මාර්ග නීති

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    මචන් මම මෙ ලගදි ට්‍රින්කො ගියා එහෙ දවසක් රැ ටවුන් එකට ගිය වෙලාවෙ පොලිසියෙන් නතර කරා බලද්දි ඌ කියාපි වාහනෙ යට ලයිට් හයි කරන්න බෑලු:frown: මන් ඒත් කියුව ලංකාවෙ වටේම ගියා කවුරැවත් යට තියනෙ ලයිට් වලට අල්ලලත් නෑ මොකුත්ම කියලත් නෑ කයුව:rolleyes: එහමෙ කියුවම ඌ කියුව හරි දැන් ඇල්ල්‍රවනෙ කියලා:angry:.......

    කවුද දන්නෙ මේ ලයිට් නිතිය සම්බන්දව?????
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් එහෙම නිති තියෙනව, ඔක කරන්නෙ වෙනත් රියදුරෙක්ගෙ අවධානය වෙනස් වෙනස් වෙලා අනතුරක් වෙන්ඩ පුලුවන් කියන තියරියෙන්, මම දන්නෙ විදිහට ඔකට දඩ නැ කෙලින්ම උසාවි,
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    දැන් හිතන් ඉන්නෙ පාකින් වලදි විතරක් පත්තු වෙන්න හදන්න:P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    එහෙම කේස් එකක් තියෙනවද බං මගෙ එකේ පිටි පස්සෙ ලේසර් ස්ටොප් ලයින් එකක් වදින්නෙ පාරට ඒ එකක් හයි කරල තියෙනව අඩේ ඒවත් අල්ලනවද මම අවුරුද්දට පොලොන්නරු යන්න ඉන්නෙ :growl::growl::growl:
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    බස් වල දාල තියෙන ලයිට් වල හැටියට උන් එවෙලෙම උසාවි දාන්න ඕනි:oo:
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    එහෙම කේස් එකක් තියෙනවද බං මගෙ එකේ පිටි පස්සෙ ලේසර් ස්ටොප් ලයින් එකක් වදින්නෙ පාරට ඒ එකක් හයි කරල තියෙනව අඩේ ඒවත් අල්ලනවද මම අවුරුද්දට පොලොන්නරු යන්න ඉන්නෙ :growl::growl::growl:

    තව ලයිට් හයි කොරහන් බන්. පාරේ මිනිස්සුන්ගේ ඇස් වලට කෙලින්ම වදින විදියට ලේසර් ලයිට් හයි කොරපන්. උබට අව්ලක් නෑ. උබට හෙන පොරක් වගේ පාරේ යන්න පුළුවන්. උබේ ගමන ආතල් එකේ පලයන්. අනිත් එවුන්ට කෙල උනාට අව්ලක් ගන්න එපා බන්. :lol:
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    na ban la nil pata light thiyenne car eka pahatha nisa maha visaleta penneth na light set eken 50%k vithara thamai vada karanneth:confused: