1. Voltage

    Video converter for MobilePhone

    මචන්ලා Phone එකට හරියන්න films/videos convert කරගන්න පුලුවන් application එකක් දිපන්කෝ තියෙනවනම් Xperia Tipo එකක්
  2. Voltage

    Hotel California - Original Sinhala Song ??

    මේ දවස්වල අර කොල්ලො සෙට් එකක් ඔය සිංදුව කියන එක නෙවේ මම මේ හොයන්නේ. Hotel California එකට තිබුනා සිංහල වචන දාපු සිංදුවක්. ඒක දැන් නම් රේඩියෝ වල යන්නේ නැ. මට පොඩි කාලේ නම් ඒ සිංදුව යනව මතකයි. ඒකේ පද කීපයක් මම දාන්නම්. සිංදුව මොකද්ද සිංදුව කියන්නේ කවුද කින්ද මන්ද කියල දන්න කෙනෙක් ඉන්නවද ? .. ...
  3. Voltage

    Youtube Downloader help

    මචන්ලා හරියට වැඩකරන youtube downloader එකක් තියෙනවනම් දීපල්ලකෝ අර altavista එකේ YTD කියන එක නම් Eset එකෙන් අල්ලනවා setup file එක download කරනකොටම
  4. Voltage

    Fast Tract Computer Networking/System Degree in Srilanka

    මචන් උබල දන්නවද මෙහෙ ඉදන් fast track එකකින් කරගන්න පුලූවන් Computer Networking /Systems degree එකක් , campus එක ලොකු එකක් නොඋනට අවුලක් නැත මට BCS(British Computer Society) එක තියෙනවා ලොකු ගානක් යන්නේ නැතිනම් මරු
  5. Voltage

    Laptop Backpack Buying Help

    මචන්ල මට laptop backpack එකක් ගන්න ඕනේ. මට දැනට විදයම් කරන්න පුලුවන් ගානට මම මෙන්න මේ දෙක net එකෙන් හොයාගත්තා මේවයෙ ගුණ අගුණ දන්නවනම් කියපල්ලා http://takas.lk/belkin-case-bpk-poly-lptp-16-mccoy-blk-red-f8n780qec00.html http://www.wow.lk/mall/p/powerlogic-asic-15-inch-laptop-bag/3783/
  6. Voltage

    Kaduwela Bus help

    මචන්ලා කඩුවෙලට යන්න පැලියගොඩ 4 කනුව කියන තැනින් බස් එකක් ගන්න පුලුවන්ද උදේ ‍වරුවක කොච්චර වෙලා යනවද යන්න ගන්න ඕන බස් එක මොකද්ද :)
  7. Voltage

    Bus Route : Maradana to Nawala

    මචාන්ලා උබල දන්නවද මරදානෙ ඉදලා කොස්වත්ත(නාවල) හරියට යන්න පුලුවන් බස් එක මොකද්ද කියලා. උදේ 8 ට විතර නාවල ඉන්න මරදානෙන් කීයට විතර යන්න වෙයිද ? කොච්චර වෙලා යනවද යන්න :):):)
  8. Voltage

    Youtube Downloader Help...

    මචන්ස්ලා මට හොදට වැඩකරන Youtube Downloader එකක් දෙනවද ? අර SS ක්‍රමේත් සමහර වෙලාවට වැඩ කරන්නේ නැ බන් :growl: firefox/chrome extension එකක් වුනත් කමක් නැ සිරාවට වැඩ කරනවා නම්
  9. Voltage

    Lalakka ලලක්කා ජොලි සීයා :D

    Lalakka ලලක්කා ජොලි සීයා :D ZZ2JCNHInp4
  10. Voltage

    A/L Fail ද. Come Here

    දැන් හැමතැනම කතා වෙන්නේ මේපාර අපෝස උසස් පෙල විභාගෙන් පලවෙනියා දෙවනියා තුන්වෙනියා ගත්ත ලමයි ගැන නේ. සතුටුයි සතුටුයි අපි හැමෝටම. ඒ අයට අපි හැමෝගෙන්ම සුබපැතුම් සහ ආශිර්වාදය ලැබෙනවා. දැන් මෙතනින් AL කතන්දරේ ඉවරද ? නැ නැ. AL කලේ ඒ තුන් හතරදෙනා විතරක් නෙවේනේ. තව හෙන සෙට් එකක් කලානේ. කෝ ඒ අය. මොකද...
  11. Voltage

    3G dongle help [buying]

    කොල්ලනේ දැනට කඩෙ ගන්න තියෙන ලාබම internet dongle එක මොකද්ද ?? කීයද ??
  12. Voltage

    Reg POST Help

    Registered Post එකෙන් item එකක් යවාගන්න තියෙනවා.කොලඹ ඉදලා ගනේමුල්ලට. කීයක් විතර යයිද බන්. 500g ට වඩා අඩුයි
  13. Voltage

    JDownloader Help !

