේ මට Network Cables CAT 5, 5e, 6 වල මිල දන්නකෙනෙක් ඉන්නවනම් ඒ ගැන කියනවද? මීටර ගානට නේද දෙන්නෙ. මට මීටර 20ක් විතර ගන්න ඕන පිටකොටුව පැත්තෙ ගන්න තියෙනවද
Voltage
Thread
Oct 24, 2012
Replies: 18
Forum:
ElaKiri Help
Semi Finals Tickets neeeeeedddd..!!!!!!!!!
හෙට තරගය හෝ අවසාන තරගය නැරබීම සදහා ප්‍රවේශපත්‍ර ඇති පින්වතුන් කරුණාකර මට PM කරන්න :):):):) රෙප් වලින් දමා ගසනු ලැබේ +rep :shocked::shocked::shocked:
Voltage
Thread
Oct 3, 2012
Replies: 4
Forum:
ElaKiri Help
KeyMan එක තියෙනවද ?
කොල්ලනේ අර tavultesoft KeyMan කියන එකේ වැඩ කරන එකක් තියෙන කෙනෙක් දිපල්ලකො බන් crack patch එකකුත් එක්කම:):):):)
Voltage
Thread
Oct 1, 2012
Replies: 4
Forum:
ElaKiri Help
ආණ්ඩුවේ ආශ්චර්යය
ආණ්ඩුවේ ආශ්චර්යය බුකියෙන් ඉස්සුවෙ
Voltage
Thread
Sep 21, 2012
Replies: 7
Forum:
ElaKiri Talk!
BIT UCSC Help
මචන්ස් ප අර BIT එකේ Admission වල පොඩි පටලැවිල්ලක් තියෙනව මට එකෙ OnLine Application එක පිරෙව්වට පස්සෙ එනවනෙ dully application එකයි බැංකුවට දෙන්න රිසිට් 4කුයි මේ බැංකු සීන් එක කොහොමද බන් කරන්නෙ රිසිට් 4ක් දීල තියෙන්නෙ මොකටද දන්න කෙනෙක් මේක කරන හැටි පහදල දෙනවද ස්තූතියි
Voltage
Thread
Jul 24, 2012
Replies: 5
Forum:
ElaKiri Help
Neo V Rooting Help
මචන්ස්ල Xperia Neo V එක Root කරගන්න පුළුවන්ද SuperOneClick එකෙන්
Voltage
Thread
Jul 22, 2012
Replies: 2
Forum:
Mobile Devices
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom