මට hot water shower එකක් ගන්න ඕනෙ. දැනට හිතේ තියෙන්නේ නම් දම්රෝ එකෙන් Panasonic එකක් ගන්න.
https://damro.lk/product-category/appliances/home-showers/
මේකෙ models දෙකක් තියනව,
1. Pressure pump එක තියන එක
2. Pressure pump නැති එක.
මොකක්ද ගන්න හොද? සාමාන්‍ය පාරේ ටැප් ලයින් එකේ නම් හොඳට...