1. Sams.Ryo

    Asus Authorized Dealer

    කලින් තිබ්බ Epsi එකයි john keels එකයි දැන් authorized dealership එකෙන් අයින් වෙලාලු. දැන් ලංකාවටම asus ලැප් ගෙන්නන්නෙ singer එකෙන්ලු. දැන් සිංගර් එකලු authorized dealer. epsi එකෙන් දැන් service, repair කරන වැඩ විතරලු කරන්නෙ. මේ සීන් එක දන්න කවුරුහරි ඉන්නවද? දැන් මට ඕනෙ model එක සිංගර් එකෙන්...
  2. Sams.Ryo

    මහරගම අවට කාර් සර්විස් කරන තැනක්

    මහරගම අවට කාර් සර්විස් කරන තැනක් දන්න අය කියන්නකෝ වාහන සර්විස් කරන්න හොද විශ්වාසවන්ත තැනක්. Toyota Lanka නම් කියන්න එපා. ගනන් නේ. වෙන දන්න හොද තැනක් කට්ටිය කියන්නකෝ දන්නවනම්
  3. Sams.Ryo

    අනුරාධපුරේට යන්න හොඳම පාර

    අනුරාධපුරේට යන්න හොඳම පාර මචන්ලා මට කියන්නකෝ අනුරාදපුරේට යන්න ලඟම ලේසිම ප්‍රධාන පාර මොකද්ද කියලා. කොළඹ -> ගිරිඋල්ල -> නාරම්මල -> වාරියපොල -> අඹන්පොල-> ගල්ගමුව ->තඹුත්අතේගම -> අනුරාධපුර නැත්තම් කොළඹ -> කුරුණෑගල -> දඹුල්ල-> අනුරාධපුර මන් නිකන් ඔය පාරවල් දෙක හොයාගත්තෙ google map එක බලල. තව...
  4. Sams.Ryo

    Asus S510UN එක පාවිච්චි කරන අය කවුද ඉන්නේ

    Asus S510UN එක පාවිච්චි කරන අය කවුද ඉන්නේ මේක පාවිච්චි කරන අය ඉන්නව නම් පොඩ්ඩක් කියන්නකෝ මේක කොහොමද pros and cons මොනවද එහෙම කියලා laptop.lk site එකේ තිබ්බා මේක 159කට » Model:Asus Vivobook S15 S510UN - BQ322T » Processor:8th Gen Intel Core i7 - 8550U (1.8GHz Up to 4 GHz, 8 MB Cache) »...
  5. Sams.Ryo

    Sadara Bandara - Poddiye (පොඩ්ඩියේ )

    doHzexvrJFc නිමිත්ත: අම්මා වේසියෙක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව! Lyrics - Timran Keerthi Vocals - Sadara Bandara Melody & Music - Sadara Bandara Guitar, Mixed & Mastered - Saritha Edirisinghe අපිට පුළුවන් කාව හරි තුවාල කරන්න පිහියකින්...
  6. Sams.Ryo

    ලැප් එකක් ගන්න උදව්

    ලැප් එකක් ගන්න උදව් මට 1.40 - 1.50ක් වගේ ගානකට ගන්න හොඳ ලැප් එකක් කියන්නකෝ. ලගදි ගත්ත අය දන්නව ඇති නේ විස්තර එහෙම දැනට නම් හිතේ තියෙන්නෙ asus එකක් ගන්න. කට්ටිය කියනව ඔය ගානට MSI එකක් ගන්නත් පුලුවන්ලු. ඒ ගැන දන්න අය පොඩ්ඩක් කියන්නකෝ. තව කොළඹ අවටින් ගන්න හොඳ තැනකුත් කියන්න. :love::love: rep...
  7. Sams.Ryo

    British Council - Spoken English help

    මචන් මේ කෝස් එක ගැන දන්න කෙනෙක් ඉන්නවද? 27500ක් යනවා 25 hour කෝස් එකක්. මට ලියන්න එහෙම නම් ලොකුවට අවුලක් කතා කරන්න ගියාම කතාකරගන්න බැරි අවුල තමා තියෙන්නේ. https://www.britishcouncil.lk/english/courses-adults/spoken-english ඔන්න ඕකයි සයිටි එක. මේ දවස් වල මෙයාලගේ level check test එක free කරනව...
  8. Sams.Ryo

    මොරටුව Design degree

    මොරටුවෙ තියන නිර්මාණවේදය (design) degree එක ගැන දන්න අය ඉන්නවද මේකේ? මට පොඩ්ඩක් දැනගන්න ඕනේ ඒක කරල මොන වගේ ජොබ් ද කරන්න වෙන්නේ. ඒක හොදයිද? නැත්තම් ආයි පාරක් A/L කරන එකද හොඳ කියලා. :yes::yes:
  9. Sams.Ryo

    උමාරියා | කසුන් | ඉන්ද්‍රචාප | මිහිඳු

    උමාරියා | කසුන් | ඉන්ද්‍රචාප | මිහිඳු මේ වගේම කසුන් | සනුක | උමාරියා කියල thread එකක් මේකේ ගියා මතක ඇති සමහර අයට. මෙ තියන්නේ ඒ ගැන. http://www.elakiri.com/forum/showthread.php?t=1797905 මේ පාරත් කොළඹ විශ්විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ Exploration Club එක මඟින් කරන මේ :love::love: නින්නාද...
  10. Sams.Ryo

