Engine Oil මාරු කිරීම.

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    ම්චංලා, මගෙ බයික් එකට සර්විස් එකෙන් දාල දුන්නෙ Caltex 20W-40 oil එක. ඒත් දැන් මට හිතිලා තියෙනවා Mobil 20W-50 oil එක පාවිච්චි කරන්න, මොකද ඒ oil එක මම දන්න හැටියට ගොඩක් හොදයි caltex එකට වැඩිය, අනික 20W-50 එකත් 20W-40 එකට වැඩිය හොදයි. එහෙම oil වර්ග මාරු කලාට අවුලක් නැද්ද, එහෙම නැත්නම් එහෙම එක පාරට oil මාරු කරන්න කලින් කරන්න ඕනෙ දේවල් තියෙනවද පරන ඔයිල් ටික අයින් වෙන්න? අනික තමයි ඔයාල සාමාන්‍යයෙන් kilometer කීයකට සැරයක්ද oil මාරු කරන්නේ? මගෙ bike එක Yamaha TW 225.
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    manufacturer recommend oil eka dapan machan

    Manual එකේනම් කියන්නේ 20W-40 දාන්න කියල මචන්. ඒත් 20W-50 තමයි ලංකාවට ගොඩක් සෙට් වෙන්නෙ මෙහෙ රස්නෙ එක්ක බලද්දි. Engine ගෙවෙන එකත් අඩුවෙනවා.!!!!
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861

    Lankawa rasne kathawa ape ayage bilawak. Seethalai kiyana ratawala seetha kaleta seethala unata summer ekata lankawata wadaa rasnei. Engine eka hondata rath unama Celsius 90 withara rath wenawa Iceland wala unath.
    Anik eka lankawe rasne nisa thama 20W danne nathan 0-5W thama daanna wenne.

    Recommend karapu oil eka daanna 20W40 nam, naththan petrol paththu wenawa wadi, pickup adui saha wena prashna enna puluwan. Engine eka godak gewila nam 20W50 daanna. Habai ithin gewunama hari uththrae engine eka repair karana eka nathuwa oil wenas karana eka namei.
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0

    මචං ඇඩ්මින් මේ සෙට් උන වෙලාවේ මටත් තිබ්බ ගැටලුවක් අහගන්න කියල.

    සාමාන්‍යයෙන් බජාජ් පල්සර් වලට දාන්න කියල තියෙන්නේ dtsi1000 කියන ඔයිල් එක නේ ඇත්තටම ඒක හොඳද? මොකද ඉන්දියන් බයිකුත් බාල නිසා මේවලත් ප්‍රමිථිය අවුල් තියෙන්න පුලුවන් නේද? එයාලට ප්‍රොෆිට් වැඩි කරගන්න ඕන නිසා එයාල එයාලගේ ඔයිල් එක රෙකමන්ඩ් කරනව වෙන්න පුලුවන් නේද?

    සාමාණයෙන් පල්සර් වලට හොඳටම හොද එක මොකක්ද? බජාජ්ල රෙකමන්ඩ් කරපු එක ගැන ෂුවර් නැති නිසා ඇහුවෙ :)
     
    Dtsi 10000 kiyala oil ekak nam lankawe mama dakala naha, eka manual eke neda gahala thiyenne? Oka indiawe bajaj eken wena mokak hari oil ekaka nama maru karala repack karala gaanak thiyagena wikunana oil ekak. Bajaj la oil hadanne naha. Oka daala 10,000Km yanna puluwan lu :lol:

    Pulsar eke enne 20W50 daanna kiyala neda? Mama nam danne 100% synthetic Motul 300V factory line 15W50 kiyala ekak. Rs 1750 withara wenawa 1L. Eka daala 7500km withara duwanawa. Ethakota normal caltex dammatath wada laabai wagema performance, fuel efficiency wage hama deema hondai.

    Ehema naththan Caltex hari Ceypetco hari multigrade mineral oil ekak daala 2000-2500km athara maru karanna. Ehama kalath awlak naha.
     
    තෑන්ක්ස් මච‍ෝ විස්තර ගොඩක් වටිනව. ඔව් ඒක තමයි මැනුවල් එකේ නම් තියෙන්නේ. synthetic Motul 300V මාත් දානව එහෙනම් තව 150km වගේ තියෙන්නේ සර්විස් එකට තෑන්ක්ස් :)
     
    Oyath 7000 ganak diwwada oil maru nokara? Ehema karanawa nam filter hama parama maru karanna hondata balanna oil colour ekath balanna. 300V eka neon green wage paatak thiyenne.
    300V kiyanne racing oil ekak oke 100% synthetic road oil ekak thiyanwa motul 7100 hari 8100 hari kiyala.(hariyata mathaka naha) Eka hoya ganna puluwan nam wadaa hondai.
     
    නෑ මචං මම කලින් ඔයිල් සිලෙක්ට් කරේ නෑ සර්විස් එකෙන්ම දාල බිල කඩනව. මම මේක ෆස්ට් ටයිම් තමයි දාන්න ඉන්නේ. හැම හැම 2000කටම සැරයක් මාරු කරනව ඔයිල් ෆිල්ටරෙත් එක්කම. එයාර් ෆිල්ටෙරේ නම් හුලන් අල්ලල ගන්නව විතරයි. :)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Kawda machan 300v daana service eka? Pulsar mokadda bike eka? keeyak gannawada oil walata?
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    Kawda machan 300v daana service eka? Pulsar mokadda bike eka? keeyak gannawada oil walata?

