මචන්ලා අපිට පුලුවන්ද රජයේ පාසල්වල 6 - 11 වසරවලට අදාල ගණිත විෂයේ පෙලපොත්/විෂය නිර්දේශ ටික රජයේ මුද්‍රණාලයෙන් හරි අදාල රජයේ තැනකින් මිලයට ගන්න ?
මන් ඉංජිනේරු ශිෂ්‍යයෙක්. ලබන අවුරුද්දෙ ඉදලා ගණිතය පංති පටන්ගන්න කියල හිතන් ඉන්නවා. ගණන් හදල තියෙනව කෙල පෙරෙනකන්. ඒත් ඉතින් දැන් ඕවයෙ සමහර කරුණු මතක නැහැනෙ. අපි ඉගෙනගන්න කාලෙ කරපු සමහර ඒව දැන් වෙනස් වෙලත් ඇතිනෙ. ඒකයි හොයන්නේ. කරන වැඩේ හරියට කරන්න ඕන නිසා. මොකද ලමයින්ගෙ අනාගතේ එක්ක සෙල්ලම් කරන්න බැරි නිසා.සල්ලිම නෙවේ . උගන්නන වැඩෙන් මට බොහොම ආත්ම තෘප්තියක් ලැබෙනව