මචන් උඹලා කසාද බදින්න කෙල්ලෙක් සෙට් කරගන්නකොට business perspective එකෙන් හිතනවද? ඒ කියන්නේ ඒ කෙල්ලගේ ගෙදර family background එක, සහෝදර සහෝදරියෝ ගැන අම්ම, තාත්තා ගැන එහෙම?
මට හොද girl කෙනෙක් සෙට් උනා. ඒ ලමයගේ තාත්තා නැති වෙලා, අම්මත් පොඩ්ඩක් ලෙඩින්, නංගි කෙනෙක් ඉන්නේ. girl හොද job එකක් කරනවා...