    ආදායම් බලපත්‍රය online help

    ආදායම් බලපත්‍රය online help මචන්ල මං අර online විදියට ගත්තා. ඊයේ තමයි ඒක submit කරේ. එවෙලෙ print කරන්න කියල ආදායම් බලපත්‍රේ browser ekee popup window එකකින් පෙන්නුවා. මන් ඉතින් ඒක close කරා ගෙදර printer එකක් නැති නිසා. මොකද ඒකෙ කියල තිබ්බා email එකට ඒකේ කොපියක් එවනව කියල. අනේ බන් ඒක තාම ඇවිල්ලා...
  11. Sams.Ryo

    Raspberry Pi එකක් ගන්න තැනක්

    Raspberry Pi එකක් ගන්න තැනක් මචන්ල මට Raspberry pi එකක් ගන්න ඕනේ. ඒකක් අඩුවට ගන්න තැනක් කියපල්ලකෝ. තව ගන්නකොට මොනවද බලන්න ඕනේ කියලත් දන්න අය කියන්නකෝ. :yes::yes:
  12. Sams.Ryo

    phone repair කරන තැනක්

    මචන්ලා මට කියන්නකෝ මහරගම, නුගේගොඩ ඔය අවට phone repair කරන තැනක්. හොඳ වැඩ දන්න ඩයල් එකක් ඉන්න තැනක් නම් හොදයි. ෆෝන් එක චාජ් වෙන්නෙ නෑ. එක තැනකට පෙන්නුවම කිව්වා charging IC එක ගිහිල්ලා කියලා. :(:(:(
  13. Sams.Ryo

    Moratuwa Design Course Aptitude Test

    මට මේ මොරටුව කැම්පස් එකේ නිර්මාණවේදය (Design) course එකේ aptitude test වල past papers හොයාගන්න විදියක් නැද්ද? කාගාවහරි තියෙනවනම් පොඩ්ඩක් කියන්න. ලොකු උදව්වක්. :yes::yes:
  14. Sams.Ryo

    නුවරඑළියේ ට්‍රිප් එකක්

    නුවරඑළියේ ට්‍රිප් එකක් මචන්ලා දවස් 3ක ට්‍රිප් එකක් යනවා නුවර එලියේ ඒ කියන්නේ නයිට් දෙකයි ඉන්නේ. කොළඹ ඉදන් යන්නේ. ඉතින් යන අතරමග සහ එහේ ගිහින් බලන්න තියන ලස්සන තැන් වල විස්තර එහෙම මේකේ දාන්නකෝ. තව යන අනිත් අයටත් ඒ විස්තර වැදගත් වේවි. බම්ප් සහ රිප්ලයි ඔක්කොටම 6 ගානේ දෙනවා :yes::love:
  15. Sams.Ryo

    DARK

    A Netflix Original Series Released on Dec 1 මෙන්න මේ tv series එක බලපල්ලා මචන්. පට්ටම එකක්. German tv series එකක්. episodes 10ක් තියනවා පලවෙනි season එකේ. 2nd season එකත් ගහනව කියල තමයි කියන්නේ. කතාව ගැන කියනව නම් මේක Intersteller, Butterfly Effect and Stranger things වගේ ඒවයි එකතුවක් කියල...
  16. Sams.Ryo

    Bus එකක් ඕනේ.

    මචන්ලා බස් එකක් ඕනේ hire එකට. දන්න ඒව තියනව නම් numbers දියන්කෝ
  17. Sams.Ryo

    කොටි

    උතුරේ යුධ හමුදා සෙබළුන්ට සිවිල් ඇඳුම් අන්දවා බස්‌ රථයකට ගාල් කර ඔවුන්ට කර කියා ගත දෙයක් නොමැතිව අසරණව බලා සිටියදීම සිවජිලින්ගහම් මහා විරු දිනය සැමරු ආකාරය……...
  18. Sams.Ryo

    dialog tv

    dialog tv එකෙ දැන් තියෙන්නෙ රු. 1200ක් විතර කැපෙන package එකක්. HD channels අරන් නෑ.දැන් තියන decoder එකෙන් HD බලන්න බෑලු. දැන් tv එකට connect කරල තියෙන්නේ RCA connectors වලින්(රතු, සුදු , කහ වයර් 3ක් එන්නේ). decoder එකේ hdmi output එකක් නෑ. මට තියන ප්‍රශ්නෙ එකෙක් කිව්වා තියන decoder එක hd...
  19. Sams.Ryo

    Wanna buy a Laptop

    මචන් මට ලැප් එකක් ගන්න ඕනේ. budget එක නම් එකහමාරක් විතර. ඔය ගානට ගන්න හොද එකක්, ගන්න් තැනක් තව උපදෙස් එහෙම තියනව නම් කියන්නකෝ. MSI එකක් ගන්න බැරි වෙයිද ඔය ගානට?
  20. Sams.Ryo

    The Future According to Elon Musk

    No contents