    මචන්ලා JDownloader එකේ virus එකක් තියෙනවයි කියලා ESET එකෙන් අල්ලනවා නේ මොකද සීන් එක :nerd: මම download කරලා setup එක run කරනකොට කිවුවා virus කියලා :( මෙතනින් තමා ගත්තේ setup එක http://jdownloader.org/download/index
  14. Voltage

    ගෙවතු වගාව [Help]

    මම අපේ ගෙදර 3 වන තට්ටුවේ උඩ නිකන්ම කොන්ක්‍රීට් ස්ලැබ් එක විතරක් තියෙන නිසා ඒකෙ පොඩි ගෙවතු වගාවක් පටන්ගන්න හිතන් ඉන්නවා. :shocked::) මම හිතන්නේ එලකිරියෙත් ඇති ඕන තරම් ඔය වගේ වහලවල් උඩ ගෙවතු වගා කරන අය. :nerd: දෙන්නකො මට පොඩි උපදෙස් කිහිපයක්. :rolleyes: මොන වගේ එලවලු පලතුරුද හරි යන්නේ ඔය...
  15. Voltage

    Photoshop Poster Designing [Help]

    මචෝ මට පොඩි වැඩකට ටිකක් ලොකු සයිස් අඩි 4 X 6 වගේ පොස්ටර් එකක් හදන්න වෙලා තියෙනවා. Photoshop තමා මම මේකට ගන්නේ. දන්න අය ඉන්නවානම් පොඩ්ඩක් කියනවාද කොහොමද මෙච්චර සයිස් එකකට පෝස්ටර් එකක් design කරද්දි canvas size එක දෙන්නේ කියලා. කෙලින්ම අඩි ගානට Photoshop canvas size එක දෙනවද ? නැත්නම් pixel...
  16. Voltage

    Call Divert Help

    මචන්ලා මගේ Dialog හා Mobitel connection එක ගානෙ තියෙනවා . දෙකම තියෙන්නේ වෙනමම phones දෙකක එක phone එකක් හරි turn off වුනාම අනිත් එකට call එක divert වෙන්න හදලා තියෙන්නේ. ඔය divert එකට අපෙන් ගානක් කපනව නේද ? ඒ divert වෙන device(SIM) එකෙන් ගාන කපන්නේ කෙලින්ම එක call එකකට මෙච්චරයි කියලද ? නැත්නම්...
  17. Voltage

    Grade 6-11 Maths Books

    මචන්ලා අපිට පුලුවන්ද රජයේ පාසල්වල 6 - 11 වසරවලට අදාල ගණිත විෂයේ පෙලපොත්/විෂය නිර්දේශ ටික රජයේ මුද්‍රණාලයෙන් හරි අදාල රජයේ තැනකින් මිලයට ගන්න ? මන් ඉංජිනේරු ශිෂ්‍යයෙක්. ලබන අවුරුද්දෙ ඉදලා ගණිතය පංති පටන්ගන්න කියල හිතන් ඉන්නවා. ගණන් හදල තියෙනව කෙල පෙරෙනකන්. ඒත් ඉතින් දැන් ඕවයෙ සමහර කරුණු මතක...
  18. Voltage

    Cheapest NOKIA Phone ?

    කොල්ලනේ දැනට මාර්කට් එකේ Brand New ගන්න පුලුවන් මිල අඩුම Original NOKIA phone එක මොකද්ද ?
  19. Voltage

    Boarding Place near - De Soysa Maternity Hospital

    මචන් උබලා දන්න තැනක්/බෝඩිමක් තියෙනවද බොරැල්ලේ ද සොයිසා කාන්තා රෝහල ලග . මගේ යාලුවෙකුගේ අක්කා කෙනෙක්ට නවතින්න තැනක් හොයනව ඒ හරියෙන් . මාස කීපයකට තමා නවතින්න ඕන . පොඩි රෝගාබාධ තත්වයක අවදානම අඩු වෙනකන් රෝහල ලගින් මාස කිපයකට නවතින්න කියල දොස්තරල කියල තියෙනව. දන්න කියන නිස්කලංක තැනක් තියෙනවනම් මට...
  20. Voltage

    Need a Projector for rent ..Help

    මචන්ල මට දවස් දෙක තුනකට projector එකක් කුලියට ගන්න තැනක් දන්නවනම් කියපල්ලකො කොලඹ අවටින් කීයක් වගේ යයිද වැඩේට bump එකක් වත් දෙන්ඩලා

    No contents