    නෑ නෑ මචෝ එයාල ඕක දාන්නෑ නෝමල් ඔයිල් එක දාන්නේ. :D මට සමහර කියනව ඇහිල තියෙනව ඒක හරි නෑ කියල ඒකයි මේ චාන්ස් එක ලැබුන වෙලාවේ ඔයාගෙන් අහගත්තේ. :)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    නෑ නෑ මචෝ එයාල ඕක දාන්නෑ නෝමල් ඔයිල් එක දාන්නේ. :D මට සමහර කියනව ඇහිල තියෙනව ඒක හරි නෑ කියල ඒකයි මේ චාන්ස් එක ලැබුන වෙලාවේ ඔයාගෙන් අහගත්තේ. :)
    Bike eka 30,000km/2 year warranty eka athule nam oya 2500ta parak service karana eka karanna wenwa. Naththan egollo warranty denne naha. 100% synthetic ekak daala eka 2500 maru karanawa kiyanne salli aparade, ehenam normal daana ekama daanna warranty iwara wena kan. Naththan ithin warranty amathaka karala oya kamathi de karanna.
     
    එළස්. තාම නම් 30k කරල නෑ. ඒත් වොරන්ටි ගැන නම් මගේ කිසිම පැහැදීමක් නෑ බජාජ්ලගේ. බයික් එකට හොඳයි කියල හිතුන නිසා දාන්න හිතුවේ මචං. ඔයා කිව්ව එක දැම්මොත් 5000ක්වත් දුවන්න පුලුවන්නේ. :)
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Lankawa rasne kathawa ape ayage bilawak. Seethalai kiyana ratawala seetha kaleta seethala unata summer ekata lankawata wadaa rasnei. Engine eka hondata rath unama Celsius 90 withara rath wenawa Iceland wala unath.
    Anik eka lankawe rasne nisa thama 20W danne nathan 0-5W thama daanna wenne.

    Recommend karapu oil eka daanna 20W40 nam, naththan petrol paththu wenawa wadi, pickup adui saha wena prashna enna puluwan. Engine eka godak gewila nam 20W50 daanna. Habai ithin gewunama hari uththrae engine eka repair karana eka nathuwa oil wenas karana eka namei.

    නියම උත්තරේ.. මමත් නොදන්න ගොඩක් දේවල් දැනගත්ත
    ඇත්තට අපේ ලොකු අයිය ගරාජ් එකක් කරනවද? මම කීප සැරයක්ම දැක්ක මේ වගේ ප්‍රශ්න වලට එළටම උත්තර දෙනව...
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    නියම උත්තරේ.. මමත් නොදන්න ගොඩක් දේවල් දැනගත්ත
    ඇත්තට අපේ ලොකු අයිය ගරාජ් එකක් කරනවද? මම කීප සැරයක්ම දැක්ක මේ වගේ ප්‍රශ්න වලට එළටම උත්තර දෙනව...

    He is a vehicle enthusiast :cool::yes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    yako oil eka select karanne ube millage ekath ekka.ube engine eka echara gewila nathinam wait eka wadi oil walata yanna epa
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    බොහොම ස්තූතියි උදවු කරපු හැමෝටම. මම පරණ 20W-40 තෙලම දැම්මා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Manual එකේනම් කියන්නේ 20W-40 දාන්න කියල මචන්. ඒත් 20W-50 තමයි ලංකාවට ගොඩක් සෙට් වෙන්නෙ මෙහෙ රස්නෙ එක්ක බලද්දි. Engine ගෙවෙන එකත් අඩුවෙනවා.!!!!

    රස්නේ??? උබ රස්නේ රටකට තාම ගිහින් නෑ වගේ

    පිස්සු කෙලින්නේ නැතුව සර්විස් මැනුවල් එක හොයාන ඒකේ තියෙන ටික කරපන්
     
    rasikasampa84

    Active member
  • Oct 11, 2015
    235
    60
    28
    Atakalampanna
    Dtsi 10000 kiyala oil ekak nam lankawe mama dakala naha, eka manual eke neda gahala thiyenne? Oka indiawe bajaj eken wena mokak hari oil ekaka nama maru karala repack karala gaanak thiyagena wikunana oil ekak. Bajaj la oil hadanne naha. Oka daala 10,000Km yanna puluwan lu :lol:

    Pulsar eke enne 20W50 daanna kiyala neda? Mama nam danne 100% synthetic Motul 300V factory line 15W50 kiyala ekak. Rs 1750 withara wenawa 1L. Eka daala 7500km withara duwanawa. Ethakota normal caltex dammatath wada laabai wagema performance, fuel efficiency wage hama deema hondai.

    Ehema naththan Caltex hari Ceypetco hari multigrade mineral oil ekak daala 2000-2500km athara maru karanna. Ehama kalath awlak naha.

    ane mama pana daganaMotul 300V factory line 15W50 me oil eka hoyanawa eka thanaka thibune rupiyal 3000k kiuwa oya kohenda ganne