අනුරාධපුරේට යන්න හොඳම පාර
මචන්ලා මට කියන්නකෝ අනුරාදපුරේට යන්න ලඟම ලේසිම ප්‍රධාන පාර මොකද්ද කියලා.
කොළඹ -> ගිරිඋල්ල -> නාරම්මල -> වාරියපොල -> අඹන්පොල-> ගල්ගමුව ->තඹුත්අතේගම -> අනුරාධපුර
නැත්තම් කොළඹ -> කුරුණෑගල -> දඹුල්ල-> අනුරාධපුර
මන් නිකන් ඔය පාරවල් දෙක හොයාගත්තෙ google map එක බලල. තව යන්න ලේසි පාරක් තියනව නම් කියන්න.

හෙට පාන්දර 4ට විතර යන නිසා ට්‍රැෆික් එකක් සෙට් වෙන එකක් නැ. ඒකනිසා නාරම්මල ගිරිඋල්ල පැත්තෙන් යන්න කියල බැලුවේ