මේ මට ලැබුණු පණිවිඩයක් .
ලැබුණු ලෙසින්ම ඔබට.
සෝවියට් දේශයේ ඉගෙන ගෙන දැන් එංගලන්තෙ ජීවත් වෙන මට මේ කියන කිසිම දෙයක් අලුත් නැහැ. මේ කියන දේවල් සෑම දෙයක්ම වැරදි ලෙස දකින්න මම ඉගෙනගෙන තියෙන නිසා, ඊට අමතරව ඒවගේ දේවල් හා ඊටත් වඩා දරුණු දේවල් වලට විරුද්ධව කතා කරපු නිසා, රටින් පැනලා යන්න වුණු මට හා මගේ...