1. oxide

    ප්ලේන් ක්‍රෑෂ් එකක් වෙනකොට.....

    මචංලා...ප්ලේන් ක්‍රැෂ් එකක් වෙනකොට ඒකෙ යන අයට ක්‍රෑෂ් වෙන වෙලාවෙ ඇඟට දැනෙන්නෙ මොන විදියටද කියල දන්නවද උඹලා.?ඒක ක්ෂණික මරණයක්ද නැද්ද..? :rolleyes: :rolleyes:
  2. oxide

    HELP---Kia Sorento 2011 Android Player

    මචංලා...සොරෙන්ටෝ 2011 මොඩල් එකට සෙට් වෙන ඇන්ඩ්‍රොයිඩ් ප්ලේයර් එකක් ගන්න තැනක් දන්නවද?ගොඩක් එව්ව සෙට් වෙන්නෙ නෑ බන් පොඩි කර්වුඩ් ගතියක් තියෙන නිසා...:no:
  3. oxide

    හයිවේ හයිස්පීඩ්

    මචංලා...ඊයෙ 114ට ගියා කියල එක්සිට් එකේදි දඩ කොළයක් දුන්නා..3300යි දඩේ:rolleyes:..සමහර තැන්වලදි පොඩ්ඩක් ස්පීඩ් කරන්නෙ නැතුව සමහර ගෝතයො එක්ක යන්න බෑ හයිවේ එකේ..උඹලට එහෙම වෙලා නැද්ද...ලේන් දෙකේම 60 විතර තියාගෙන බඩගානවා..සමහර උන් බාගෙට ඕවර්ටේක් කරන්න දාගෙන යනවා..බ්‍රේක් ගහන්න හදනවා...පොඩ්ඩක් හරි...
  4. oxide

    අරක්කු හෙල්ප්

    මචංලා...මට ෆොරින් ලිකර් 1ලීටර් බෝතල් 25ක් වගේ හොයාගන්න ඕනා...වැට් 69 (ඉන්දියන් එපා), පාස්පෝට් ඕකේ..හොයාගන්න මාර ට්‍රයි එකක් දෙනව කොහෙන්වත් නෑනෙ ගන්න.. : :no::no:PM එකක් දාපන් වැඩේ කරගන්න පුලුවන් උන් ගණන් එක්කම...:yes::yes:
  5. oxide

    හනිමූන් ප්ලේස් එකක්

    මචංලා...වෙඩිම ඉවර වෙලා හෝම් කමින් දවස එනකන් දවස් දෙකක් ඉන්න මවුන්ට් ලැවීනියා බුක් කලා දැන් මාසෙකට වගේ කලින් ප්‍රී පේමන්ට් මොකුත් නැතුව..ඊයෙ කෝල් කරා මම චෙකවුට් සහ පොටෝෂූට් ඇරේන්ජ්මන්ට් එක ගැන කතා කරන්න...මුන් කියනවනෙ මේ දවස්වල වහල තියෙන්නෙ ෆර්දර් නෝටිස් එකක් එනකන් ආයෙ ඕපන් කරන්නෙ කවද්ද කියල...
  6. oxide

    Ananthaya Resort Chillaw

    මචංලා...පොඩි ඩේ අවුටින් එකක් දාගත්තා කීප දෙනෙක් එක්ක ලන්ච් බුෆේ එකට...දන්න එකෙක් කියපංකො මේකෙ බියර් ප්‍රයිසස් කොහොමද කියලා..හාඩ් ලිකර් නැතුව බියර් ගහන්න බැලුවෙ..🤭
  7. oxide

