ගොඩ යන්න උදව්වක් දීපල්ලකො

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ගොඩ යන්න උදව්වක් දීපල්ලකො

    මචංලාස්...අතේ ලක්ෂ එක හමාරක් විතර තියෙනවා...මොනව හරි අයිඩියාස් ටිකක් දීපල්ලකො ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට කරන්න පුලුවන්...සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එකේ වැඩ කරන්නෙ..මේ හුයන්න එපා වෙලා බන් ඉන්නෙ..මුන් මරව මරව වැඩ ගන්නවා..පඩි හොඳයි..ඒත් බිල් ටිකයි, වාහනෙ ලෝන් එකයි ලීස් එකයි ලබ්බවල් එද්දි ඉවරයි ඔක්කොම :baffled::baffled::no:..යාන්තන් රෝල ගහගන්නෙ..බැඳල නෑ තාම..30යි දැන්..කෙල්ලෙකුත් නෑ:D:D,..ජොබ් එකෙන් ෂේප් එකේ අයින් වෙලා කරගෙන යන්න පුලුවන් දේවල් ටිකක් කියහල්ලකො :rolleyes::rolleyes:
     
    Last edited:

    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    මචන් මන් බන්ක් account එකෙ නුම්බෙර් එක එවනම් ඔය සල්ලි ටික එකට ඩප්න් හොඩ profit එකක් ලබේ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    මචංලාස්...අතේ ලක්ෂ එක හමාරක් විතර තියෙනවා...මොනව හරි අයිඩියාස් ටිකක් දීපල්ලකො ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට කරන්න පුලුවන්...සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එකේ වැඩ කරන්නෙ..මේ හුයන්න එපා වෙලා බන් ඉන්නෙ..මුන් මරව මරව වැඩ ගන්නවා..පඩි හොඳයි..ඒත් බිල් ටිකයි, වාහනෙ ලෝන් එකයි ලීස් එකයි ලබ්බවල් එද්දි ඉවරයි ඔක්කොම :baffled::baffled::no:..යාන්තන් රෝල ගහගන්නෙ..බැඳල නෑ තාම..30යි දැන්..කෙල්ලෙකුත් නෑ:D:D,..ජොබ් එකෙන් ෂේප් එකේ අයින් වෙලා කරගෙන යන්න පුලුවන් දේවල් ටිකක් කියහල්ලකො :rolleyes::rolleyes:

    කරාබුනැටි වවපන්
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Salli thawa tikak hoyagena companyiye lokkatama poliyata deepan
    Eta passe companya loss wena widihata wada karapan
    Lokkata ube salli gewa ganna bari unama companiya aithi kara ganin
    Companiya diyunu karapan
    Ha ha
    Joke ekata kiwwe puthe
     
    rushminda

    Junior member
  • May 12, 2010
    60
    5
    8
    machan sex toys import karpan ..lankwe dan markat bissnus ekeke ban mage

    yaluweka karnwa dan kollla goda ban ...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජොබ් එක කරන ගමන් පොඩියට දෙයක් කරල බලන්න. ඒක සාර්ථක වගේනම් එහෙම අයින් වෙලා කරන්න ගන්න. නැත්තම් වෙන්නෙ එකපාරට දෙයක් පටන්ගෙන එතනින් අසාර්ථක වුණොත් පොඩ්ඩක් හරි ඔයාව මානසිකව වැටෙන එක.

    මොක ද හැමකෙනාට ම හැමදේ ම හරියන්නෙ නෑ. තමන්ට හරියන දේ හොයාගෙන කරන්න ඕන.

    E-Commerce, ‍කොටස් වෙළඳ පොළ ආයෝජන, ස්වයංරැකියා වගේ ව්‍යාපාර, Freelancing, Mobile Apps Devolopment වගේ ගොඩක් දේවල් තියෙනවනෙ අද සමාජයේ කරන.