ඒ මචංලා..මගෙ බඩ එන්න එන්නම තඩි වෙනව බං :baffled::baffled:..දැන් හරියට මාස හයක බඩක් වගේ..:D:D පට්ට කැතයි..ටී ෂර්ට් එකක් එහෙම අඳින්නම බෑ..පපුව අත් එහෙම ගානට තියෙනවා..බඩ හරිය දැක්කම එපා වෙනව..:eek::eek: ජිම් එකකට ගිහිල්ල බඩට විතරක් කරන්න පුලුවන් එක්සර්සයිසස් තියෙනවද බන්..?ඇඟ හදාගන්නනම් ඕන නෑ..මේ බඩ...