    KIA Sorento හෙල්ප්

    මචංලා..මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා...වැඩේ හරි ගියෙ නැති නිසා ආයෙ දාන්නෙ...මට වෙන වාහනෙකින් ගලවපු සබ් එකක් හම්බුණා නිකං..මගේ ලඟ තියෙන්නෙ සොරෙන්ටෝ 2011 මොඩල් එක..මම ඒ සබ් එක මගෙ වාහනෙ ෆැක්ටරි ෆිටඩ් එන කාර් ඕඩියෝ එකට ගහන්න පුලුවන්ද බලන්න එකෙක් ලඟට ගියා...ඌ කිව්වා මේකට සබ් ගහන්න බෑ වෙනම සෙටප්...
  8. oxide

    ඩ්‍රයිවින් ලයිසන් ට්‍රයල්

    මචංලා...මම ගිය සතියෙ ත්‍රෙඩ් එකක් දැම්මනෙ තනියම ගිහිල්ල ට්‍රයල් එක කෙලවගත්තා කියලා..මම දැන් ලර්න‍ර්ස් බුවෙක් අල්ලගෙන හෙට යනව ට්‍රයල් දෙන්න..ලඟදි ට්‍රයල් ගිය එකෙක් කියපංකො හරියටම එතන ගිහිල්ල කරන්න ඕන දේවල්..එක්සමිනර්කාරයො කතා කරන්නෙවත් නෑනෙ..:oo::oo:
  9. oxide

    ඩ්‍රයිවින් ලයිසන් හෙල්ප්

    මචංලා...ලයිසන් ගන්න ප්‍රැක්ටිකල් එකට ගියා...එක්සමිනර් ෆේල් කරා බන්:confused2::confused2:..හේතුවක් කිව්වෙත් නෑ..බුම්මගෙන ගිහිල්ලා මොකක්ද ලියල ආයෙ එන්න කිව්වා..ලියපු එක පැහැදිලිත් නෑ..ඔක්කොම හරියට කරා බන්..😞😞එතන හිටපු එකෙක් කිව්වා තනියම ආපු නිසා තමා කෙලෙව්වෙ කියලා..ලර්නර්ස් එකකින් වරෙන්,නිකන්ම...
  10. oxide

    බ්‍රෝකර් වැඩක්

    මචංලා..අපේ ගෙයක් එක්ක ලෑන්ඩ් එකක් තියෙනව බදුල්ලෙ..පර්චස් 20යි. දල වශයෙන් වර්ග අඩි 4500 ක තට්ටු දෙකේ ගෙයක්..කාමර 5යි බාත් රූම් 2යි. බදුලු ඔය අයිනෙ ගේ හදල තියෙන්නෙ.අපේ ඔෆර් එක 28,000,000යි.බ්‍රෝකර් ෆී නෝමල් යන 3% හෝ මට දෙකයි අසූවක් දීලා උඹට ඕන ගානක් තියාගෙන වැඩේ කරන්න පුලුවන් (y). PM එකක් දාපල්ලා..!
  11. oxide

    Laravel 7 .env file

    මචංලා...ලැරවල් 7 වල .env file එක public access වලින් hide කරන්නෙ කොහොමද..? https://domain.com/.env කියල ගැහුවම ඔක්කොම variables පෙන්නනවා... :rolleyes2::rolleyes2:
  12. oxide

    සොරෙන්ටෝ ඕඩියෝ සිස්ටම් හෙල්ප්

    මචංලා..මම සොරෙන්ටෝ 2011 එකක් යූස් කරන්නෙ..මේකට එන ඔරිජිනල් සෙටප් එකට සබ් වූෆර් එකක් සෙට් කරන්න බැරිද..?මට සබ් එකක් නිකන් හම්බුණා..ඒක සෙට් කරගන්න බුවෙක් හම්බුණා.. ඌ කිව්වා මේකෙ ඔරිජිනල් එන ඕඩියෝ සෙටප් එකට සබ් ගහන්න බෑ අලුත් සෙටප් එකක් ගහල තමා කරන්න වෙන්නෙ කියල..එහෙම සෙට් කරගන්න බැරිනම් මේ දෙක අතර...
  13. oxide

    arawap.net

    arawap.net එකේ 2006 වගේ ඉඳල හිටපු උන් ඉන්නවද මේකෙ...පරණ සෙට් එකේ උන් ඉන්නවනම් නික් නේම් එකත් එක්ක දාගෙන පලයල්ලකො...:D:D:D
  14. oxide

