මචෝ මට පොඩි වැඩකට ටිකක් ලොකු සයිස් අඩි 4 X 6 වගේ පොස්ටර් එකක් හදන්න වෙලා තියෙනවා. Photoshop තමා මම මේකට ගන්නේ.
දන්න අය ඉන්නවානම් පොඩ්ඩක් කියනවාද කොහොමද මෙච්චර සයිස් එකකට පෝස්ටර් එකක් design කරද්දි canvas size එක දෙන්නේ කියලා.
කෙලින්ම අඩි ගානට Photoshop canvas size එක දෙනවද ? නැත්නම් pixel ගනනක්ද දෙන්නේ. මට එතන පොඩිඩක් අවුල්