ඇදුම් කඩ වල නොලිමිට්, කූල් පලනට්, නවාවී, වගේ තියනවා කොට් එක විතරක් ගන්න / සෙට් එකම ගන්න හරි.
කොරෝනා වලට කලින් නම් 4000 ඉදන් ඉහලට තිබ්බා. 10,000 කට අඩුවෙන් කිට් එකම ගන්න පුළුවන්.
නවාවි වගේ ඒවා කාලෙන් කාලෙට දානවා සෙල්. ඒවායේ කොට් එක රුපියල් 5000 ට විතර ගන්න පුලුවන්.
එහෙම ගනින් බන්. ඔය අදපුවා අරගෙන උට 1000 - 1500 ක් දීලා, දානවාට වඩා ලාබයි. ලේසියි. තමන් ගාව ඕක ඉතිරි වෙනවා නේ. ඕන වෙලාවක අදින්නත් පුළුවන්, ලාබත් එක්ක. ඉතා හදිස්සිම නම් ඉතින් උබ ඉන්න තත්වේ රෙන්ට් තමා. දවස් 4-5ක් තියනව නම් ගන්න පුළුවන්.