    ගොඩ යන්න උදව්වක් දීපල්ලකො

    ගොඩ යන්න උදව්වක් දීපල්ලකො මචංලාස්...අතේ ලක්ෂ එක හමාරක් විතර තියෙනවා...මොනව හරි අයිඩියාස් ටිකක් දීපල්ලකො ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට කරන්න පුලුවන්...සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එකේ වැඩ කරන්නෙ..මේ හුයන්න එපා වෙලා බන් ඉන්නෙ..මුන් මරව මරව වැඩ ගන්නවා..පඩි හොඳයි..ඒත් බිල් ටිකයි, වාහනෙ ලෝන් එකයි ලීස් එකයි...
  15. oxide

    මෝල්ඩිව්ස් ටුවර් ගයිඩ් හෙල්ප්

    මෝල්ඩිව්ස් ටුවර් ගයිඩ් හෙල්ප් මචංලා..,මෝල්ඩිව්ස් පැත්තෙ පොඩි රවුමක් දාල එන්න කියල හිතාගෙන ඉන්නෙ...ගිය උන්ගෙන් උපදෙස් ටිකක් ඕනා:D:D
  16. oxide

    PHP උදව්වක්..

    මචංලාස්...පහල දාල තියෙන කෝඩ් එකේ for loop එක execute වෙන්නෙ එක පාරනෙ බන්...:confused::confused:මේකෙ ලියල තියෙන්නෙ mysql multiple rows update වෙන විදියට..අවුල තියෙන්නෙ loop එකෙන් රිටර්න් වෙන්නෙ අන්තිම row එක විතරයි..එතකොට ඒ ටික සෙට් වෙනවා අනිත් rows වලට...මේකෙ අවුල මොකක්ද කියල බලපන්කො...
  17. oxide

    බැංකොක් ටුවර් හෙල්ප්

    බැංකොක් ටුවර් හෙල්ප් මේකෙ ඉන්න බැංකොක් පැත්තෙ ගිය උන්ගෙන් පොඩි දෙයක් දැනගන්න ඕනා..වීසා ඇප්ලයි කරද්දි මොකක්ද බන් අර බෑන්ක් එකේ ලක්ශයක් තියෙන්න ඕන සීන් එක..??:confused::confused:ඒ කියන්නෙ වීසා ඇප්ලයි කරන්නකලින් අඩුම ලක්ශයක් අකවුන්ට් එකේ තියෙන්න ඕන කියන එකද,,??බෑන්ක් ස්ටේට්මන්ට් එක ගන්නද ඒ ගාන...
  18. oxide

    Scrolling හෙල්ප්..

    https://vimeo.com/54295106 මචංලාස්...මෙන්න මේ විදියටම තියෙන ස්ලයිඩර් එකක් හදාගන්න jquery ප්ලගින්ස් මොකුත් නැද්ද...exactly මේකම තමා ඕන..
  19. oxide

    ස්පීඩ් ලිමිට් හෙල්ප්

    ස්පීඩ් ලිමිට් හෙල්ප් මචංලාස්...නෙට්වර්ක් එකට කනෙක්ටඩ් PCs වල IP එකෙන් ඉන්ටර්නෙට් ස්පීඩ් එක ලිමිට් කරන්න සොෆ්ට්වෙයාර් එකක් කියපල්ලකො .. :confused::confused::confused:
  20. oxide

    Colombo City Center

    උඹලට Colombo City Center Opening එකට ඉන්විටේෂන් එකක් ආවද..??මට MMS එකකුයි Email එකකුයි ආවනෙ බන් ඊයෙ.:shocked::shocked:

    No contents